විශ්වාස භංගය

විශ්වාස භංගය දින

  • රනිල් පාර්ශවය

    Votes: 68 66.0%
  • ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම

    Votes: 30 29.1%
  • සමාන වීමක් සිදු වේ.

    Votes: 5 4.9%

  • Total voters
    103

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල දිනයි බැංකු කඩල සල්ලි හොරාකැවේ ඕකට තමා .
    එසල්ලි වලින් ලංකාවම වුනත් ගන්න පුළුවන් දැන් :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මරුසිරා;23037905 said:
    රනිල දිනයි බැංකු කඩල සල්ලි හොරාකැවේ ඕකට තමා .
    එසල්ලි වලින් ලංකාවම වුනත් ගන්න පුළුවන් දැන් :rofl:

    දැන් ඉතින් ඕවා කියලා බෑ...
    රනිල් දිනුවොත් කියයි මම ආයේ විපක්ෂ නායක වෙනකම්ම අගමැති හු හූ කියලා:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද චන්දෙ දෙනවද නැද්ද කියන එකයි ,ජෙප්පෝ චන්දෙ දෙන එක තමයි මම බලන් ඉන්නේ :baffled::baffled::baffled::baffled:
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    111rqdg.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉතින් ඕවා කියලා බෑ...
    රනිල් දිනුවොත් කියයි මම ආයේ විපක්ෂ නායක වෙනකම්ම අගමැති හු හූ කියලා:rofl:

    වැඩිය චූන් වෙන්ඩ එපා...ඊලග චන්දෙ සැප්තැම්බර්... :cool::cool:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දැන් ඉතින් ඕවා කියලා බෑ...
    රනිල් දිනුවොත් කියයි මම ආයේ විපක්ෂ නායක වෙනකම්ම අගමැති හු හූ කියලා:rofl:
    mannam hithanne miniha meka dinala shape eke ilalla us wewi kiyala etakota anduwa kadenneth na depaththama shape wenawa
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    mannam hithanne miniha meka dinala shape eke ilalla us wewi kiyala etakota anduwa kadenneth na depaththama shape wenawa

    anduwa kadenne natte ayi? ranil kiyanne illa aswena buwek nemey
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද චන්දෙ දෙනවද නැද්ද කියන එකයි ,ජෙප්පෝ චන්දෙ දෙන එක තමයි මම බලන් ඉන්නේ :baffled::baffled::baffled::baffled:

    මහින්ද පෙරට ඇවිල්ලා විස්වාස භන්ගේ ලීඩ් කලානම් පනින්න බලන් ඉන්න අයයි රනිල්ට අකමැතිකම තියෙන අයටයි ලොකු උත්ප්‍රේරකයක් වෙලා රනිලාට විරුද්ධ වෙනවා... මහින්ද පස්ස ගහන එකෙන් උනේරනිලට වාසියක්...හැබැයි ඒක මහින්දට වාසියක්...
    රනිල් හදිසියේ විස්වාසභන්ගෙ දිනුවොත් සහ මහින්ද රනිල් අවබොධතාවය කැඩුනොත් නීතිය උල් වෙලා වදින්න ඉඩ තියෙනවනේ.. මහින්දගේ බුද්ධිය ටොප් ක්ලාස්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    රනිලට චාන්ස් වැඩියි හිටංගෙත් ඔක්කොම අය පක්ෂව දෙන්නෙ නැතිවෙයි..UNP එවුන් රනිල අයින් කරල වෙන ගැලපෙන එකෙක් නායකය කරගන්ඩ තිබ්බ චාන්ස් එකත් නැතිකර ගනියි. :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මහින්ද පෙරට ඇවිල්ලා විස්වාස භන්ගේ ලීඩ් කලානම් පනින්න බලන් ඉන්න අයයි රනිල්ට අකමැතිකම තියෙන අයටයි ලොකු උත්ප්‍රේරකයක් වෙලා රනිලාට විරුද්ධ වෙනවා... මහින්ද පස්ස ගහන එකෙන් උනේරනිලට වාසියක්...හැබැයි ඒක මහින්දට වාසියක්...
    රනිල් හදිසියේ විස්වාසභන්ගෙ දිනුවොත් සහ මහින්ද රනිල් අවබොධතාවය කැඩුනොත් නීතිය උල් වෙලා වදින්න ඉඩ තියෙනවනේ.. මහින්දගේ බුද්ධිය ටොප් ක්ලාස්

    මහින්ද මේකට චන්දෙ දුන්න්නේ නැත්තන් ...මහින්දගේ සරම ගැලවෙනවා !!!!! සාටක අලි ඩිල් එක මහපොළවේ පෙන්න පටන්ගන්නවා ...බලමු බලමු ..හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට ....

    ජෙප්පෝ කවුරු හරි මග ඇරියොත් JVP එක ආයේ හොයන්න වෙන්නේ නැහැ