විශ්ව විද්‍යාල උප සංස්කෘතිය

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    thel bemnen obbata kiyawapan.....
    eke thiyenawa godak dewal.

    අනිවා කියවනවා බන්,,,
    මේ සතියේ නම් මිස් උන....

    මේවා ඇහුවම යුනිවර්සිටි යන්න තියෙන ආසාව වැඩිවෙනවා :P

    ලොවෙත්....
     
    • Like
    Reactions: king_pandukabaya

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කන එකා තමියි රහ දන්නේ ඒ වගේ ගිය එකෙක් තමයි එකේ වටීනා කම දන්නේ
     

    sunjayasri

    Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    000204AE.gif
     

    waligamaya

    Well-known member
  • ඕවා දාන්න එපා බං. අනික කැම්පස් උප සංස්කෘතියෙ හැම එකක්ම පිටට දෙන්න එපා මචන්. මේකෙ සමහර උන් ඉන්නවා කැම්පස් යන්න බැරුව යන උන්ට පට්ට ඉරිසියා උන්. ඕවම ඇති උන්ට ටියුන් වෙන්න. මං නම් දැන් ඕවට කතා කරන්න යන්නෙත් නෑ. ගොන්නුත් එක්ක තර්ක කරලා අපිටත් ගොන්නු වෙන්න බෑනෙ. අපි දන්නවනෙ ඇත්ත මොකක්ද කියලා. :dull:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: