විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු ආදි සිසු&#3520

SinhaRuba

Well-known member
  • May 4, 2012
    1,093
    463
    113
    Matara
    විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු ආදි සිසු&#3520

    විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු ආදි (අදක්ෂ)සිසුවා

    11535841_810761365709081_5202660569626455865_n_zps5lbc9n1w.jpg
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේක නම් ඇත්ත බන්. මම A/L කරන කාලේ මට ඉස්කෝලේ යන එක එපා කරවපු sir කෙනෙක් හිටියා. ඇත්තටම අදටත් පාරෙදිවත් දැක්කොත් අහක බලන් යනවා බන් මම නම්. ඒ තරම් තරහයි මට. මම කිසි වරදක් කරලා නැතුව බන්. :(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    මන් සාමන්‍යෙන් කවි කියවනවා අඩුයි . ඒත් මේකනම් පට්ටෙටම වැදුනා මචං .මම ෆේස්බුක් එකෙත් දැම්මා .මොකද මේ හා සමාන නොවුනත් මගෙත් පෞද්ගලික අත්දැකීම් තියෙනවා
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේක නම් ඇත්ත බන්. මම A/L කරන කාලේ මට ඉස්කෝලේ යන එක එපා කරවපු sir කෙනෙක් හිටියා. ඇත්තටම අදටත් පාරෙදිවත් දැක්කොත් අහක බලන් යනවා බන් මම නම්. ඒ තරම් තරහයි මට. මම කිසි වරදක් කරලා නැතුව බන්. :(

    උබෙ හපන්කම් කියන්නෙ නෑනෙ අපිට.... :P
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    උඹට එහෙනම් හොඳට ලකුණු තියෙන්නේ ඇති නේ ඒ දවස් වල .:lol::lol::lol::lol:
    නෑ බන් මම ඒ කාලේ අති දක්ෂයෙකුත් නෙවි අපාතයෙකුත් නෙවි සාමාන්‍ය මට්ටමේ එකෙක් :)
    මමත් අම්බානට කාල තියෙනවා මතකයි 12 වරක් චක්කරේ බැරුව ඉන්නකොට දන ගහගෙන:baffled: 12*1 දොළහයි ඔහොම කිය කිය 12*12 යනකම් මට අම්බානට නෙලලා ඊලග දවසෙත් නෙලුව් :oo:
    එත් බන් අපිව හදන්න නේ නැතුව private තරහකට නෙවි නේ
    :)
    Miscellaneous-Respect-Your-Teacher--4749.jpg
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    math iskole yana eka neweththuwa ekek nisa (ananda AL maths) AL kaleth nee e awurudde.eka ithin man sanwedi wedi nisa wennethi samahara ewuntath oiya weda wela thiyenawa unta ganakwath nee
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේක නම් ඇත්ත බන්. මම A/L කරන කාලේ මට ඉස්කෝලේ යන එක එපා කරවපු sir කෙනෙක් හිටියා. ඇත්තටම අදටත් පාරෙදිවත් දැක්කොත් අහක බලන් යනවා බන් මම නම්. ඒ තරම් තරහයි මට. මම කිසි වරදක් කරලා නැතුව බන්. :(

    උඹ පොඩි කාලෙ ඉඳන් මාර විදිහට අපයෝජන වලට ලක්වෙලානෙ බං :dull: :dull:
    එක පාරක් හෙලුවෙන් ගම්මු බලං ඉන්දැද්දි ලිඳ ගාව නාවල තිබ්බෙත් උඹව නේද :dull: :dull:
    ඇත්තමයි උඹ නම් මාරම අවාසනාවන්ත පව් කාරයෙක් :baffled: :baffled:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් මතකයි ඉස්කෝලෙ හිටිය ගණං සර් කෙනෙක්. :dull: :dull:
    මෑන් තමා මුලින්ම ගණං අස්සට ඉන්ග්‍රීසි අකුරුයි ග්‍රීක අකුරුයි වචනයි කලවං කලේ :growl: :growl:
    එදා ඉඳන් මට ගනං බැරිවුනා :( ඉස්කෝලෙ එපා වුනා :(
    අදටත් මං ඒ ගුරුවරයව දැක්කාම මූණවත් බලන්නෑ අහක බලාගන්නව :no: :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකට මම නම් එකග නෑ. :no:
    ඇයි යකෝ ඉස්සර කාලේ ගුරුවරු ලමයින්ට දඩුවම් දීල තියන දඩුවම් හැටියට දැන් ලමයි මොනාද විදින දඩුවම්. :growl: අකුරක්වත් උගන්වපු ගුරුවරු ගැන ඔහොම හිතන්න නරකයි. තමන් ඉගෙන ගත්තෙ නැතත් වෙන එව්න් හරි ඒ ගුරුවරයගෙන් ඉගෙන ගත්තනේ. ඔය වෙන මොකවත් නෙවෙයි. ආත්මාර්ථකාමී බව තමයි.
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,095
    184
    63
    මේකට මම නම් එකග නෑ. :no:
    ඇයි යකෝ ඉස්සර කාලේ ගුරුවරු ලමයින්ට දඩුවම් දීල තියන දඩුවම් හැටියට දැන් ලමයි මොනාද විදින දඩුවම්. :growl: අකුරක්වත් උගන්වපු ගුරුවරු ගැන ඔහොම හිතන්න නරකයි. තමන් ඉගෙන ගත්තෙ නැතත් වෙන එව්න් හරි ඒ ගුරුවරයගෙන් ඉගෙන ගත්තනේ. ඔය වෙන මොකවත් නෙවෙයි. ආත්මාර්ථකාමී බව තමයි.

    honda guruwaru innawa.loweth innawa.e asse minissu wage balloth innawa.mn dewi kenek kiyala hithagena hitapu sir kenek eyage pyramid business ekata katha kalata awe nee kiyala den katha karanneth nee.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    honda guruwaru innawa.loweth innawa.e asse minissu wage balloth innawa.mn dewi kenek kiyala hithagena hitapu sir kenek eyage pyramid business ekata katha kalata awe nee kiyala den katha karanneth nee.

    ඒක නම් ඇත්ත බං. එහෙම කරන මිනිස්සුත් ඉන්නවා තමයි. :dull: තමන්ගේ ලමයින්ව වදපු ගමන් කුණු බක්කියේ දාලා යන අම්මල ඉන්න කාලේ, තමන්ගේ දුව දුශණය කරන තාත්තලා ඉන්න කාලේ, තමන්ගේ තාත්තව, අම්මව මරණ අජාසත්ත පුතාලා දුවලා ඉන්න කාලේ ඕව පුදුම නෙවෙයි.
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ගුරුවරයා යනු උත්තම පුරුෂයෙකි -එන්.ටී. කරුණාතිලක

    ඒවුනාට ගුරුවරු නොකල වැරදිවලට දඬුවම් කලාම මලපනිනව
    :dull:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    නෑ බන් මම ඒ කාලේ අති දක්ෂයෙකුත් නෙවි අපාතයෙකුත් නෙවි සාමාන්‍ය මට්ටමේ එකෙක් :)
    මමත් අම්බානට කාල තියෙනවා මතකයි 12 වරක් චක්කරේ බැරුව ඉන්නකොට දන ගහගෙන:baffled: 12*1 දොළහයි ඔහොම කිය කිය 12*12 යනකම් මට අම්බානට නෙලලා ඊලග දවසෙත් නෙලුව් :oo:
    එත් බන් අපිව හදන්න නේ නැතුව private තරහකට නෙවි නේ
    :)
    Miscellaneous-Respect-Your-Teacher--4749.jpg
    උඹ කියන කතාව හරි මචං .අපේ හිටියා සිංහල සර් කෙනෙක් .ගගහා කවි පාඩම් කෙරෙව්වේ .තාමත් ඒ කවි මතකයි මචං වැඩිය පාවිච්චි නොකෙරුවාට .ඒත් ඒ ලෙවල් කාලේ හිටියේ ජෝකර් පොරක් .ඌ ගැහැව්වේ කරේ නම් නැහැ .ඒත් කැපිල්ල මචං .ලකුණු තියෙන එවුන්ට විතරයි උගන්වන්නේ .පන්තියෙ හිටිය එවුන්ගේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි නෑ වෙන කෙනෙක් හරි එකෙක් පොරගේ පරණ ගෝලයෙක් නම් උනුත් සැළකිල්ල ලැබුවා .අපිට ඉතිං මහලොකුවට ලකුණුත් නැහැ පවුල් උරුමෙත් නැහැ නේ .ඒක නිසා ගාණක් අහගන්න ගියත් මොකක් හරි ගොන් ජෝක් එකක් දාලා මඟ හරිනවා .ගැහැව්වා නම් තව හිත හදාගන්න පුළුවන් මචං