*වැදගත්,
Pi කියන ගණිත කර්මය මුලින්ම හොයා ගත්තේ William Jones කියන ගණිතඥයා(1970). ඔය Pi කියන වචනය එයට යොදන්න බලපාපු තවත් හේතුවක් තිබුණා කියලයි ගූගල් වෙබ් අඩවියෙහි සඳහන් වුනේ. විස්තරාත්මකව පැහැදිලි කරොත් William Jones කියන පුද්ගලයාට පෞද්ගලික සහකරුවෙක් ඉඳල තියෙනවා. ඔහු ශ්රී ලාංකිකයෙක් බවයි එහි සඳහන් වෙන්නේ. ඉතිහාසයේ අප රටට මහත් ගෞරවයක් ලබා දුන් සිදුවීමක් වුණත් එය අප්රසිද්ධයි. එම නම යෙදීමට හේතු වූ කරුණ මෙයයි. දවසක් William Jones ගණිතඥයා අදාළ විශය කරුණ පිළිබඳ ගණිතමය පරීක්ෂණයක නිරත වෙමින් සිටියාලු. පසුව ඔහුට අදාළ ගණිත කර්මයේ පසුව නිස්චිත පීළිතුරක් ලබා ගැනීමට නොහැකි වුණා. ඉන්පසු ඔහු එය තම පුද්ගලික සහකරුවා වන ලාංකික පුද්ගලයාට පිළිතුර ගැනීමට පවරා ඇත. ගත් කටටම ඔහු මේ මොන පයියක් ද පවසා අසල තිබූ පුටුවකින් ගසා William Jones ව 1970 දී ඝාතනය කර ඇත. එහෙයින් මේ සිද්ධිය ඉතිහාසයේ සිදුවූ කළු පැල්ලමක් නිසා මෙය අදටත් අප්රසිදයි. නමුත් අදාළ වචනය පසු කාලීනව පහසුව සඳහා Pi ලෙස භාවිත වේ.