විශ්වාස භංගය

විශ්වාස භංගය දින

  • රනිල් පාර්ශවය

    Votes: 68 66.0%
  • ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම

    Votes: 30 29.1%
  • සමාන වීමක් සිදු වේ.

    Votes: 5 4.9%

  • Total voters
    103

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම 5 23.81%

:lol: paw ithin Erosha i ekige fake tikai. :lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද පෙරට ඇවිල්ලා විස්වාස භන්ගේ ලීඩ් කලානම් පනින්න බලන් ඉන්න අයයි රනිල්ට අකමැතිකම තියෙන අයටයි ලොකු උත්ප්‍රේරකයක් වෙලා රනිලාට විරුද්ධ වෙනවා... මහින්ද පස්ස ගහන එකෙන් උනේරනිලට වාසියක්...හැබැයි ඒක මහින්දට වාසියක්...
    රනිල් හදිසියේ විස්වාසභන්ගෙ දිනුවොත් සහ මහින්ද රනිල් අවබොධතාවය කැඩුනොත් නීතිය උල් වෙලා වදින්න ඉඩ තියෙනවනේ.. මහින්දගේ බුද්ධිය ටොප් ක්ලාස්

    ඔව් ඔව් ඔක්කොටම මහින්ද...:yes::yes: උබල වගේ කොන්ද පන නැති ජාතියක් බන්.. රනිල වගේ *න්නයෙක්ට උක දෙන උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි...කොන්ද පන ඇති පිරිමිකම කියන ඒව උබලට තේරෙන දේවල් නෙමේ... .
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්ද මේකට චන්දෙ දුන්න්නේ නැත්තන් ...මහින්දගේ සරම ගැලවෙනවා !!!!! සාටක අලි ඩිල් එක මහපොළවේ පෙන්න පටන්ගන්නවා ...බලමු බලමු ..හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට ....

    ජෙප්පෝ කවුරු හරි මග ඇරියොත් JVP එක ආයේ හොයන්න වෙන්නේ නැහැ

    ජෙප්පෝ මුලින් මුලින් ළතැවුනා. උන් පක්ෂ වෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකාබද්ධ විපක්‍ෂ කණ්ඩායම 5 23.81%

    :lol: paw ithin Erosha i ekige fake tikai. :lol:

    මේ unp බැල්ලියො ඔක්කොම පල් මෝඩයි...කියුවොත් කියන්නෙ ගොන් කතාවක්මයි...අනේ මෙහෙමත් හරක්...
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    danma election ekakata yanne na ban meka mehemma adiwi balapanko

    serama plan karala aththe ban ekai kiyanne man ehema

    balamu. ranilta wiruddawa SLFP amathilath change deyine. ethakota kohomath anduwa athule kachal.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මහින්ද මේකට චන්දෙ දුන්න්නේ නැත්තන් ...මහින්දගේ සරම ගැලවෙනවා !!!!! සාටක අලි ඩිල් එක මහපොළවේ පෙන්න පටන්ගන්නවා ...බලමු බලමු ..හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට ....

    ජෙප්පෝ කවුරු හරි මග ඇරියොත් JVP එක ආයේ හොයන්න වෙන්නේ නැහැ
    :rofl::rofl: හංසයාට කතිරේ ගහල යහපලානේ ගෙනල්ල දැන් රෙදිත් නැතිවෙච්චේ එකේ ආයේ මොනව වෙන්නද අයුබෝන් ? :rofl::rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ජෙප්පෝ මුලින් මුලින් ළතැවුනා. උන් පක්ෂ වෙයි

    ලත උනේ නම් නැහැ නේද ? මුල ඉදලම මේකට පක්ෂව චන්දෙ දෙනවා කියල තම කිඋවේ..ඒ උනාට අර SL volg කරය කිවුවේ දෙන්නේක් එන්නේ නැහැ කියලා උගේ අදුනෙන් බලලා :yes::yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද මේකට චන්දෙ දුන්න්නේ නැත්තන් ...මහින්දගේ සරම ගැලවෙනවා !!!!! සාටක අලි ඩිල් එක මහපොළවේ පෙන්න පටන්ගන්නවා ...බලමු බලමු ..හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට ....

    ජෙප්පෝ කවුරු හරි මග ඇරියොත් JVP එක ආයේ හොයන්න වෙන්නේ නැහැ

    :yes::yes::yes: දැන් විස්වාසබoගෙන් වෙන්නෙ මහින්දගෙ සරම ගැලවෙන එක... ඕන්න unp ගාසට තේරෙන විදිහ...වැදු මව සේල් දාල සිරිසේනයට වික්ක එකානෙ ආයෙ මොන බුද්ධියක්ද..
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරුසිරා;23037988 said:
    :rofl::rofl: හංසයාට කතිරේ ගහල යහපලානේ ගෙනල්ල දැන් රෙදිත් නැතිවෙච්චේ එකේ ආයේ මොනව වෙන්නද අයුබෝන් ? :rofl::rofl:

    මහින්ද චන්දෙ දෙයිද බන් :P:P:P
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    TNA එක දින්නා. අපේ උන් සල්ලිවල වෙන්දේසි වෙද්දී. උන් conditions 10 ගෙනාව, ඒවාට කැමැත්ත් දෙනවනම්. රනිල්ට vote කරනවා කියලා!!! *විවස්ථාව වෙනස් කරන්න, *උතුරේ යුද අපරාද වලට සදාරණය ඉටුකිරීම.* උතුරේ රාජ්‍ය ආයතන සදහා දමිල ජාතිකයන් පමණක්පත් කිරීම,* දමිල තරුණයනට රැකියා ලබාදීම , * සහ තවත් *****
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔව් ඔක්කොටම මහින්ද...:yes::yes: උබල වගේ කොන්ද පන නැති ජාතියක් බන්.. රනිල වගේ *න්නයෙක්ට උක දෙන උබලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්ඩ අමාරුයි...කොන්ද පන ඇති පිරිමිකම කියන ඒව උබලට තේරෙන දේවල් නෙමේ... .
    මහින්දට එක දුන්නම මම රනිල්ට සපෝට්ලු..
    මහින්ද ලීඩ් කරලා මෙච්චරකල් මහජන චන්ද හොදට දින්නා.. ඇයි මේ දේශද්‍රෝහි ආණ්ඩු ගෙනියන රනිලගෙ අගමැතිකම බිදින්න හොදට අවස්තාව ආපුවම නිකන් ගෑල්ලමයා වගේ හැන්ගෙන්නේ..
    උඹෙ ලේ නෙවෙයිනේ මහින්දට තියෙන්නේ.. මෑන් මේකෙදි පස්ස ගහපු එක අපරාදයක් මේකෙන් අගමතිකම අයින් කරගන්න බැරි උනොත්..
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මහින්ද චන්දෙ දෙයිද බන් :P:P:P

    මහින්ද නැත්තන් ජෙප්පෝ දේසපාලනය කරලත් ඉවරයි. මැක්කාගේ කතාව වගේ, කතාව ඉවර වෙන්නේ මහින්දගෙන් :rofl::rofl:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මරුසිරා;23037988 said:
    :rofl::rofl: හංසයාට කතිරේ ගහල යහපලානේ ගෙනල්ල දැන් රෙදිත් නැතිවෙච්චේ එකේ ආයේ මොනව වෙන්නද අයුබෝන් ? :rofl::rofl:
    :lol::lol:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලත උනේ නම් නැහැ නේද ? මුල ඉදලම මේකට පක්ෂව චන්දෙ දෙනවා කියල තම කිඋවේ..ඒ උනාට අර SL volg කරය කිවුවේ දෙන්නේක් එන්නේ නැහැ කියලා උගේ අදුනෙන් බලලා :yes::yes::yes::yes:

    ජෙප්පෝ මුලින් කිව්වා මේ විස්වාසභන්ග යෝජනාවේ සියලු හොරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මකරවීමට නොහැකිවීම කියලා ලියවෙන්නත් ඕනේ කියලා..

    මහින්දලා ඕක ලියයිද බන්...උන්ට රෙදි ඇදන් එහෙම ලිව්වැකිද 😂😂😂
    ඒ උනාට ජෙප්පෝ කොහොමහරි පක්ෂ උනා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට එක දුන්නම මම රනිල්ට සපෝට්ලු..
    මහින්ද ලීඩ් කරලා මෙච්චරකල් මහජන චන්ද හොදට දින්නා.. ඇයි මේ දේශද්‍රෝහි ආණ්ඩු ගෙනියන රනිලගෙ අගමැතිකම බිදින්න හොදට අවස්තාව ආපුවම නිකන් ගෑල්ලමයා වගේ හැන්ගෙන්නේ..
    උඹෙ ලේ නෙවෙයිනේ මහින්දට තියෙන්නේ.. මෑන් මේකෙදි පස්ස ගහපු එක අපරාදයක් මේකෙන් අගමතිකම අයින් කරගන්න බැරි උනොත්..

    අම්මෝ ඇත්තට අපරාදයක්ද...තොපිට ඕක 2015 හිතුනෙ නැද්ද බන් අම්ම අප්පත් විකුනගෙන රනිලට කඩේ යද්දි...:baffled::baffled: ඔය හැම එකටම මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද මහින්ද ගෑවට කිසීම වැඩක් වෙන්නේම නැ...රටේ බහුතරය උබල වගේ unp බැල්ලියො නෙමේ...:yes::yes:
     
    HitanPaala

    Active member
  • Feb 17, 2018
    364
    64
    28
    TNA එක දින්නා. අපේ උන් සල්ලිවල වෙන්දේසි වෙද්දී. උන් conditions 10 ගෙනාව, ඒවාට කැමැත්ත් දෙනවනම්. රනිල්ට vote කරනවා කියලා!!! *විවස්ථාව වෙනස් කරන්න, *උතුරේ යුද අපරාද වලට සදාරණය ඉටුකිරීම.* උතුරේ රාජ්‍ය ආයතන සදහා දමිල ජාතිකයන් පමණක්පත් කිරීම,* දමිල තරුණයනට රැකියා ලබාදීම , * සහ තවත් *****

    දැන් උබලා කියන්නේ රනිල් ඕවට කැමති වෙන්නේ නැ කියලද?:baffled::baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mona unath mithri karaya wade shape karan yanawa ban onna balapanko

    මම නම්කියන්නේ මෛත්‍රීට ඉතුරු වෙන්නේ නැති වෙයි එකෙක්වත් හරි හමන්