මරුසිරා;23037905 said:රනිල දිනයි බැංකු කඩල සල්ලි හොරාකැවේ ඕකට තමා .
එසල්ලි වලින් ලංකාවම වුනත් ගන්න පුළුවන් දැන්![]()

දැන් ඉතින් ඕවා කියලා බෑ...
රනිල් දිනුවොත් කියයි මම ආයේ විපක්ෂ නායක වෙනකම්ම අගමැති හු හූ කියලා![]()


mannam hithanne miniha meka dinala shape eke ilalla us wewi kiyala etakota anduwa kadenneth na depaththama shape wenawaදැන් ඉතින් ඕවා කියලා බෑ...
රනිල් දිනුවොත් කියයි මම ආයේ විපක්ෂ නායක වෙනකම්ම අගමැති හු හූ කියලා![]()
mannam hithanne miniha meka dinala shape eke ilalla us wewi kiyala etakota anduwa kadenneth na depaththama shape wenawa
මහින්ද චන්දෙ දෙනවද නැද්ද කියන එකයි ,ජෙප්පෝ චන්දෙ දෙන එක තමයි මම බලන් ඉන්නේ![]()

මහින්ද පෙරට ඇවිල්ලා විස්වාස භන්ගේ ලීඩ් කලානම් පනින්න බලන් ඉන්න අයයි රනිල්ට අකමැතිකම තියෙන අයටයි ලොකු උත්ප්‍රේරකයක් වෙලා රනිලාට විරුද්ධ වෙනවා... මහින්ද පස්ස ගහන එකෙන් උනේරනිලට වාසියක්...හැබැයි ඒක මහින්දට වාසියක්...
රනිල් හදිසියේ විස්වාසභන්ගෙ දිනුවොත් සහ මහින්ද රනිල් අවබොධතාවය කැඩුනොත් නීතිය උල් වෙලා වදින්න ඉඩ තියෙනවනේ.. මහින්දගේ බුද්ධිය ටොප් ක්ලාස්