Machan nice post
Sarasavi susun kiyanne hamadema bedahadaganna purudu eun,
Even over underwear's![]()
![]()
Sarasavi geethaya ehemath damuda banz......





thel bemnen obbata kiyawapan.....
eke thiyenawa godak dewal.
මේවා ඇහුවම යුනිවර්සිටි යන්න තියෙන ආසාව වැඩිවෙනවා![]()
ඕවා දාන්න එපා බං. අනික කැම්පස් උප සංස්කෘතියෙ හැම එකක්ම පිටට දෙන්න එපා මචන්. මේකෙ සමහර උන් ඉන්නවා කැම්පස් යන්න බැරුව යන උන්ට පට්ට ඉරිසියා උන්. ඕවම ඇති උන්ට ටියුන් වෙන්න. මං නම් දැන් ඕවට කතා කරන්න යන්නෙත් නෑ. ගොන්නුත් එක්ක තර්ක කරලා අපිටත් ගොන්නු වෙන්න බෑනෙ. අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා.![]()










