mamath deiyo nam wishwasa karanne na, buddhagama ta anuwa paw nokara inna mahansi wenawa.. echharayi..
supun_sg:21183279 said:mamath deiyo nam wishwasa karanne na, buddhagama ta anuwa paw nokara inna mahansi wenawa.. echharayi..
ඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??

Aruna119:21183828 said:ඒ බන් මගෙ අවුල මේකයි, මට බන් ටික ටික මේ සංස්කෘතියේ තියෙන දේවල් පේන්න බැරි වීගෙන යනවා, ඉස්සර මම දෙවියන්වත් විශ්වාස කළා , දැන් ටික ටික මේ ඔක්කොම බොරු විකාර කියලා හිතෙනවා, මේක අවුලක්ද??
උඹ බෞද්ධ ද?![]()
ඔව් බන්

Aruna119:21183910 said:ඔව් බන්එහෙනන් බන් බුදුදහමට අනුව දෙවියන් සංකල්පයක් නෙමේ...
උඹට අනුව මන් පිස්සෙක් වෙන්නැති ඒත් ඇත්ත ඹකයි.. උඹට ජය...
no offense or insulting just to know!එහෙනන් බන් බුදුදහමට අනුව දෙවියන් සංකල්පයක් නෙමේ...
උඹට අනුව මන් පිස්සෙක් වෙන්නැති ඒත් ඇත්ත ඹකයි.. උඹට ජය...
no offense or insulting just to know!එහෙනන් බන් බුදුදහමට අනුව දෙවියන් සංකල්පයක් නෙමේ...
උඹට අනුව මන් පිස්සෙක් වෙන්නැති ඒත් ඇත්ත ඹකයි.. උඹට ජය...
එතකොට දෙවියන් යනුවෙන් පිරිසක් වන්දනා නොකර හෝ විශ්වාස නොකර , බුද්ධ ආගම විශ්වාස කරන එක ප්රශ්නයක්ද
(බුද්ධ ආගම කියන දේට වඩා බුද්ධ දර්ශනය කියන දේට මම කැමති )
no offense or insulting just to know!
එතකොට දෙවියන් යනුවෙන් පිරිසක් වන්දනා නොකර හෝ විශ්වාස නොකර , බුද්ධ ආගම විශ්වාස කරන එක ප්රශ්නයක්ද
(බුද්ධ ආගම කියන දේට වඩා බුද්ධ දර්ශනය කියන දේට මම කැමති )