විශ්වාස, ආගම් සහ විද්‍යාව

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    logic සහ අනෙකුත් දේවල්වලින් (Empirical Evidence, Mathematics) පිට දේවල් තියෙන්න පුළුවන් කියල හිතුවොත්, ඕනේ දෙයක් හිතන්න පුළුවන්.
    උදාහරනෙකට මම දැන් ඉන්න තැන දැන් දෙවියෙක්, වෙනයම් සතෙක්, බුතයෙක්, පිටසක්වල ජීවියෙක් ඇතුළු ඕනෑම දෙයක් ඉන්න පුළුවන් කියල උපකල්පනය කරන්න පුලුවන්. නමුත් එහෙම හිතන් දේ තේරුමක් තියෙනවද? මොකද අනන්ත උපකල්පන තියෙන්න පුළුවන්.

    අනන්ත උපකල්පන තියෙන්න පුලුවන්/ බැහැ.
    logic වලින් සනාථ වෙන දේවල් වලට අදාල භෞතික යතාර්ථයක් ස්වාධීනව තියෙනවා/ නැහැ.

    මේ ඔක්කොම ද්විකෝටික/ චතුස්කෝටික කතන්දර.

    ඔය ඔකිකොගෙම මුල, පැවැත්ම (existence) ඇත්ත කියන conclusion එක. ඒ පදනම උඩ ඉදලා තමයි, observation වලින් මිනිස්සු දැක්ක රටා හදුනාගෙන, ඒවා මත පදනම් වෙලා විද්‍යාව කියලා විෂයක් බිහි වෙන්නේ.

    S = ut + 1/2 at^2

    S = විස්‍්ථාපනය
    u = ආරම්භක ප්‍රවේගය
    a = ත්වරනය
    t = කාලය

    මේ මිනුම් ඔක්කොම ගොඩනැගෙන්නේ මූලික මාන 3 න්. කාලය, දිග, ස්කන්ධය.

    කාලය කියන්නේ, ඇහෙන, පෙනෙන, දැනෙන අවස්ථා දෙකක් අතර වෙනස.
    දිග කියන්නේ අවකාශය ලෙස පෙනෙන ස්ථාන දෙකක් අතර වෙනස.
    ස්කන්ධය කියන්නේ වස්තු දෙකකට, එකිනෙකට එකකට සාපේක්ෂව එසවීමේද් අතට දැනෙන වෙනස.

    වෙනස තමයි පැවැත්ම. අත්දැකීම. පන්චස්කන්ධය.

    වෙනස් වීම තුල අත්දකින රටා මත පදනම් වෙලා තමයි විද්‍යාව ගොඩනගන්නේ. ඉතින් වෙනස් වෙන ස්වභාවය, නැත්තම් පෙනීම, ඇසීම, දැනීම පරම සත්‍යක් කියන කිසිම පදනමක් නැති විශ්වාසයක් මත ගොඩනැගුනු විද්‍යාව කියන විෂයක් එක්ක, විශ්වාස මතම පදනම් වෙලා ගොඩනැගුන දැනුමට සාපේක්ෂව වෙන සන්සන්ධනයකින් ධර්මය කතා කරන්න බැහැ.

    අඩුම තරමේ ඔයාට පුලුවන්ද විද්‍යාත්මක ඔප්පු කරන්න, ඔයාට පේන මිනිස්සු ඇත්තටම ඉන්න අයද/ නැද්ද කියලා?

    ලොජික් කියන්නේ පදනම බොල් විශ්වාස ටිකක්ම තමයි. පදනම බොල් වෙන්නේ කොහොමද කියලා තමයි, සත්ධර්මය ඇසුරෙන් පෙන්නන්න උත්සහ කරන්නේ කල්‍යාණ මිත්‍රයෝ.

    අසෘතවක් පෘථග්ජනයා පදනමේ බොල්බව දැක්ක මොහෛතේ තමයි, ධර්ම ඇස (සම්මා දිට්ටිය) පහල වෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ඉතින් අප්‍රමාද වෙන්න කියලා තමයි උබට කියන්න තියෙන්නේ.

    RankReligious GroupEstimated Followers (2025)
    1Christianity2.4 billion
    2Islam2.0 billion
    3Unaffiliated (Agnostic, Atheist)1.9 billion
    4Hinduism1.2 billion
    5Buddhism500 million
    6Folk religions400 million
    7Other religions58 million
    8Sikhism30 million
    9Judaism15 million

    මේ ආගම වලින් නිවැරදි කියල හිතෙන ආගම කුමක්ද? එක නිවැරදිනම් අනිත් අය ඔක්කොම වැරදි පාරේද යන්නේ ? එක ආගමක් නිවැරදි නම් ලෝකේ පැවතිය යුත්තේ ඒ ආගම විතරක් නේද (?
    එක ආගමක් නිවැරදි නම් අනිත් ආගම් වල කට්ටිය අති බහුතරය එකට එන්න ඕනේ නේද? මොකද අද ලෝකේ තොරතුරු හැමෝටම විවුර්තයි. ආගම මිනිස්සු ඉපදෙන රට අනුව තීරණය වෙන්න සම්බවිතාවක් තියෙනවද?

    අපි ඉන්දියාවේ ඉපදුන නම් හින්දු. මැද පෙරදිග නම් ඉස්ලාම්. අපි එක විශ්වාස කරනවා. ඕක තමයි ඇත්ත
    හිතන්න යමක්.

    බුද්ධාගම කියන්නේ, මෙන්න මේකයි, මේක කරනහම නිවන් දකිනවා..
    කියලා හරි definition ටිකක් දීපන් පුලුවන්නම් මුලින්.

    උබට මනින්න පුලුවන් උබ දන්න දේවල් වලට සාපේක්ෂව තමයි. ඒ වගේ තමයි බුද්ධාගමත්. බුද්ධ ශාසනය කියලා එකක් තියෙන්නේ. ශාසනය රදාපවතින්නේ මාර්ගඵල ලාබී කල්‍යාන මිත්‍රයෝ නිසා. තව කෙනෙක්ට මාර්ගඵල ලබන්න උපනිශය වෙන්නෙත් කල්‍යාණ මිත්‍රයොම තමයි.
    ------ Post added on Oct 29, 2025 at 9:18 PM
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    917
    704
    93
    logic සහ අනෙකුත් දේවල්වලින් (Empirical Evidence, Mathematics) පිට දේවල් තියෙන්න පුළුවන් කියල හිතුවොත්, ඕනේ දෙයක් හිතන්න පුළුවන්.
    උදාහරනෙකට මම දැන් ඉන්න තැන දැන් දෙවියෙක්, වෙනයම් සතෙක්, බුතයෙක්, පිටසක්වල ජීවියෙක් ඇතුළු ඕනෑම දෙයක් ඉන්න පුළුවන් කියල උපකල්පනය කරන්න පුලුවන්. නමුත් එහෙම හිතන් දේ තේරුමක් තියෙනවද? මොකද අනන්ත උපකල්පන තියෙන්න පුළුවන්.
    ඇත්තටම මේක හොඳ argument එකක්... හේතු සහ ඵල කියන සංකල්පය හරියට grasp නොවෙන තාක් කල් මේක මෙහෙමමයි කියල තමයි හිතෙන්නෙ... හැබැයි සාධාරණව හිතල බැලුවොත් ඔය කියන "අනන්ත උපකල්පන" වලින් ටිකක් නේද මේ අපි logical කියල අරන් තියෙන්නෙ... එහෙම නම් මොකක්ද ඔය "අනන්ත උපකල්පන" govern කරන යාන්ත්‍රනය... ඔන්න් ඕක තමයි හේතු සහ ඵල වශයෙන් බුදු හාමුදුරුවො අපිට කියල දුන්නෙ.
    හේතු පවතින තාක් කල් ඵල විද්‍යමාන වෙන එක නවත්වන්න බැහැ. නිල් සහ කහ light දෙකක් එකම තැනට point කලහම එතන නිලුත් නොවන, කහත් නොවන කොළපාට පේනවා... Sodium සහ Chlorine mix කලහම ඒ දෙකට හාත්පසින් වෙනස් NaCl හටගන්නව... මේ වගෙ තමයි අනික් දේවලුත්, දෙවියෙක්, වෙනයම් සතෙක්, බුතයෙක්, පිටසක්වල ජීවියෙක් උනත් මේ ක්‍රමයට ඇතිවෙන්න පුළුවන්... අවශ්‍ය වෙන්නෙ හේතු විතරයි...

    පිටසක්වල ජීවියෙක් ඔයාට පේන්න ඕනි හේතු ටික සකස් උනොත් ඔයාට ඒක පේන එක නවත්වන්න බැහැ. එලියෙ තියෙන සහ ඔයාගෙ හිතේ තියන මොනව හරි දේවල් (හේතු) ටිකකින් ඔයාට "පිටසක්වල ජීවියෙක්" කියන සංඥාව හදල දෙන්න විතරයි ඕනි... ඉතින් ඔය විද්‍යාව, logic කියල ගන්න ටිකත් ඔහොම හැදිච්ච සංඥා ටිකක්ම තමයි... හේතු වෙනස් වෙච්ච් හැටිය ඕවත් වෙනස් වෙනව...
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අනන්ත උපකල්පන තියෙන්න පුලුවන්/ බැහැ.
    logic වලින් සනාථ වෙන දේවල් වලට අදාල භෞතික යතාර්ථයක් ස්වාධීනව තියෙනවා/ නැහැ.

    මේ ඔක්කොම ද්විකෝටික/ චතුස්කෝටික කතන්දර.

    ඔය ඔකිකොගෙම මුල, පැවැත්ම (existence) ඇත්ත කියන conclusion එක. ඒ පදනම උඩ ඉදලා තමයි, observation වලින් මිනිස්සු දැක්ක රටා හදුනාගෙන, ඒවා මත පදනම් වෙලා විද්‍යාව කියලා විෂයක් බිහි වෙන්නේ.

    S = ut + 1/2 at^2

    S = විස්‍්ථාපනය
    u = ආරම්භක ප්‍රවේගය
    a = ත්වරනය
    t = කාලය

    මේ මිනුම් ඔක්කොම ගොඩනැගෙන්නේ මූලික මාන 3 න්. කාලය, දිග, ස්කන්ධය.

    කාලය කියන්නේ, ඇහෙන, පෙනෙන, දැනෙන අවස්ථා දෙකක් අතර වෙනස.
    දිග කියන්නේ අවකාශය ලෙස පෙනෙන ස්ථාන දෙකක් අතර වෙනස.
    ස්කන්ධය කියන්නේ වස්තු දෙකකට, එකිනෙකට එකකට සාපේක්ෂව එසවීමේද් අතට දැනෙන වෙනස.

    වෙනස තමයි පැවැත්ම. අත්දැකීම. පන්චස්කන්ධය.

    වෙනස් වීම තුල අත්දකින රටා මත පදනම් වෙලා තමයි විද්‍යාව ගොඩනගන්නේ. ඉතින් වෙනස් වෙන ස්වභාවය, නැත්තම් පෙනීම, ඇසීම, දැනීම පරම සත්‍යක් කියන කිසිම පදනමක් නැති විශ්වාසයක් මත ගොඩනැගුනු විද්‍යාව කියන විෂයක් එක්ක, විශ්වාස මතම පදනම් වෙලා ගොඩනැගුන දැනුමට සාපේක්ෂව වෙන සන්සන්ධනයකින් ධර්මය කතා කරන්න බැහැ.

    අඩුම තරමේ ඔයාට පුලුවන්ද විද්‍යාත්මක ඔප්පු කරන්න, ඔයාට පේන මිනිස්සු ඇත්තටම ඉන්න අයද/ නැද්ද කියලා?

    ලොජික් කියන්නේ පදනම බොල් විශ්වාස ටිකක්ම තමයි. පදනම බොල් වෙන්නේ කොහොමද කියලා තමයි, සත්ධර්මය ඇසුරෙන් පෙන්නන්න උත්සහ කරන්නේ කල්‍යාණ මිත්‍රයෝ.

    අසෘතවක් පෘථග්ජනයා පදනමේ බොල්බව දැක්ක මොහෛතේ තමයි, ධර්ම ඇස (සම්මා දිට්ටිය) පහල වෙන්නේ. සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් වෙන්නේ. ඉතින් අප්‍රමාද වෙන්න කියලා තමයි උබට කියන්න තියෙන්නේ.

    බුද්ධාගම කියන්නේ, මෙන්න මේකයි, මේක කරනහම නිවන් දකිනවා..
    කියලා හරි definition ටිකක් දීපන් පුලුවන්නම් මුලින්.

    උබට මනින්න පුලුවන් උබ දන්න දේවල් වලට සාපේක්ෂව තමයි. ඒ වගේ තමයි බුද්ධාගමත්. බුද්ධ ශාසනය කියලා එකක් තියෙන්නේ. ශාසනය රදාපවතින්නේ මාර්ගඵල ලාබී කල්‍යාන මිත්‍රයෝ නිසා. තව කෙනෙක්ට මාර්ගඵල ලබන්න උපනිශය වෙන්නෙත් කල්‍යාණ මිත්‍රයොම තමයි.
    ------ Post added on Oct 29, 2025 at 9:18 PM

    අපිට පේන මිනිස්සු ඇත්තටම ඉන්න අයද/ නැද්ද කියලා කියන්න digital camera එකක් ඇති.

    විද්යවෙනුත් නොපෙනන දේවල් ගැන කතා කරනවා. උදාහරණයක් විදියට විශ්වය බහු මාන (multi-dimensions) කියල හිතනවා. ඒවා හරි වෙන්නත් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඒවා විස්තර කරන්නේ දැනට තියෙන සමහර observation පැහැදිලි කරන්න (පරමාණුවේ හැසිරීම).

    මිනිස්සු ඉස්සර තමයි මිත්‍යා දේවල් විශ්වාස කරේ. උදාහරණයක් විදියට හිරු දෙවියන් වන්දනා කරා. නමුත් දැන් දන්නවා හිරු කියන්නේ හුදෙක් nuclear fusion ඇතිවෙන H2 පිරිච්ච බෝලයක් කියල.

    විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ලෝකේ හැම දෙයක්ම පැහැදිලි කරන්න පුළුවන් කියල. හැබැයි මිනිස්සුන්ගේ අලුත් සොයාගැනීම් එක්ක එන්න එන්නම ලෝකය ගැන වඩා හොද අවබෝදයක් එනවා.

    විද්‍යාව අවංකයි. විද්‍යාවෙන් කියනවා... තේරෙන දේ තේරෙනවා කියනවා. නොතේරෙන දේ තේරෙන්නේ නැහැ කියනවා. වැරදීමක් උනාම පිළිඅරගෙන වෙනස් කරනවා.

    අපි නිරීක්ෂණ ඔස්සේ තමයි යම් theory එකක් ගැන හිතන්නේ. නැතිනම් එක හිස් වචන මාලාවක් විතරයි. උදාහරනෙකට කවුරු හරි කිව්වොත් හිරු ඇතුලේ හිරු දෙවියන් ඉන්නව. එක අපිට නිරීක්ෂණය වෙන්නේ නැහැ කියල. එක සත්‍ය වෙන්න පුළුවන්. එත් ඒක හුදු විශ්වාසයක් විතරයි. ඉතිහාසය අනුව බලන කොට ලක්ෂ ගානක් වුනු විශ්වාස දැන් විද්‍යාව නිසා තුරන් වෙලා තියෙනවා.

    නැවත ඉපදීම, කර්මය, නිවන කියන්නේ හිරු දෙවියන් වගේ සංකල්ප. එහෙම දෙයක් තියෙනවනම් අනිත් අයට එක convince කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක කරන්න පුළුවන් එකම විදිය observation/evidenece.
     
    • Like
    Reactions: kingcapton

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576

    Hiru deviyan kiyala wande deviyekta newe.issara minissu wande sobadahamata.meka ekama play ekak kiyala minissu denan hitiya.h20 unath atoms.ita passe kiyanna puluwan atom godak witarai kiyala ira kiyanne.ehema baluwoth me loke atom ara wena ganna deyak ne.
     
    • Haha
    Reactions: dayt0na

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    අපිට පේන මිනිස්සු ඇත්තටම ඉන්න අයද/ නැද්ද කියලා කියන්න digital camera එකක් ඇති

    මන් අහපු දේ හරියට තේරුන් නැහැ ඔයාට මන් හිතන්නේ.

    ඉතින් මේක ඔප්පු කරලා පෙන්නන්න, digital cam බැරිනම් ඕන දෙයක් පාවිච්චි කරලා. ඊට පස්සේ එතනින් එහා ගැන කතා කරමුකෝ, විද්‍යාවෙන්ම.

    මිනිස්සු ඉස්සර තමයි මිත්‍යා දේවල් විශ්වාස කරේ. උදාහරණයක් විදියට හිරු දෙවියන් වන්දනා කරා. නමුත් දැන් දන්නවා හිරු කියන්නේ හුදෙක් nuclear fusion ඇතිවෙන H2 පිරිච්ච බෝලයක් කියල.

    ඉතින් දෙකම විශ්වාස තමයි. නිරීක්ෂණය සූක්ෂම වෙලා, තියරි අප්ඩේට් කරන්. නිරීක්ෂනයට සාපේක්ෂව තමයි තියරි (කතන්දර) ගොඩනගන්නේ.

    නිරීක්ෂනය පරම සත්‍යක් කියන conclusion එකමයි මෙතනත් තියෙන්නේ. ඒත් 'සාපේක්ෂ' නිරීක්ෂනයක් පරම සත්‍යන් විදිහට පනවන්න බැහැ.

    ආයෙත්, ඔයා කොහොමද කියන්නේ ඔයාට පේන මිනිස්සු ඉන්නවා හරි නැහැ හරි කියලා?

    විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ලෝකේ හැම දෙයක්ම පැහැදිලි කරන්න පුළුවන් කියල. හැබැයි මිනිස්සුන්ගේ අලුත් සොයාගැනීම් එක්ක එන්න එන්නම ලෝකය ගැන වඩා හොද අවබෝදයක් එනවා.

    විද්‍යාව අවංකයි. විද්‍යාවෙන් කියනවා... තේරෙන දේ තේරෙනවා කියනවා. නොතේරෙන දේ තේරෙන්නේ නැහැ කියනවා. වැරදීමක් උනාම පිළිඅරගෙන වෙනස් කරනවා.

    තේරුම් ගන්නවා කියලා ආයේ කරන්නේ ඉන්න දෘස්ටිය වෙනස් කර ගන්න එක. ඕක ගොඩනැගෙන යටම සීමාව ආයේ, පැවැත්ම/ අත්දැකීම (පෙනීම, දැනීම, ඇසීම) ඇත/ ඇත්ත කියන conclusion එක.

    ඉතින් හරි/ වැරදි හම්බෙනවා තමයි. ආයේ ද්විකෝටික/ චතුස්කෝටික හිතලු/ බයිලා වලටමයි යන්නේ. ඕක හිත හිත ඉදලා මැරිලා යන්න පුලුවන් ඉතින්, ප්‍රමාදයට පත් වෙලා.

    අපි නිරීක්ෂණ ඔස්සේ තමයි යම් theory එකක් ගැන හිතන්නේ. නැතිනම් එක හිස් වචන මාලාවක් විතරයි. උදාහරනෙකට කවුරු හරි කිව්වොත් හිරු ඇතුලේ හිරු දෙවියන් ඉන්නව. එක අපිට නිරීක්ෂණය වෙන්නේ නැහැ කියල. එක සත්‍ය වෙන්න පුළුවන්. එත් ඒක හුදු විශ්වාසයක් විතරයි. ඉතිහාසය අනුව බලන කොට ලක්ෂ ගානක් වුනු විශ්වාස දැන් විද්‍යාව නිසා තුරන් වෙලා තියෙනවා.

    ඉතින් නිරීක්ෂනය ගොඩනැගෙන base එකම සාපේක්ෂ වෙද්දි, නිරීක්ෂනය හරි හෝ වැරදි කියලා කියන්නේ කොහොමද?

    නැවත ඉපදීම, කර්මය, නිවන කියන්නේ හිරු දෙවියන් වගේ සංකල්ප. එහෙම දෙයක් තියෙනවනම් අනිත් අයට එක convince කරන්න පුළුවන් වෙන්න ඕනේ. එක කරන්න පුළුවන් එකම විදිය observation/evidenece.

    නැවත ඉපදීම, කර්මය, නිවන 3 ම සංකල්ප/ කතන්දර තමයි. අවශ්‍යතාවයක් නිසා හදපු කතන්දර.

    convince කරන්න අවශ්‍යතාවයක් පැන නගින්නේ, පරම සත්‍ය කියලා *දෙයක්* දැනට හම්බෙලා ඉන්න නිසා. අනිත් අය ඇත්ත කියලා දෙයක් හොයනවා. ඉතින් හොයන අය හැම දේම හොයලා බලනවා.

    විද්‍යාවෙන් පරම සත්‍යක් දැනට හම්බෙලා තියෙනවා කියන්නේ, විද්‍යාව සම්බන්ධ අධ්‍යාපනය ඉතාම අඩුයි කියන එක. තව භෞතික විද්‍යාව ඉගෙනගන්න.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ඇත්තටම මේක හොඳ argument එකක්... හේතු සහ ඵල කියන සංකල්පය හරියට grasp නොවෙන තාක් කල් මේක මෙහෙමමයි කියල තමයි හිතෙන්නෙ... හැබැයි සාධාරණව හිතල බැලුවොත් ඔය කියන "අනන්ත උපකල්පන" වලින් ටිකක් නේද මේ අපි logical කියල අරන් තියෙන්නෙ... එහෙම නම් මොකක්ද ඔය "අනන්ත උපකල්පන" govern කරන යාන්ත්‍රනය... ඔන්න් ඕක තමයි හේතු සහ ඵල වශයෙන් බුදු හාමුදුරුවො අපිට කියල දුන්නෙ.
    හේතු පවතින තාක් කල් ඵල විද්‍යමාන වෙන එක නවත්වන්න බැහැ. නිල් සහ කහ light දෙකක් එකම තැනට point කලහම එතන නිලුත් නොවන, කහත් නොවන කොළපාට පේනවා... Sodium සහ Chlorine mix කලහම ඒ දෙකට හාත්පසින් වෙනස් NaCl හටගන්නව... මේ වගෙ තමයි අනික් දේවලුත්, දෙවියෙක්, වෙනයම් සතෙක්, බුතයෙක්, පිටසක්වල ජීවියෙක් උනත් මේ ක්‍රමයට ඇතිවෙන්න පුළුවන්... අවශ්‍ය වෙන්නෙ හේතු විතරයි...

    පිටසක්වල ජීවියෙක් ඔයාට පේන්න ඕනි හේතු ටික සකස් උනොත් ඔයාට ඒක පේන එක නවත්වන්න බැහැ. එලියෙ තියෙන සහ ඔයාගෙ හිතේ තියන මොනව හරි දේවල් (හේතු) ටිකකින් ඔයාට "පිටසක්වල ජීවියෙක්" කියන සංඥාව හදල දෙන්න විතරයි ඕනි... ඉතින් ඔය විද්‍යාව, logic කියල ගන්න ටිකත් ඔහොම හැදිච්ච සංඥා ටිකක්ම තමයි... හේතු වෙනස් වෙච්ච් හැටිය ඕවත් වෙනස් වෙනව...
    ඕක තමයි විද්‍යාවෙත් කියන්නේ cause and effect කියල

    ඔය ඔක්කොම දේවල් බුදුදහමින් analyze කරන විදිය. ආගම එක්ක තර්ක කරලා දිනන්න බැහැ. මොකද ආගම් කියන්නේ නිර්මාණයක්. ප්‍රශනයක් ඇහුවහම උත්තරයක් නිර්මාණය කරන එක සුළු දෙයක්.

    උදාහරණයක් විදියට,
    ප්‍රශ්නය :කර්මය කියන දේ තියෙනවද ?.
    උත්තරය : කර්මය කියන්න මෙහෙම කියල දීර්ග විදියට විස්තර කරනවා.

    ප්‍රශ්නය: ඊළගට අපි අහනවා අපි කොහොමද දන්නේ හරියටම කර්මය තියෙනවා කියල
    උත්තරය : එක තේරුම් ගන්න හරියට පුළුවන් නිවන් දැකපු කෙනෙක් ගෙන් විතරයි. ඒගොල්ලෝ තමයි අපිට විස්තර කරලා තියෙන්නේ.

    උත්තරය : තර්ක වලින් හැමදේම අවබෝද කරන්න බැහැ

    මට මේ පිළිතුරු වලින් සෑහීමට පත් වෙන්න බැහැ
     
    කර්මයෙහි විද්‍යාමාන වීමට හොදම උදාහරනයක් තමයි ඔය රිප්ලයි එක.
    @nuwan9999 දාපු හැඩතල (අකුරු) දැක්ක ගමන් තේරුමක්/ අර්ථයක් සකස් වෙලා ඉවරයි. ඉතින් දන්න දැනුම, දෘස්ටි, cognitive biases වලට සාපේක්ෂව තමයි ඒකට ඔය පිලිතුරු දීලා තියෙන්නේ. ඔයාගෙම සංස්කාර තමයි, ප්‍රතිස්ථාපනය වෙවී, අත්දකින්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Sciene wala cause and effect kiyanne pull karoth ita same push effect ekak ena ekatane.hethu ekathu unama ena effect eka gena katha karanne ne.h20 godak ekathu wela ira hadila.but ira attak kiyala gannawa science eken.etana kiyana cause and effect eka wenas.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    මට තේරුණු විදියට විද්‍යාවේ තමයි ගොඩක් විශ්වාස තියන්නේ.
    Science වල facts නෑ තියෙන්නේ තියරි.
    මෙහෙම වෙන්නේ මේ හින්දා වෙන්න ඇති.

    Prof එක විස්තර කරේ පතුලක් නැති මඩ වලක මඩ ගොඩේ pile ගහලා හදන ගොඩනැගිල්ලක් වගේ කවදාවත් stable නෑ.
    කාලේකට සැරයක් ගොඩනැගිලි කඩිල යනවා.
    මං science පට්ට කියලා හිතාගෙන හිටපු එක සෑහෙන්න වෙනස් වුණා එකෙන්.

    අපි ඇත්ත කියලා හිතන් ඉන්න එකක් හෙට බොරු වෙනවා නම් අද එක ඇත්තක්ද?
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Science වල facts නෑ තියෙන්නේ තියරි.
    මෙහෙම වෙන්නේ මේ හින්දා වෙන්න ඇති.

    Prof එක විස්තර කරේ පතුලක් නැති මඩ වලක මඩ ගොඩේ pile ගහලා හදන ගොඩනැගිල්ලක් වගේ කවදාවත් stable නෑ.
    කාලේකට සැරයක් ගොඩනැගිලි කඩිල යනවා.
    මං science පට්ට කියලා හිතාගෙන හිටපු එක සෑහෙන්න වෙනස් වුණා එකෙන්.

    අපි ඇත්ත කියලා හිතන් ඉන්න එකක් හෙට බොරු වෙනවා නම් අද එක ඇත්තක්ද?

    ඕක ඇත්තටම physicists ලට එන ප්‍රශ්නයක් නෙමෙයි, මොකද physics මොඩල් හදන්නේ නිරීක්ෂනය සාපේක්ෂව, යතාර්ථය මෙහෙම වෙන්නැති.. කියලා හිතලා මිසක්, ඒකමයි යතාර්ථය කියලා නෙමෙයි. පස්සේ ඒ මොඩල් වලින්ම විස්තර කරන්න බැරි දෙයක් හම්බුනාම මොඩල ඊට සාපේක්ෂව අප්ඩේට් කර ගන්න එක කරන්නේ.

    ඇත්තටම හරියටම විද්‍යාව ඉගෙනගන්න කෙනෙක් කියන්නැහැ විද්‍යාව පරම සත්‍යක් කියලා, imo.
     
    • Like
    Reactions: Emios

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    මන් අහපු දේ හරියට තේරුන් නැහැ ඔයාට මන් හිතන්නේ.

    ඉතින් මේක ඔප්පු කරලා පෙන්නන්න, digital cam බැරිනම් ඕන දෙයක් පාවිච්චි කරලා. ඊට පස්සේ එතනින් එහා ගැන කතා කරමුකෝ, විද්‍යාවෙන්ම.

    ඔයාගේ ප්‍රශ්නය පැහැදිලි කරනවද?

    ඉතින් දෙකම විශ්වාස තමයි. නිරීක්ෂණය සූක්ෂම වෙලා, තියරි අප්ඩේට් කරන්. නිරීක්ෂනයට සාපේක්ෂව තමයි තියරි (කතන්දර) ගොඩනගන්නේ.

    නිරීක්ෂනය පරම සත්‍යක් කියන conclusion එකමයි මෙතනත් තියෙන්නේ. ඒත් 'සාපේක්ෂ' නිරීක්ෂනයක් පරම සත්‍යන් විදිහට පනවන්න බැහැ.

    ආයෙත්, ඔයා කොහොමද කියන්නේ ඔයාට පේන මිනිස්සු ඉන්නවා හරි නැහැ හරි කියලා?

    නිරීක්ෂනයක් පරම සත්‍යන් කියල කොහෙවත් මම කියල නැහැ. මම කියන්නේ විද්‍යාවෙන් කෙරෙන්නේ නිරික්ෂයන්යක් පැහැදිලි කිරීමක් සාදක ඇතුව.
    තේරුම් ගන්නවා කියලා ආයේ කරන්නේ ඉන්න දෘස්ටිය වෙනස් කර ගන්න එක. ඕක ගොඩනැගෙන යටම සීමාව ආයේ, පැවැත්ම/ අත්දැකීම (පෙනීම, දැනීම, ඇසීම) ඇත/ ඇත්ත කියන conclusion එක.

    ඉතින් හරි/ වැරදි හම්බෙනවා තමයි. ආයේ ද්විකෝටික/ චතුස්කෝටික හිතලු/ බයිලා වලටමයි යන්නේ. ඕක හිත හිත ඉදලා මැරිලා යන්න පුලුවන් ඉතින්, ප්‍රමාදයට පත් වෙලා.

    ඉතින් නිරීක්ෂනය ගොඩනැගෙන base එකම සාපේක්ෂ වෙද්දි, නිරීක්ෂනය හරි හෝ වැරදි කියලා කියන්නේ කොහොමද?

    නැවත ඉපදීම, කර්මය, නිවන 3 ම සංකල්ප/ කතන්දර තමයි. අවශ්‍යතාවයක් නිසා හදපු කතන්දර.

    convince කරන්න අවශ්‍යතාවයක් පැන නගින්නේ, පරම සත්‍ය කියලා *දෙයක්* දැනට හම්බෙලා ඉන්න නිසා. අනිත් අය ඇත්ත කියලා දෙයක් හොයනවා. ඉතින් හොයන අය හැම දේම හොයලා බලනවා.

    විද්‍යාවෙන් පරම සත්‍යක් දැනට හම්බෙලා තියෙනවා කියන්නේ, විද්‍යාව සම්බන්ධ අධ්‍යාපනය ඉතාම අඩුයි කියන එක. තව භෞතික විද්‍යාව ඉගෙනගන්න.
    විද්‍යාවෙන් පරම සත්‍යක් කියල මම කියන්නේ නැහැ.

    නමුත් විද්‍යාවේ theory නිරීක්ෂණ පැහැදිලි කරනවා. ඒ theory වෙනස් වෙන්න පුළුවන්. විද්‍යාවෙන් හැමවෙලේම theory test කරනවා විවිද විදියට.
     
    • Like
    Reactions: ewijesekara

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ඕක ඇත්තටම physicists ලට එන ප්‍රශ්නයක් නෙමෙයි, මොකට physics මොඩල් හදන්නේ නිරීක්ෂනය සාපේක්ෂව, යතාර්ථය මෙහෙම වෙන්නැති.. කියලා හිතලා මිසක්, ඒකමයි යතාර්ථය කියලා නෙමෙයි. පස්සේ ඒ මොඩල් වලින්ම විස්තර කරන්න බැරි දෙයක් හම්බුනාම මොඩලට ඊට සාපේක්ෂව අප්ඩේට් කර ගන්න එක කරන්නේ.

    ඇත්තටම හරියටම විද්‍යාව ඉගෙනගන්න කෙනෙක් කියන්නැහැ විද්‍යාව පරම සත්‍යක් කියලා, imo.
    එහෙම දන්නවා නම් සෑහෙන්න හොදයි.

    Point එක ඒ මොඩ්ල් එක වැරදි බව. සාපේක්ෂව එක ඇත්තක් කියලා කිව්වට එක ඇත්තක් නොවන බව. මං හිතන්නේ නැහැ ගොඩක් අය එහෙම හිතනවා කියලා.

    ගුරුත්වාකර්ෂණය බොරු කියලා කිව්වොත් ගොඩක් අය අහන්නේ බොරු නම් අපි උඩ යන්න ඕන, එක හින්දා ඇත්ත කියලා.
    දන්නේ නෑ උඩ යන්නේ නැති නිරීක්ෂණයට හදපු කතාව ගුරුත්වය කියන්නේ කියලා.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    නිරීක්ෂනයක් පරම සත්‍යන් කියල කොහෙවත් මම කියල නැහැ. මම කියන්නේ විද්‍යාවෙන් කෙරෙන්නේ නිරික්ෂයන්යක් පැහැදිලි කිරීමක් සාදක ඇතුව.

    projector එහෙක ඩිස්නි film එකක් පෙන්නනවා. ඒකේ y වැඩි වීමට සාපේක්ෂව x වැඩි වෙනවා, z වැඩි වීමට සාපේක්ෂව x අඩු වෙනවා.

    x කියන්නේ elsa ට හිම විදින්න පුලුවන් උපරිම වේගය, ms^-1 මනින්නේ.
    y කියන්නේ මැජික් කෑමක්, kg වලින් මනින්නේ.
    z කියන්නේ එල්සගේ බර, kg වලින් මනින්නේ.

    x = k. y/z

    k movie එක ඇතුලෙම නිරීක්ෂණයකින් ගන්න පුලුවන් අපිට ආසන්නව 1 කියලා.

    x = y/z

    x,y, z තුනම film එක ඇතුලේ තියෙනවා/ වෙනවා කියලා පේන දේවල්.

    දැන් ඕකම, ඔයාගේ live experience එකක් කියලා අරන් කියන්න,
    ඔයා කොහොමද 'ඔයාට පේන දේවල්' ඇත්තද/ බොරුද කියලා කියන්නේ?

    නමුත් විද්‍යාවේ theory නිරීක්ෂණ පැහැදිලි කරනවා.

    නිරීක්ෂණය මෙහෙම වෙන්නැති.. කියන පැහැදිලි කිරීමෙන් කියන්නේ කොහොමද, නිරීක්ෂනයේ යතාර්ථය ඒක තමයි කියලා?

    නිරීක්ෂනයක් පරම සත්‍යන් කියල කොහෙවත් මම කියල නැහැ

    digital cam එකකින් ඔයා ඇරෙන්න තව මිනිස්සු ඉන්නවා.. කියලා ඔප්පු කරන්නේ කොහොමද එතකොට?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    එහෙම දන්නවා නම් සෑහෙන්න හොදයි.

    Point එක ඒ මොඩ්ල් එක වැරදි බව. සාපේක්ෂව එක ඇත්තක් කියලා කිව්වට එක ඇත්තක් නොවන බව. මං හිතන්නේ නැහැ ගොඩක් අය එහෙම හිතනවා කියලා.

    ගුරුත්වාකර්ෂණය බොරු කියලා කිව්වොත් ගොඩක් අය අහන්නේ බොරු නම් අපි උඩ යන්න ඕන, එක හින්දා ඇත්ත කියලා.
    දන්නේ නෑ උඩ යන්නේ නැති නිරීක්ෂණයට හදපු කතාව ගුරුත්වය කියන්නේ කියලා.
    ගුරුත්වාකර්ෂණය හොද උදාහරණයක් ඔයා ගත්ත.

    ඉස්සර නිව්ටන් නියම මගින් ගුරුත්වාකර්ෂණය විස්තර කරා. දැන් general relativity මගින් තමයි පැහැදිලි කරන්නේ. ඒ කියන්නේ නිව්ටන් නියම වැරදියි කියන එකද? general relativity හරි කියන එකද?

    නිව්ටන් නියම මගින් ගොඩක් නිරීක්ෂණ පැහැදිලි කරන්න පුළුවන්. පොලවේ වෙන චලනයන්, කොටින්ම නාසා එකෙන් හදට යන එක සැලසුම් කරන්න නිවැරදිව ගණනය කරන්න ඕන වෙන්නේ නිව්ටන් නියම පමණයි.

    general relativity ගුරුත්වාකර්ෂණය සම්බන්දයෙන් වඩා හොද පැහැදිලි කිරීමක්. එක උවමනා වෙනවා සමහර අවස්ථාවලිදී. උදහනයක් විදියට බුධ ග්‍රහයාගේ චලනය නිවැරදිව විස්තර කරන්න. එහෙමනම් general relativity කියන්නේ නිවැරදිම theory එකද? විද්‍යාවෙන්ම කියනවා එහෙම නැහැ කියල. මොකද කළු කුහර වගේ අවස්ථාවලිදී general relativity මගින් සාර්ථකව පැහැදිලි කරන්න බැරි නිසා.

    විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ඕනෑම theory එකක් මේක තමයි නිවැරදිම හෝ ultimate theory එකක් කියල. මොන theory එක උනත් observation, evidence, rational arguments මගින් පැහැදිලි වෙන්න ඕනේ.

    අවසාන වශයෙන්

    Observation, empirical evidence, and rational argument = scientific theory (current theroy is used to describe the current observations. theory can be changed/challenged time to time based on new observations). A scientific theory is not a "guess" — it's a well-substantiated explanation that has stood up to repeated testing and scrutiny.

    no observation, no evidence, no rational arguments = religious theory. Religious beliefs are not typically subject to empirical testing in the way scientific theories are. They operate in a different domain — often addressing "why" rather than "how."
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    විද්‍යාවෙන් කවදාවත් කියන්නේ නැහැ ඕනෑම theory එකක් මේක තමයි නිවැරදිම හෝ ultimate theory එකක් කියල. මොන theory එක උනත් observation, evidence, rational arguments මගින් පැහැදිලි වෙන්න ඕනේ.

    මෙතන යටටටටටටටම තියෙන, observation, නැත්තම් පේන, ඇහෙන, දැනෙන *දේවල්* ඇත්ත! කියන උපකල්පනය, උපකල්පනයක් විදිහිට යට තියෙන බවවත් පේන්නැති විදිහට සූක්ෂමව යටින් තියෙනවා.

    පැහැදිලි කරන්න හදන දේම බොල් වෙද්දි, ඒක ගැන මොනතරම් තියරි ගොඩනැගුනත් වැඩක් තියෙනවද?

    මිනිස්සු සාමාන්‍ය දේවල් ගැන ප්‍රශ්න කරන්නැත්තේ, සාමාන්‍ය බව සාමාන්‍යකරණය වෙලා තියෙන නිසා.

    මනුස්සයෙක් පියාබනවා දැක්කොත්, ඒක ප්‍රශ්නයක්.

    අඹ ගහක් ගේ ඉස්සරහ තියෙනවා. උදෙන්ම නැගිටලා ගේ ඉස්සරහට ගියහම අඹ ගහ පේනවා. මේකත් ලොකු ප්‍රශ්නයක් තමයි, හරියට බැලුවොත්.
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අවසාන වශයෙන්

    Observation, empirical evidence, and rational argument = scientific theory (current theroy is used to describe the current observations. theory can be changed/challenged time to time based on new observations). A scientific theory is not a "guess" — it's a well-substantiated explanation that has stood up to repeated testing and scrutiny.

    theory can be changed/challenged time to time based on new observations
    මේක තමා මගේ තර්කයත් , වෙනස් නොවූ තියරි එකක් නෑ , අපි දෙන්න වෙනස් වීම අල්ලන්නේ දෙවිදිහකට.
    යමක් ඇත්ත(fact ) නෙමේ නම් ඒ ගැන තර්ක කිරීම දුක්ඛ කියල තමා මට හිතෙන්නේ . මොකද එක මත පිහිටා මුකුත් කියන්න බැරි වෙනවා . උදා physics ගානක් ලියද්දි ගුරුත්වාකර්ෂණය නිව්ටන් හරි "නම්" කියල ලියන්න ඕන. ආලෝකයේ වේගය නියතයක් "නම්" . . එත් අපි ලියන්නේ ඒක හරිම කියල උපකල්පනය උඩ .

    අයින්ස්ටයින් හා නිව්ටන් තියරි දෙක ගත්තොත් දෙකම හරි වෙන්න බෑ .

    "අයින්ස්ටයින් හරි කියල අරගතොත් "

    That’s why physicists say:

    Newton’s gravity is not fundamentally true, but it’s an extremely accurate approximation of Einstein’s curvature-based reality in most cases.

    ගොඩක් අයට කාලයක් යනකොට අයින්ස්ටයින් හරි කියල අපි ගත්තේ උපකල්පනයක් කියල අමතක වෙනවා
     
    • Like
    Reactions: Fiona Dabare

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Owa wedak ne ikmanata anithya wadapan.koi wele mareida danne.aye humanlife ekak hambeida danne
     
    theory හරි වැරදි කියල අපි ගන්න එක වැරදියි. Newton’s gravity එකට වඩා general relativity නිරීක්ෂණයන්ට වඩා නිවැරදි උත්තර දෙනවා. එච්චරයි. ඉදිරියේදී තවත් හොද theory ඒවි.
     
    Ewa hoyagannakota api hitiyoth hodai.nattan aye oka ahanna humanlife ekak hambenne ne :baffled:
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    theory හරි වැරදි කියල අපි ගන්න එක වැරදියි. Newton’s gravity එකට වඩා general relativity නිරීක්ෂණයන්ට වඩා නිවැරදි උත්තර දෙනවා. එච්චරයි. ඉදිරියේදී තවත් හොද theory ඒවි.

    නිරීක්ෂනයන්ට උත්තර දෙනවා නෙමෙයි, නිරීක්ෂනය පැහැදිලි කරන්න පුලුවන් සාපේක්ෂව වඩා නිරවද්‍යතාවයකින්. නිරවද්‍යතාවය සලකන්න වෙන්නෙත් ආයේ නිරීක්ෂන වලට සාපේක්ෂවම තමයි. නිරීක්ෂනය හැම වෙලේම ඇත්ත කියන උපකල්පනය උඩ තියරිය හදන්නේ.

    ඕක වඩා නිවැරදියි.. කියලා කියන්න පුලුවන් වෙන්නේ කලින් එකට සාපේක්ෂව.

    ඒ වගේම ඉස්සරහට, දැනට තියෙන වඩාත් නිවැරිදි එකෙන් පැහැදිලි කරන්න බැරි නිරීක්ෂනයක් පැහැදිලි කරන්න හදන තියරි එකකට සාපේක්ෂව, දැනට තියෙන වඩාත් නිවැරදියි.. කියාගන්න තියරිය, **ඉතාමත් වැරදි** වෙන්න පුලුවන්.

    ඉතින් මොකක්ද තියෙන වටිනාකම?

    හැමතිස්සෙම වෙන්නේ, යතාර්ථය අර්ථදක්වන්න හදන බොරු
    කතන්දරයක්.

    Owa wedak ne ikmanata anithya wadapan.koi wele mareida danne.aye humanlife ekak hambeida danne

    මිනිස්සු හදන් තියෙන වටිනාකම් වලට සාපේක්ෂව, වඩා වටින දේවල් කරන්න තමයි, මිනිස්සු ප්‍රමුඛත්වය දෙන්නේ.

    ඉතින් නිවනට වටිනාකමක් ලඝු කරන්න බැහැ භෞතිකවාදී දෘස්ටියක ඉන්න පෘථග්ජනයෙක්ට කොච්චර කිව්වත්. ශ්‍රද්ධාවෙන් අහලා මාර්ගය වැඩුවොත් හෝ නුවනින් විමසලා යෝනිසෝ මනසිකරයට පත් වුනොත් ඇරෙන්න.
     
    Last edited: