විශ්වාසවන්ත කෙනෙක් සෙට්කරපල්ලකෝ.........

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,336
    30,111
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනිත් එවුන් උයන කෑම කන්න උඹලට ෂුවර් ද බං. වස දාල ඉව්වොත් එහෙම...

    ඒකනම් ඇත්ත ඉගෙනුමක් නැති, අවිශ්වාස පිට මනුස්සයෙක් කුස්සියට දාගත්තා කියන්නේ පට්ට රිස්ක් එකක් තමයි...... ගෙදරඋන් මරලා පෝසත්වෙන්න හිතුනොත් බඩුම තමයි. වෙන එකක් තියා සැරට මොනවා හරි කිව්වත් ඇති කාරල කෙලබෙට්ටක් ගහලා හොද්දක් හදලා දෙන්න............. :baffled:
    ළගදි ක්ලිප් එකකුත් දැක්ක හොට්ඩෝග් එකක සොසේජ් එක හිලේ ඔබලා බන් එකට දාල දෙන :sorry::rofl::eek: