danma election ekakata yanne na ban meka mehemma adiwi balapankoanduwa kadenne natte ayi? ranil kiyanne illa aswena buwek nemey
serama plan karala aththe ban ekai kiyanne man ehema
danma election ekakata yanne na ban meka mehemma adiwi balapankoanduwa kadenne natte ayi? ranil kiyanne illa aswena buwek nemey
මහින්ද පෙරට ඇවිල්ලා විස්වාස භන්ගේ ලීඩ් කලානම් පනින්න බලන් ඉන්න අයයි රනිල්ට අකමැතිකම තියෙන අයටයි ලොකු උත්ප්‍රේරකයක් වෙලා රනිලාට විරුද්ධ වෙනවා... මහින්ද පස්ස ගහන එකෙන් උනේරනිලට වාසියක්...හැබැයි ඒක මහින්දට වාසියක්...
රනිල් හදිසියේ විස්වාසභන්ගෙ දිනුවොත් සහ මහින්ද රනිල් අවබොධතාවය කැඩුනොත් නීතිය උල් වෙලා වදින්න ඉඩ තියෙනවනේ.. මහින්දගේ බුද්ධිය ටොප් ක්ලාස්

උබල වගේ කොන්ද පන නැති ජාතියක් බන්.. රනිල වගේ *න්නයෙක්ට උක දෙන උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි...කොන්ද පන ඇති පිරිමිකම කියන ඒව උබලට තේරෙන දේවල් නෙමේ... .මහින්ද මේකට චන්දෙ දුන්න්නේ නැත්තන් ...මහින්දගේ සරම ගැලවෙනවා !!!!! සාටක අලි ඩිල් එක මහපොළවේ පෙන්න පටන්ගන්නවා ...බලමු බලමු ..හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට ....
ජෙප්පෝ කවුරු හරි මග ඇරියොත් JVP එක ආයේ හොයන්න වෙන්නේ නැහැ
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම 5 23.81%
paw ithin Erosha i ekige fake tikai.
![]()
danma election ekakata yanne na ban meka mehemma adiwi balapanko
serama plan karala aththe ban ekai kiyanne man ehema
මහින්ද මේකට චන්දෙ දුන්න්නේ නැත්තන් ...මහින්දගේ සරම ගැලවෙනවා !!!!! සාටක අලි ඩිල් එක මහපොළවේ පෙන්න පටන්ගන්නවා ...බලමු බලමු ..හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට ....
ජෙප්පෝ කවුරු හරි මග ඇරියොත් JVP එක ආයේ හොයන්න වෙන්නේ නැහැ

හංසයාට කතිරේ ගහල යහපලානේ ගෙනල්ල දැන් රෙදිත් නැතිවෙච්චේ එකේ ආයේ මොනව වෙන්නද අයුබෝන් ? 

ජෙප්පෝ මුලින් මුලින් ළතැවුනා. උන් පක්ෂ වෙයි




මහින්ද මේකට චන්දෙ දුන්න්නේ නැත්තන් ...මහින්දගේ සරම ගැලවෙනවා !!!!! සාටක අලි ඩිල් එක මහපොළවේ පෙන්න පටන්ගන්නවා ...බලමු බලමු ..හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට ....
ජෙප්පෝ කවුරු හරි මග ඇරියොත් JVP එක ආයේ හොයන්න වෙන්නේ නැහැ


දැන් විස්වාසබoගෙන් වෙන්නෙ මහින්දගෙ සරම ගැලවෙන එක... ඕන්න unp ගාසට තේරෙන විදිහ...වැදු මව සේල් දාල සිරිසේනයට වික්ක එකානෙ ආයෙ මොන බුද්ධියක්ද..මරුසිරා;23037988 said:හංසයාට කතිරේ ගහල යහපලානේ ගෙනල්ල දැන් රෙදිත් නැතිවෙච්චේ එකේ ආයේ මොනව වෙන්නද අයුබෝන් ?
![]()



මහින්දට එක දුන්නම මම රනිල්ට සපෝට්ලු..ඔව් ඔව් ඔක්කොටම මහින්ද...උබල වගේ කොන්ද පන නැති ජාතියක් බන්.. රනිල වගේ *න්නයෙක්ට උක දෙන උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි...කොන්ද පන ඇති පිරිමිකම කියන ඒව උබලට තේරෙන දේවල් නෙමේ... .
මහින්ද චන්දෙ දෙයිද බන්![]()


මරුසිරා;23037988 said:හංසයාට කතිරේ ගහල යහපලානේ ගෙනල්ල දැන් රෙදිත් නැතිවෙච්චේ එකේ ආයේ මොනව වෙන්නද අයුබෝන් ?
![]()


mona unath mithri karaya wade shape karan yanawa ban onna balapankobalamu. ranilta wiruddawa SLFP amathilath change deyine. ethakota kohomath anduwa athule kachal.
ලත උනේ නම් නැහැ නේද ? මුල ඉදලම මේකට පක්ෂව චන්දෙ දෙනවා කියල තම කිඋවේ..ඒ උනාට අර SL volg කරය කිවුවේ දෙන්නේක් එන්නේ නැහැ කියලා උගේ අදුනෙන් බලලා![]()
මහින්දට එක දුන්නම මම රනිල්ට සපෝට්ලු..
මහින්ද ලීඩ් කරලා මෙච්චරකල් මහජන චන්ද හොදට දින්නා.. ඇයි මේ දේශද්‍රෝහි ආණ්ඩු ගෙනියන රනිලගෙ අගමැතිකම බිදින්න හොදට අවස්තාව ආපුවම නිකන් ගෑල්ලමයා වගේ හැන්ගෙන්නේ..
උඹෙ ලේ නෙවෙයිනේ මහින්දට තියෙන්නේ.. මෑන් මේකෙදි පස්ස ගහපු එක අපරාදයක් මේකෙන් අගමතිකම අයින් කරගන්න බැරි උනොත්..

ඔය හැම එකටම මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගෑවට කිසීම වැඩක් වෙන්නේම නැ...රටේ බහුතරය උබල වගේ unp බැල්ලියො නෙමේ...

TNA එක දින්නා. අපේ උන් සල්ලිවල වෙන්දේසි වෙද්දී. උන් conditions 10 ගෙනාව, ඒවාට කැමැත්ත් දෙනවනම්. රනිල්ට vote කරනවා කියලා!!! *විවස්ථාව වෙනස් කරන්න, *උතුරේ යුද අපරාද වලට සදාරණය ඉටුකිරීම.* උතුරේ රාජ්‍ය ආයතන සදහා දමිල ජාතිකයන් පමණක්පත් කිරීම,* දමිල තරුණයනට රැකියා ලබාදීම , * සහ තවත් *****



mona unath mithri karaya wade shape karan yanawa ban onna balapanko