විශ්වාස කරන්න පුලුවන්ද ?

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔය ට්‍රික් එකට මලගිය ආත්මයකගේ උදව්වක් අරන් කරා වෙන්න පුලුවන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    explanation ...

    එත් අර කොල්ලට අරූගේ සල්ලි වල සීරියල් නම්බර් එක පෙන්නේ නැහැනේ...දාදු කැටේ අංකෙ පේන්නෙත් නැහැ..ගන්න කාඩ් එක පේන්නෙත් නැහැනේ...එතකොට කොහොමද ඌ සිග්නල් එක දෙන්නේ? :oo::oo:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඔය ට්‍රික් එකට මලගිය ආත්මයකගේ උදව්වක් අරන් කරා වෙන්න පුලුවන්.

    :shocked: භූත ආත්මයක් වගේ එකක්..ඔව් වෙන්න පුළුවන්..

    ගොඩක් ඔය සාස්තර කියන උනුත් එහෙම ලු නේ කියන්නේ...අපේ අවට ඉන්නවා ඕනේ තරම් අපේ ඇහැට පෙන්නේ නැති ආත්ම..ඒවා එක්ක කතා කරන්න පුලුවන් දියුණු මනසක් තියෙනවා නම්...එතකොට ඔය වගේ දේවල් කරන්න පුළුවන්...:baffled: