විශ් එකක්....

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    new-years-day-2016-5637619880820736-5681717746597888-ror.gif


    ගෙවුනු වසරෙ වැරදි වෙතොත් මේ වසරෙදි හදාගන්න

    හිත රිදුනද ඔබ වැටුනද ඒ හැම අමතක කරන්න
    මුඩුබිම් හමුනොවී සැමට ක්ෂේම භූමි මුණගැහෙන්න
    පතනෙමි නව වසරෙ ඔබේ හැමදෙයක්ම සඵල වෙන්න
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නව වසරේ ඇස් තියෙනා මිනිසුන් ලෙස වැඩ කරන්න
    කුහක නොවි හරි දේ හරි දෙයක් ලෙසට බාර ගන්න
    බොරු වලවල්, යටින් ගේම් නොමැති ලොවක හුස්ම ගන්න
    මොළෙයි හදවතයි එක්කොට නව වසරට වැඩ කරන්න
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    නව වසරේ ඇස් තියෙනා මිනිසුන් ලෙස වැඩ කරන්න
    කුහක නොවි හරි දේ හරි දෙයක් ලෙසට බාර ගන්න
    බොරු වලවල්, යටින් ගේම් නොමැති ලොවක හුස්ම ගන්න
    මොළෙයි හදවතයි එක්කොට නව වසරට වැඩ කරන්න
    :yes::yes::yes::yes: