විශ්‍රාම දිවිය අදම සැලසුම් කරන්න

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    මගේ AIA එකේ Life & Medical Cover එකක් තියෙනවා , ඒකට මම දානවා 4000 /= මාසෙට , විශ්‍රාම සැලසුමනම් ගොඩක් කලින් දාපු එකක් Ceylico එකේ ඒකට මාසෙට දාහයි දාන්නේ , අවුරුදු 24 ඉදන් , අවුරුදු 55 වෙනකන් දාපුවාම , මම ඉතිරිකරන්නේ 360,000 මට හම්බවෙනවා 2,600,000 වගේ ගානක් ලබන මාසෙ ඉදන් මම ඒකට තව දාහක් දාන්න තමයි බලාපොරොත්තුව
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    1) 55 වෙන්න ඉස්සෙල්ල මම මැරුනොත්, මම ගෙවපු සල්ලි වලට මොකද වෙන්නෙ ?

    2) ඔය මාසෙකට 5000ක් කියන වාරිකය අනාගතයේදී වෙනස් වෙන්න පුලුවන්ද ( අවුරුදු 10 කට විතර පස්සෙ උඹල කියයි ද දන්නෙ නෑ 5000ක් නම් මදි, දැන් රුපියලේ අගය අඩු වෙලා ඒක නිසා මාසෙකට 10000 ක් වත් ගෙවන්න කියල )

    3) දෙවෙනි එකෙන් කියපු එක වෙනස් කරන්නෙ නෑ කියල ඇග්රීමන්ට් එකේ Conditions වල තියෙනවද ?)
    uba marunoth gewanna one na bn uba insurance eka gannakota api ahanawa thawa kenek nam karanna kiyala api eyata denawa ube death cover ekai ubata 55 wenakam ape company eken salli dagena gihin uba nam karana kenata denawa sure bn policy eke okkama thiyenawa sure baya wenna epa apith lankawe bn anika elakiri eke set ekak ada iye newei bn api elakirith awe sure agreement ekak gahanawane
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    මගේ AIA එකේ Life & Medical Cover එකක් තියෙනවා , ඒකට මම දානවා 4000 /= මාසෙට , විශ්‍රාම සැලසුමනම් ගොඩක් කලින් දාපු එකක් Ceylico එකේ ඒකට මාසෙට දාහයි දාන්නේ , අවුරුදු 24 ඉදන් , අවුරුදු 55 වෙනකන් දාපුවාම , මම ඉතිරිකරන්නේ 360,000 මට හම්බවෙනවා 2,600,000 වගේ ගානක් ලබන මාසෙ ඉදන් මම ඒකට තව දාහක් දාන්න තමයි බලාපොරොත්තුව
    godak hodai bn digatama karagena palayan ape poliya tikak wadi apen try karapan bn ube ceylinco ekata wadi karana 1000 apen dapan ubata thawath poliya wadi wenawa bn sure 2k karanawa kiyanne supiri ela
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    uba marunoth gewanna one na bn uba insurance eka gannakota api ahanawa thawa kenek nam karanna kiyala api eyata denawa ube death cover ekai ubata 55 wenakam ape company eken salli dagena gihin uba nam karana kenata denawa sure bn policy eke okkama thiyenawa sure baya wenna epa apith lankawe bn anika elakiri eke set ekak ada iye newei bn api elakirith awe sure agreement ekak gahanawane

    ලොල්, අලි දෙන්නම් කොටි දෙන්නම් .. ෂුවර් ෂුවර්... ලොල්, තව පුරුදු වෙයන් ඔහොම බෑ .... :rofl::rofl: , තව වචන ඕනෙ, නැත්තන් මේකෙ ඉන්න අය්යල ටික අල්ලන්න බෑ උඹට ... ලොල් , එල එල විහිලුවට කිව්වෙ :P... කරන් පලයන් ... :rofl::rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    godak hodai bn digatama karagena palayan ape poliya tikak wadi apen try karapan bn ube ceylinco ekata wadi karana 1000 apen dapan ubata thawath poliya wadi wenawa bn sure 2k karanawa kiyanne supiri ela

    උඹලයි කොම්පැණිය අවුරුද්දෙන් අවුරුද්දට නම මාරු වෙනවනෙ බන් ... තව අවුරුදු 30ක් ඕක තියෙයිද කියලයි මට සුවර් නැත්තෙ :dull:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ලොල්, අලි දෙන්නම් කොටි දෙන්නම් .. ෂුවර් ෂුවර්... ලොල්, තව පුරුදු වෙයන් ඔහොම බෑ .... :rofl::rofl: , තව වචන ඕනෙ, නැත්තන් මේකෙ ඉන්න අය්යල ටික අල්ලන්න බෑ උඹට ... ලොල් , එල එල විහිලුවට කිව්වෙ :P... කරන් පලයන් ... :rofl::rofl:
    හෙ හෙ උබලා ප්‍රශ්න අහන එක තමයි හොද ගොඩක් එවුන් හොරට තමන්ගෙ ටර්ගෙට් ගහගන්න තම දෙන්නෙ එක නිස තම එකම අවුල ඉන්සුරන්cඑ සෙල් කරන එක එත් අපිට හම්බවෙන ඔප්පුව හොදට කියවල බලන්න එකෙ තියෙනව ඩෙවල් විතරයි අන්තිමට දෙන්නෙ
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    උඹලයි කොම්පැණිය අවුරුද්දෙන් අවුරුද්දට නම මාරු වෙනවනෙ බන් ... තව අවුරුදු 30ක් ඕක තියෙයිද කියලයි මට සුවර් නැත්තෙ :dull:
    [FONT=&quot]හරි මම කියන්න [/FONT]AIA [FONT=&quot]කම්පැනි එකේ විස්තර [/FONT]
    [FONT=&quot]ශ්‍රී ලංකාවේ සිය 16 වන වෙළදපළ බවට පත්කරගනිමින් ආසියානු කළාපයේ තුළ තම ප්‍රමුඛස්ථානය තවදුරටත් ශක්තිමත් කරගනිමීන් [/FONT]AIA[FONT=&quot] විසින් [/FONT]AVIVA NDB[FONT=&quot] රක්ෂණ සමාගමෙහි 92.3%ක හිමිකාරිත්වයක් අත්පත් කරගැනුනී. ඒ අනුව [/FONT]AVIVA NDB[FONT=&quot] රක්ෂණ සමාගම [/FONT]AIA[FONT=&quot] ඉන්ෂුවරන්ස් ලංකා පිල්සි නැතහොත් සරලව [/FONT]AIA[FONT=&quot] නමින් හැදින් වෙනු ඇත[/FONT]

    [FONT=&quot]අනික කම්පැනි එක මාරු උනත් අපි මාරු වෙන්නේ නැ කොහොමත් ලයිෆ් කම්පැනි එකක් කවදාවත් බන්කොලොත් වෙන්නේත් නැ මතකද සුනාමි ඇවිත් ලයිෆ් කම්පැනි ඔක්කම හිර උනා එත් එකක් වත් වැහුවේ නැ තාමත් හොදට කරගෙන යනවා අනික [/FONT]AIA[FONT=&quot] කියන්නේ ලංකාව දලා යන කම්පැනි එකක් නෙවෙයි උන් පට්ට වියදමක් කරන්නේ ජාතික අවුරුදු උත්සවයත් උන් කරානේ බන් ලොකුම අවුල වෙන්නේ නම වෙනස් වෙන එක විතරයි අනිත් හැම එකක්ම ඉස්සර වගේම තියෙනවා තවත් අලුත් දෙවල් එකතු වෙනවා අයෙත් මේ කම්පැනි එක මාරු වෙන්නේ නැ ෂුවර් බයවෙන්න එපා [/FONT]
    [FONT=&quot] [/FONT]
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඔය bond එකේ legal පැත්ත කොහොමද?
    ප්‍රමුඛ බැංකු සීන් එක වගේ වුනොත් මහ බැංකුව වග කියනවද? :rolleyes:
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පැටියා;15135523 said:
    මේ කමෙන්ට් දකිනකොට බයත් හිතෙනවා.
    නැ බන් බය නෙවෙයි ගොඩක් අය වැරදියට හිතන් ඉන්නේ ඉන්ෂුවරස් ගැන තව අය වහාන ඉන්ෂුරන් ලයිෆ් එකට පටලවන් ඉන්නවා අපි බන් දෙනවා කිව්වොත් දෙනවා අර කැපිලි මේ කැපිලි නැ එය ෂුවර මොකද දැනට සල්ලි දලා ගන්න මිනිස්සුත් ඉන්නවා මම බොක්කෙන් උදව් කරනවා හැමොටම අනිවා මොකද මමත් කලින් හිතන් හිටියේ වැරදියට බන් එත් ඇත්තට එහෙම නැ අපි කියවලා තේරුම් ගත්තම හරි තෙරුම් ගැනිමේ අවුල තමා තියෙන්නේ අනික ඉන්ෂුරස් දාන කෙනා විස්වසා වෙන්න ඔනේ එක තමයි ලොකුම දේ මාත් එක්ක උඹ දිගටම ඉන්නවා නේ තැන්ක්ස් බන් එල එල
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    පැටියා;15135541 said:
    ඔය bond එකේ legal පැත්ත කොහොමද?
    ප්‍රමුඛ බැංකු සීන් එක වගේ වුනොත් මහ බැංකුව වග කියනවද? :rolleyes:
    අනිවා ඉන්ෂුවරස් කම්පැනි එකක් අරම්භ කරන්න මිලියන 600ක් මහ බැංකුවේ තැන්පත් කරන්න ඔනේ සාමාන්‍ය බැංකුවකට එච්චර නැ අනිවා ලිගල් පැත්ත උපරිම ඔප්පුවක් අරන් බලන්න ඔනම තැනක පිලි ගන්නවා මම කියන්නේ අපේ කම්පැනි එක නෙවෙයි අනිත් කම්පැනිත් එහෙමයි වගකියන්නේ අපි අපේ කස්ටමස්ලගේ මුදල් වලින් 60%ක් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ තැන්පත් කරන්න ඔනේ අනිත් ටික තමයි කම්පැනි එකට අයිති වෙන්නේ කම්පැනි එක ඒ මුදල් ආයෝජනය කරමින් තමා ඉදිරියට යන්නේ

    ලිගල් පැත්ත කිසිම අවුලක් නැ රාජ්‍ය වගකිමක් තියෙනවා
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    [FONT=&quot]අපි හිතමු අපි මසකට රුපියල් 5000ක් ඉතිරි කරනවා කියලා [/FONT]
    [FONT=&quot]අවුරුදු 55දි අපි [/FONT]9,996,702[FONT=&quot]මුදලක් ගොඩනගා ගන්නවා (10% පොලි අනුපාතයට මේක මිට වඩා වැඩි වෙනවා 12%ට වගේ තව වැඩිවෙනවා අපේ මුදල එතකොට)[/FONT]

    එතකොට , මේ කියන
    9,996,702[FONT=&quot] මුදල හැදෙන්නෙ මට වයස කීයේ ඉඳන් pay කලොත් ද ? [/FONT][FONT=&quot][FONT=&quot]මොකද, [/FONT] විශ්‍රාම යාමේ වයස 55 ට set කලොත් වයස 18 ඉදල pay කරන කෙනෙක්ට 5000 ගානේ 444 x 5000 = 2,220,000.00 ක් ගෙවෙනවා ... එතකොට අවුරුදු 50 න් pay කරන්න පටන් ගන්න කෙනෙක්ට යන්නෙ 60 x 5000 = 300,000.00 ක් විතරයි .. එතකොට ඒ දෙගොල්ලන්ටම [/FONT][FONT=&quot]9,996,702[FONT=&quot] මුදලක් හැදෙනවද ...

    [/FONT]
    [/FONT]
    [FONT=&quot]තව, උඹ ඔය කියන [/FONT][FONT=&quot]9,996,702.00 මුදල වැල්පොලි සීන් එකෙන් 10% පොලිය යටතේ හැදෙන විදිහ පැහැදිලිව කියපන්, දිග සමීකරණයක් හරි කමක් නෑ, මට තේරෙනවා, , උඹල ඕක අතින්, එකින් එකට එකතු කරන්නෙ නෑනෙ, ඒක නිසා හොයල දාපන් ....

    [/FONT]
    [FONT=&quot]තවද තෝරාගත් විශ්‍රාම යෑමේ වයස එළඹීමේදී, ඔබට අවැසි නම් ඔබේ විශ්‍රාම අරමුදලෙන් 100%ක් දක්වා වු වටිනාකමක් ආපසු ලබාගැනීමේ අවස්ථාවද ඔබට හිමි වේ

    [/FONT]

    එතකොට මේ [FONT=&quot]"100%ක්" කියල තියෙන්නෙ , "[/FONT]
    [FONT=&quot]55දි අපි [/FONT]9,996,702.00[FONT=&quot] මුදලක් ගොඩනගා ගන්නවා" කියල උඹ කියපු ගානද ? නැත්තන් කෙනෙක් payments වලින් සම්පුර්ණයෙන් උඹලට දුන්නු ගානද ? ([/FONT][FONT=&quot]18 ඉදල pay කරන කෙනෙක්ට 5000 ගානේ 444 x 5000 = 2,220,000.00 ක් වගේ, [/FONT]
    [FONT=&quot][FONT=&quot]50 න් pay කරන්න පටන් ගන්න කෙනෙක්ට යන්නෙ 60 x 5000 = 300,000.00 ක්[/FONT])

    [/FONT]
    [FONT=&quot]ඉහත ප්‍රක්ෂේපිත අරමුදල් වටිනාකම් ගණනයකර ඇත්තේ සැලසුමට අදාළ උද්ධමන ආරක්ෂණ ප්‍රතිශතය 5%ක් බවත්, 6% සහ 10% යන ලාභාංශ අනුපාතයන් යටතේ අරමුදල වර්ධනයවන බව උපකල්පනය කරමින් සහ සැලසුමට අදාළ ගාස්තු අඩුකිරීාමන් පසුවයි.[/FONT]
    [FONT=&quot]මෙහි දක්වා ඇති ලාභාංශ අනුපාතයන් සහතික නොකෙරේ. එමෙන්ම මෙම අනුපාතයන් ඔබට ලැබිය හැකි ඉහළම හෝ පහළම අනුපාතයන්ද නොවේ.
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]

    ලොල් , එතකොට උඹල කිව්වොත් අපි ගණන් හැදුවේ 1% පොලියක් යටතේ, ඒක නිසා, ලක්ෂ 20 කට වැඩිය හැදිලා නෑ, ඒක නිසා දෙන්න වෙන්නෙ රුපියල් 15000 ක් විතර මාසෙකට, කිව්වොත්, අපි පනින්න ඕනෙ ලිඳට :P:P ... ලොල් ... [FONT=&quot]

    "ඉහළම හෝ පහළම අනුපාතයන්ද නොවේ" ,
    [/FONT]

    [FONT=&quot]"ලාභාංශ අනුපාතයන් සහතික නොකෙරේ"

    එල එල, එතකොට උඹල යම්කිසි ස්ථිර මුදලක් දෙනවා කියල සහතික කරන්නෙ නෑ ...... කරන් පලයන්, අපිත් බලන් ඉන්නෙ ... :rofl::rofl:
    [/FONT]
     
    Last edited:

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,840
    6,109
    113
    අනිවා ඉන්ෂුවරස් කම්පැනි එකක් අරම්භ කරන්න මිලියන 600ක් මහ බැංකුවේ තැන්පත් කරන්න ඔනේ සාමාන්‍ය බැංකුවකට එච්චර නැ අනිවා ලිගල් පැත්ත උපරිම ඔප්පුවක් අරන් බලන්න ඔනම තැනක පිලි ගන්නවා මම කියන්නේ අපේ කම්පැනි එක නෙවෙයි අනිත් කම්පැනිත් එහෙමයි වගකියන්නේ අපි අපේ කස්ටමස්ලගේ මුදල් වලින් 60%ක් ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ තැන්පත් කරන්න ඔනේ අනිත් ටික තමයි කම්පැනි එකට අයිති වෙන්නේ කම්පැනි එක ඒ මුදල් ආයෝජනය කරමින් තමා ඉදිරියට යන්නේ

    ලිගල් පැත්ත කිසිම අවුලක් නැ රාජ්‍ය වගකිමක් තියෙනවා

    මිලියන 600 = 600,000,000.00,
    එතකොට එක සාමාන්‍ය CUSTOMER කෙනෙක්ට වෙන් කරපු මුදල දල වශයෙන් 10,000,000.00 , එතකොට 600,000,000.00/10,000,000.00 = 60 CUSTOMERS ,මොකක් හරි දරුණු ගණයේ අවුලක් උනොත් , දල වශයෙන් අපි 60 දෙනෙක් ගෙ මුදල් විතරයි 100% ක් ආරක්‍ෂිත .... ලොල් .... එල එල ... :P:P
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com

    එතකොට , මේ කියන
    9,996,702[FONT=&quot] මුදල හැදෙන්නෙ මට වයස කීයේ ඉඳන් pay කලොත් ද ? [/FONT][FONT=&quot][FONT=&quot]මොකද, [/FONT] විශ්‍රාම යාමේ වයස 55 ට set කලොත් වයස 18 ඉදල pay කරන කෙනෙක්ට 5000 ගානේ 444 x 5000 = 2,220,000.00 ක් ගෙවෙනවා ... එතකොට අවුරුදු 50 න් pay කරන්න පටන් ගන්න කෙනෙක්ට යන්නෙ 60 x 5000 = 300,000.00 ක් විතරයි .. එතකොට ඒ දෙගොල්ලන්ටම [/FONT][FONT=&quot]9,996,702[FONT=&quot] මුදලක් හැදෙනවද ...

    [/FONT]
    [/FONT]
    [FONT=&quot]තව, උඹ ඔය කියන [/FONT][FONT=&quot]9,996,702.00 මුදල වැල්පොලි සීන් එකෙන් 10% පොලිය යටතේ හැදෙන විදිහ පැහැදිලිව කියපන්, දිග සමීකරණයක් හරි කමක් නෑ, මට තේරෙනවා, , උඹල ඕක අතින්, එකින් එකට එකතු කරන්නෙ නෑනෙ, ඒක නිසා හොයල දාපන් ....

    [/FONT]

    එතකොට මේ [FONT=&quot]"100%ක්" කියල තියෙන්නෙ , "[/FONT]
    [FONT=&quot]55දි අපි [/FONT]9,996,702.00[FONT=&quot] මුදලක් ගොඩනගා ගන්නවා" කියල උඹ කියපු ගානද ? නැත්තන් කෙනෙක් payments වලින් සම්පුර්ණයෙන් උඹලට දුන්නු ගානද ? ([/FONT][FONT=&quot]18 ඉදල pay කරන කෙනෙක්ට 5000 ගානේ 444 x 5000 = 2,220,000.00 ක් වගේ, [/FONT]
    [FONT=&quot][FONT=&quot]50 න් pay කරන්න පටන් ගන්න කෙනෙක්ට යන්නෙ 60 x 5000 = 300,000.00 ක්[/FONT])

    [/FONT]

    ලොල් , එතකොට උඹල කිව්වොත් අපි ගණන් හැදුවේ 1% පොලියක් යටතේ, ඒක නිසා, ලක්ෂ 20 කට වැඩිය හැදිලා නෑ, ඒක නිසා දෙන්න වෙන්නෙ රුපියල් 15000 ක් විතර මාසෙකට, කිව්වොත්, අපි පනින්න ඕනෙ ලිඳට :P:P ... ලොල් ... [FONT=&quot]

    "ඉහළම හෝ පහළම අනුපාතයන්ද නොවේ" ,
    [/FONT]

    [FONT=&quot]"ලාභාංශ අනුපාතයන් සහතික නොකෙරේ"

    එල එල, එතකොට උඹල යම්කිසි ස්ථිර මුදලක් දෙනවා කියල සහතික කරන්නෙ නෑ ...... කරන් පලයන්, අපිත් බලන් ඉන්නෙ ... :rofl::rofl:
    [/FONT]

    ඉස්සෙල්ලම සොරි කියන්න ඔනේ මම පොඩ්ඩක් මේ දවස්වල බිසි හරි උඹ අහපු හැමදේටම මම උත්තර දෙන්නම්

    1- මේකයි මම ඔය දාලා තියෙන එක අවුරුදු 28 ඉදන් 55 වෙනකන් යන පොලිසි එකක් 18 ඉදන් යනවනම් ඉට වඩා වෙනස් මොකද අපි කොටේෂන් අවුට් කරන්නේ වයස අනුව තව වෙනස් වෙන්න පුලුවන් අපේ මුදල
    2 වැල් පොලි සින් එක මෙහෙමයි බන් අපි එකතු කරන මුදලට එකතු කරන කාලයේදි අඩුම සාමාන්‍ය විදිහට 10%ට අඩුම පොලිය හැදෙනවා අපි විශ්‍රාම යන කාලයේදේ අපි ගන්න මුදල එ කියන්නේ උදා 100000 අපේ ෆන්ඩ් එක කියලා හිතමුකෝ අපි පලමු මාසයේ 1000ක් පෙන්ෂන් ගන්නවා ඉලග මාසයේදි මේක 99000ට පොලි වෙනවා තවත් අපේ මුදල වැඩිවෙනවා එක තමා මම උදාහරන සහිතව දලා තියෙන්නේ
    ගනන් අපි අතින් හදන්නේ නැ බන් විස්තර ටික දැම්ම කොටේෂන් ගණ්නවා අපි එකෙන් තමා විස්තර කරන්නේ
    3 නැ බන් අපි ගාව එකතු කරන සල්ලි අවුරුදු 55දි පොලි වේලා එකතු කරපු සල්ලි එවා අයිති උඹලට 100%ම ගන්නත් පුලුවන් කිසි අවුලක් නැ
    4මචන් හරියටම අපිට ගණන් කියන්න බැ මම මේ අවු 28 කෙනෙක්ට හදලා දාපු ගාණක් උඹට අවශ්‍යනම් උබේ විස්තර දියන් මම උඹට එන ගණන් හැම දෙයක්ම විස්තර කරන්නම් දල වශයෙන් අවු 18 කෙනෙක්ට 100 000 000 අප් වෙන්න පුලුවන්

    බැන්කු වගේ නෙවෙයි බන් අපි අඩුම මොන මගුල උනත් 10% පොලියට අඩුවෙන්නේ නැ අපි එක සහතික කරලම දෙනවා බන් අද වෙනකොට 14.3% පට්ට පට පට අපේ පරණ පොලිසි තියෙන සල්ලි ගන්න අයට නියමයි
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com

    මිලියන 600 = 600,000,000.00,
    එතකොට එක සාමාන්‍ය CUSTOMER කෙනෙක්ට වෙන් කරපු මුදල දල වශයෙන් 10,000,000.00 , එතකොට 600,000,000.00/10,000,000.00 = 60 CUSTOMERS ,මොකක් හරි දරුණු ගණයේ අවුලක් උනොත් , දල වශයෙන් අපි 60 දෙනෙක් ගෙ මුදල් විතරයි 100% ක් ආරක්‍ෂිත .... ලොල් .... එල එල ... :P:P
    මෙකයි බන් අපි ගත්තොත් 100අනු1 මැෙරන පිරිස අනික අපි ගන්න මුදල් වලින් 80% ශි්‍රලංකා රක්ෂමණ්ඩලෙය් මහා බැංකුෙව් තැන්පත් කරන්න ඔෙන් ෙම් ව ෙග් ෙලාකු කවර් ඒකක ගන්න ෙකෙනක් ෙලසිෙයන් මැෙරන්නත් නැ අපි ෙහායලා බලලා තමා ෙදන්ෙන් ඔනවට ඒපාවට දැන් ඉන්ෂුරන් ෙදන් බැ අෙප් කම්පැනි ඒෙක් සින් ෙගාඩයි
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මේ වගේ ලොකු කවර් ඒකක ගන්න කෙනෙක් ලේසිෙයන් මැෙරන්නත් නැ

    යකෝ උඹල කොහොමද මිනිස්සු මැරෙනවද නැද්ද කියල කියන්නෙ? ඉන්ෂුවරන්ස් එක්ක පාට් ටයිම් අංජනම් එළිත් බලනවද? :rofl:
    උඹල ඔය කොන්දේසි හදන්නෙ "කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි" සිස්ටම් එකට. අවුරුදු 30ක් යද්දි උඹලගෙ කම්පැණි නම 10ක් වත් වෙනස් වෙයි!:frown: ඒ වෙද්දි පාරිබෝගිකයෙක් සල්ලි ක්ලේම් කරන්න ආවම කියයි, "කම්පැනි එක වෙන කට්ටියක් දැන් අරන් ඉන්නෙ, දැන් කන්ඩිෂන්ස් ටිකක් ඇජස්ට් වෙලා...ඒ හන්ද අරෙහෙම අඩුවෙනව, මෙහෙම අඩුවෙනව" කියල කියල කප්පාදු කරල FD interest වලටත් වඩා අඩුවෙන් දුන්නොත් ඔප්පුව රෝල් කරල ගහගන්න තමයි වෙන්නෙ.
    :P
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    යකෝ උඹල කොහොමද මිනිස්සු මැරෙනවද නැද්ද කියල කියන්නෙ? ඉන්ෂුවරන්ස් එක්ක පාට් ටයිම් අංජනම් එළිත් බලනවද? :rofl:
    උඹල ඔය කොන්දේසි හදන්නෙ "කියනකොට එහෙමයි, කරනකොට මෙහෙමයි" සිස්ටම් එකට. අවුරුදු 30ක් යද්දි උඹලගෙ කම්පැණි නම 10ක් වත් වෙනස් වෙයි!:frown: ඒ වෙද්දි පාරිබෝගිකයෙක් සල්ලි ක්ලේම් කරන්න ආවම කියයි, "කම්පැනි එක වෙන කට්ටියක් දැන් අරන් ඉන්නෙ, දැන් කන්ඩිෂන්ස් ටිකක් ඇජස්ට් වෙලා...ඒ හන්ද අරෙහෙම අඩුවෙනව, මෙහෙම අඩුවෙනව" කියල කියල කප්පාදු කරල FD interest වලටත් වඩා අඩුවෙන් දුන්නොත් ඔප්පුව රෝල් කරල ගහගන්න තමයි වෙන්නෙ.
    :P

    මේකයි බන් සින් එක අපි ඉන්ෂුරන්ස් එකක් දෙනකොට ටිකක් හොයලා බබලා තාමා දෙන්නේ අනික බන් අපි ගන්න වයස් සිමාවත් උපරිම අවු 60ටයි ඉතින් ස්වභාවික මරණ ගණන අඩුයිනේ බන් අනික කස්ටමස්ලා 100ක් 200ක් නෙවෙයිනේ බන් 100000 වඩා දල වශයෙන් කිව්වොත් අපි ගාව ඉන්නවා දැනට ගොඩක්ම තියෙන්නේ හදිසි මරණ අනික මැරුණොත් නොගෙවා ඉන්නෙත් නැ අපිට ගෙවන්න බැරිනම් ගන්නේත් නෑ ඉන්ෂුරස් එකක් ගන්නේත් අපිට නෙවෙයිනේ ඇත්තම කිව්වොත් උඹ බැදලනම් උඹට උබේ පවුලට ආදායම ගෙන්නේ උඹ අපි උඹනැති උනා කියපන් එතකොට මොකො වෙන්නේ එකට තමා බන් ඉන්ෂුරන්ස් කියන්නනේ උඹ නැතිඋනත් අපි අපේ ඉන්ෂුරන්ස් එක ගෙවනවා අපි පොරෙන්දු උන විදිහට කම්පැනි එක හරහා මුදල් අපිම ගෙවා පොරොන්දු උන කාලයෙදි මුදල් එ විදිහටම ලබා දෙනවා

    කම්පැනි එක ගැන කිව්වොත් අපි තමා
    සිටිසි ඊගල්
    අපේ ඒ කාලේ ගන්ත ඉන්ෂුරන්ස් දැනට කල්පිරිලා මුදලුත් ගෙවනවා පොරෙන්දු උන මුදලට වඩා අපිට ගෙවන්නත් පුලුවුන් 14.4%ක් දෙනවා මාර චාන්ස් එක
    අනික අපි එ කාලේ පොරොන්දු වුන විදිහට ගෙවිම් කරනවා හරි උඹ මට හොයලා කියපන් ගෙවන්නේ නැති එකක් තියෙනවානම් මම බලන්න එහෙම නොගෙවා ඉන්නේ නැ බන් ගොඩක් අය පටලවා ගන්නේ රථවහාන රක්ෂණයත් එක්ක එ මගුලේ කොහොමත් අවුල් එත් ජීවිත රක්ෂනයත් එක්ක පටලවා ගන්න එපා