මිලියන 3500-4000 විතර. ඒ කියන්නේ බිලියන් 3.5-4.0මේක ටයිපෝ එකක් වෙන්ටෝන. මිලියන බිලියන වරද්ද ගන්ඩ එපා, ඩෝකින්ස් මගෙත් වීරයෙක්![]()
මිලියන 3500-4000 විතර. ඒ කියන්නේ බිලියන් 3.5-4.0මේක ටයිපෝ එකක් වෙන්ටෝන. මිලියන බිලියන වරද්ද ගන්ඩ එපා, ඩෝකින්ස් මගෙත් වීරයෙක්![]()
ඔබතුමා හරි , මටයි වැරදුනේ.මිලියන 3500-4000 විතර. ඒ කියන්නේ බිලියන් 3.5-4.0
ගොයින් වෙල්, හ්ව්ස් යොර්ස්?
දැන් ඔතන අපි ඉර දකිනව කිව්වාම...ඔය ප්‍රශ්නෙ අහෙන්නෙම...අපි සහ ලෝකය සත්ය කියන කුලකයේ ඉදන්මනෙ. සත්ය වූ ලෝකයේ, ඉර සත්යයි ද?..බුදු දහමට පිටින් අයෙත්..
ඔතනින් තව ස්ටෙප් එකක් උඩට ගිහිල්ල, ඔයා සත්යයි කියල ඔයාට පෙන්නන්න පුලුවන් නිර්නායක මොනවද?
ඉරෙන් එලිය හම්බවෙනවා. අපිට ඒක පෙනෙනවා. ඒ නිසා යම් දෙයක් පවතිනවා.
Penenawa kivvata eka effect ekak.eka digata tiyena ekak wage penawa speed eka hinda.niwi niwi pattu wenawa.ඉරෙන් එලිය හම්බවෙනවා. අපිට ඒක පෙනෙනවා. ඒ නිසා යම් දෙයක් පවතිනවා.
සියඹලා දකින්ට රූපස්කන්ධය එපැයි -සියඹලා වලට සියඹලා කියන්නේ ඇයි? ඔක්කොම පේන, ඇහෙන, දැනෙන බව තුල නිච්ච, ආත්ම වශයෙන් දැකලා හදාගත්ත දේවල් තමයි.
පේන, ඇහෙන, දැනෙන.. කොහොමද තියෙනවා හරි නැහැ හරි කියන්න පුලුවන් වෙන්නේ?
*සියබලා* හෝ *දෙයක්* හෝ *මොකක්හරි..* කියද්දිම එතන තියෙන්නේ නිච්ච, ආත්ම සංඣාව.
යථා ස්වභාවය කියන්නේ නිච්ච, ආත්ම සංඣාවෙන් පැවැත්මක් විද්‍යාමාන වන බවෙහි යථා බව නැත්තම් අනිච්ච, අනාත්ම බව.
කලින් පෙනීමම, තමයි දැනුත්.![]()
Vinyana dathu.abayanthra dathu 6i bahira dathu 6i.dathu+dathu cancel=shunyayසියඹලා දකින්ට රූපස්කන්ධය එපැයි -
චක්ඛුං පටිච්ච රුපේච උපජ්ජති ඡක්ඛු විඥානං.
තින්නං සංඝති පස්සෝ
ස්පර්ෂය නොවැ විඳින්නේ. විඳින තැන බාහිර රුපයෙන් ආපු කිසිවක් නෑ. එහෙමනං අපි සියඹලා කියල හඳුන ගත්ත දේ ස්පර්ෂය නැතිවෙන කොටම නිරුද්ධයි.
ස්පර්ෂ වු තැන දකින, අහන දේ, පෙර නොතිබීම හටගත්තක්, ස්පර්ශය නැතිවන කොටම නිරුද්ධයි, ඉතිරි නැතිවම. එකඟයි.
ඒත් බාහිර තිබ්බේ හෝ වෙච්ච සංසිද්ධිය, ෆිනොමිනා එක මොකද්ද? බාහිර සතර මහා ධාතු තිබ්බද? අප ගැන වු මහත් අනුකම්පාවෙන්ම පැහැදිලි කරපන් පින්වත් පියෝනා.
සියඹලා දකින්ට රූපස්කන්ධය එපැයි -
චක්ඛුං පටිච්ච රුපේච උපජ්ජති ඡක්ඛු විඥානං.
තින්නං සංඝති පස්සෝ
ස්පර්ෂය නොවැ විඳින්නේ. විඳින තැන බාහිර රුපයෙන් ආපු කිසිවක් නෑ. එහෙමනං අපි සියඹලා කියල හඳුන ගත්ත දේස්පර්ෂය නැතිවෙන කොටම නිරුද්ධයි.
ස්පර්ෂ වු තැන දකින, අහන දේ, පෙර නොතිබීම හටගත්තක්, ස්පර්ශය නැතිවන කොටම නිරුද්ධයි, ඉතිරි නැතිවම. එකඟයි.
ඒත් බාහිර තිබ්බේ හෝ වෙච්ච සංසිද්ධිය, ෆිනොමිනා එක මොකද්ද? බාහිර සතර මහා ධාතු තිබ්බද? අප ගැන වු මහත් අනුකම්පාවෙන්ම පැහැදිලි කරපන් පින්වත් පියෝනා.
Man hitane me ahanne ai drushtiyak hadenne kiyala.eke science eka mokadda kiyala.speed ekata tiyenawa wage penne ai kiyala wage ekak'සියඹලා දකින්න රූප ස්කන්ධය ඕනේ' කියලා හිතන්නේ, රූප ස්කන්ධය නිච්ච, ආත්ම වශයෙන් දැකලා හදපු සංස්කරණ මත දුවන දෘස්ටි නිසා, උපාදානස්කන්ධ දැනුම නිසා.
රූප ස්කන්ධයේ යථා ස්වභාවය අනිච්චයි, අනාත්මයි. මේක දැක්කොත් මෙතනින් කතාව ඉවරයි.
නිච්ච, ආත්ම වුනොත් තමයි, 'මට පේනවා' වෙන්නේ. ඉතින් *පෙනීම* ම තමයි මම සහ බාහිර (ලෝකය) කියන්නෙත්. පෙනීම *දෙයක්* වෙන්නෙත්, *දේ* හි පැවැත්මක් ගැන කතා කරන්න පුලුවන් වෙන්නෙත්, බාහිරක් ගැන කතා පුලුවන් වෙන්නෙත්, කලින් දැනගත්ත තියරි එකකට ගලපන්න පුලුවන් වෙන්නෙත්.. යථා ස්වභාවය නොදැක්ක නිසා. සරලව, දැනගෙන හිතන්න පුලුවන් වෙන්නේ ඒ නිසා.
බාහිරක් ගැන කතා කරන්න පුලුවන්, සිද්ධිය ඇත්ත වෙනකන් (සක්කාය දිට්ටිය) විතරයි.
ඉතින් සිද්ධිය ඇත්තද? සිද්ධියේ මම කොහෙද? සිද්ධිය කොහෙද? කියලා බලන්න.
Man hitane me ahanne ai drushtiyak hadenne kiyala.eke science eka mokadda kiyala.speed ekata tiyenawa wage penne ai kiyala wage ekak
Sakkaya diitya hadune kohomada wage ekak ahanne.eke science ekaපේන්නේ ඇයි කියලා අහන්නේ, පෙනීම ඇත්ත වෙච්ච හින්දම තමයි.
එක දිගට පේනවා කියලා x හිතුවත්, නිවි නිවි පේන එක වේගය නිසා එකදිගට පෙන්වා කියලා y හිතුවත්, දෙකේම හරය 'මට පේනවා' ම තමයි.
දෘස්ටි හැදෙන්නේ සක්කාය දිට්ටිය නිසා.
සක්කාය දිට්ටිය,
මට පේනවා, මට හිතෙනවා, මට දැනෙනවා. වස්තු, පුද්ගල දෘස්ටියේ දිගුවක් තමයි දෘස්ටියට යන්නේ.
Sakkaya diitya hadune kohomada wage ekak ahanne.eke science eka
Hari eke science eka ai ehema mulinma une kiyala.yatha swabayawa dakinna kalin mekata mehema vidyamana une ai.යථා ස්වභාවය නොදැක්ක නිසා.
Hari eke science eka ai ehema mulinma une kiyala.yatha swabayawa dakinna kalin mekata mehema vidyamana une ai.
ඉරෙන් එලිය හම්බවෙනවා. අපිට ඒක පෙනෙනවා. ඒ නිසා යම් දෙයක් පවතිනවා.
විද්‍යාවෙත් ඔය කියන අදහස වගේ දේවල් තියෙනවා. උදාහරණයක් විදියට අපි සහ විශ්වය simulation එකක ප්‍රතිපල කියල. මේ ලගදිත් paper එකක් දමල තිබ්බ එහෙම වෙන්න පුළුවන් කමක් නැහැ කියල. එත් බහුතර අය simulation එක පිලි ගන්නේ නැහැ.
තව මතයක් තමයි අපි කළු කුහරයක් ඇතුලේ ජීවත් වෙන්නේ කියල. ඒ කියන්නේ අපි ඇත්ත නෙවි, projection එකක් කියල (in black holes, information is believed to be encoded on the surface of the event horizon, according to the holographic principle).
විද්‍යාව හැම දෙයටම විවුර්තයි. එත් හැම දෙයක්ම නිසි සාදක ඇතුව පෙන්නන ඕනේ. නැතිනම් සුරංගනා කතාවක්.
අපි කොහොමද දන්නේ අපිට පෙන දැනෙන කුලකයද, හිතින් මවාගත්ත වෙනත් කුලකයක්ද නිවැරදි කියල? (ඒ කියන්නේ විද්‍යාවෙන් හදුනාගන්න උත්සහකරන ද්‍රව්‍ය වලින් හැදුනු විශ්වය කියන කුලකයද, නැතිනම් මනසින් මවාගත්ත වෙනයම් කුලකයද නිවැරදි කියල කියන්නේ කොහොමද?)දර්මය ගැන නෙවේ කියන්නෙ මෙ...
හරි ඔයට ඔය ඉර හීනෙන් පෙනව...ඒ නිසා යම් දෙයක් පවතිනව ද?
ඔයා සාදක ඉල්ලන්නෙ, අර මම කිව්ව කුලකය තුල තියෙන එලිමන්ට් වලින් නෙ...ඉතින් ලොකු කුලකයේම පැවත්මක සාදක කුලකයේ එලිමන්ට් වලින් දෙන්නෙ කොහොමෙයි..
ඔයා හීනෙක ඉදගෙන ඉන්නෙ හීනෙ කියල තේරුම ගන්න හීනෙ තුල තියෙන එලිමන්ට් වලින් පුලුවන් ද?
විදයාවෙදි කරන්නෙ..හීනෙ ඉන්නව කියල ප්‍රශ්න කරන එක පැත්තක තියෙල...හීනෙ ඇතුලෙ තියෙන එලිම්න්ට් ව්ලට ගැලපෙන තියරි හදාගන්න එක නෙ... මේව උදාහරන..දර්මය නෙවේ මේ කියන්නෙ.
මචන්, මේ කතාවත් එක්ක ධර්ම දානය කියන එක අර්ථ දැක්වෙන්නේ කොහොමද?බාහිරක් ගැන කතා කරන්න පුලුවන්, සිද්ධිය ඇත්ත වෙනකන් (සක්කාය දිට්ටිය) විතරයි.
ඉතින් සිද්ධිය ඇත්තද? සිද්ධියේ මම කොහෙද? සිද්ධිය කොහෙද? කියලා බලන්න.
මචන්, මේ කතාවත් එක්ක ධර්ම දානය කියන එක අර්ථ දැක්වෙන්නේ කොහොමද?
උදාහරණයක් විදියට ඔයා ත්‍රෙඩ් එකක් දැම්මොත් ධර්මය ගැන, එහෙම දාන එකේ අරමුණ මොකද්ද?
මගේ ප්‍රශ්නේ ඔය උදාහරනෙන්ම ඇහුවොත්,හීනයක් දකින කෙනෙක්ට, 'හීනයක් දකින්නේ, අවදිවෙන්න..' කියලා හීනේ ඇතුලෙන්ම ඇහෙන එක තමයි ධර්මය. හීනේ ඇතුලෙම කලින් දැකපු කතාවක් තමයි 'ධර්ම දානය'.
එහෙම අවදිවෙන්න.. කියලා කියන කෙනත්, එයා කියන දේවලුත්, ඔයත්, හීනයම තමයි.
හීනෙන් අවදිවෙන්නනම්, හීනේ යථා ස්වරූපය (ඇත්ත) දකින්න ඕනේ. ඒක තමයි අනිච්ච, අනාත්ම, දුක්ඛ. ඒක දකින්න ඇහෙන ධර්මය, එලැබ සිටි සිහියෙන්, නුවනින් විමසන්න ඕනේ.
ඇත්තටම අවදිවෙන්න, හීනයක්වත්, හීනේ ඇතුලේ හිටපු අය, වෙච්ච දේවල්වත් තිබිලම නැහැ.
meke Answer eka tiyenawaමගේ ප්‍රශ්නේ ඔය උදාහරනෙන්ම ඇහුවොත්,
ඔයා හීනයක් දකිමින් හිටියේ, ඔයාට ඒ හීනේ ඇතුලේ ධර්ම දානයක් ලැබුන. ඔයා ඒක හීනේ ඇතුලෙම නුවනින් විමසල, අවදි උනා. ඒක හරි. දැන් ඒ අවදිවුන Fionaට (කතා කරන්න ලේසියට මේ ලේබල් එක දාගමු) ඇයි ත්‍රෙඩ් එකක් දාන්නේ, හීනෙන් අවදිවෙන විදිය කියල. තව ඒ වගේ හීන දකින අය (බාහිරයේ) ඉන්නවා කියන උපකල්පනයක් එතන නැද්ද?