විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු ආදි සිසුව
විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු ආදි (අදක්ෂ)සිසුවා
විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු ආදි (අදක්ෂ)සිසුවා

i'm not agree with this![]()




මේක නම් ඇත්ත බන්. මම A/L කරන කාලේ මට ඉස්කෝලේ යන එක එපා කරවපු sir කෙනෙක් හිටියා. ඇත්තටම අදටත් පාරෙදිවත් දැක්කොත් අහක බලන් යනවා බන් මම නම්. ඒ තරම් තරහයි මට. මම කිසි වරදක් කරලා නැතුව බන්.![]()

නෑ බන් මම ඒ කාලේ අති දක්ෂයෙකුත් නෙවි අපාතයෙකුත් නෙවි සාමාන්‍ය මට්ටමේ එකෙක්උඹට එහෙනම් හොඳට ලකුණු තියෙන්නේ ඇති නේ ඒ දවස් වල .

12*1 දොළහයි ඔහොම කිය කිය 12*12 යනකම් මට අම්බානට නෙලලා ඊලග දවසෙත් නෙලුව් 

මේක නම් ඇත්ත බන්. මම A/L කරන කාලේ මට ඉස්කෝලේ යන එක එපා කරවපු sir කෙනෙක් හිටියා. ඇත්තටම අදටත් පාරෙදිවත් දැක්කොත් අහක බලන් යනවා බන් මම නම්. ඒ තරම් තරහයි මට. මම කිසි වරදක් කරලා නැතුව බන්.![]()





ඉස්කෝලෙ එපා වුනා 

අකුරක්වත් උගන්වපු ගුරුවරු ගැන ඔහොම හිතන්න නරකයි. තමන් ඉගෙන ගත්තෙ නැතත් වෙන එව්න් හරි ඒ ගුරුවරයගෙන් ඉගෙන ගත්තනේ. ඔය වෙන මොකවත් නෙවෙයි. ආත්මාර්ථකාමී බව තමයි.මේකට මම නම් එකග නෑ.![]()
ඇයි යකෝ ඉස්සර කාලේ ගුරුවරු ලමයින්ට දඩුවම් දීල තියන දඩුවම් හැටියට දැන් ලමයි මොනාද විදින දඩුවම්.අකුරක්වත් උගන්වපු ගුරුවරු ගැන ඔහොම හිතන්න නරකයි. තමන් ඉගෙන ගත්තෙ නැතත් වෙන එව්න් හරි ඒ ගුරුවරයගෙන් ඉගෙන ගත්තනේ. ඔය වෙන මොකවත් නෙවෙයි. ආත්මාර්ථකාමී බව තමයි.
honda guruwaru innawa.loweth innawa.e asse minissu wage balloth innawa.mn dewi kenek kiyala hithagena hitapu sir kenek eyage pyramid business ekata katha kalata awe nee kiyala den katha karanneth nee.
තමන්ගේ ලමයින්ව වදපු ගමන් කුණු බක්කියේ දාලා යන අම්මල ඉන්න කාලේ, තමන්ගේ දුව දුශණය කරන තාත්තලා ඉන්න කාලේ, තමන්ගේ තාත්තව, අම්මව මරණ අජාසත්ත පුතාලා දුවලා ඉන්න කාලේ ඕව පුදුම නෙවෙයි. 
නෑ බන් මම ඒ කාලේ අති දක්ෂයෙකුත් නෙවි අපාතයෙකුත් නෙවි සාමාන්‍ය මට්ටමේ එකෙක්
මමත් අම්බානට කාල තියෙනවා මතකයි 12 වරක් චක්කරේ බැරුව ඉන්නකොට දන ගහගෙන12*1 දොළහයි ඔහොම කිය කිය 12*12 යනකම් මට අම්බානට නෙලලා ඊලග දවසෙත් නෙලුව්
එත් බන් අපිව හදන්න නේ නැතුව private තරහකට නෙවි නේ
![]()