විශාකා විද්‍යාලයේ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    යටත් විජිත ක්‍රම ඉතිං නේද තාම...

    කොන්වන්ට් , බෝයිස් , කතෝලික , හින්දු , බෞද්ධ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
    කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.

    එහෙම law එකක් තියෙනව නං ඒ law එක වෙනස් කරාම හරිනෙ.

    අන්තිම කැමති පත්‍රයට මූලික මිනිස් අයිතිවාසිකම් කඩවෙන ඒව දාන්නයි, ඒවා ක්‍රියාත්මක කරන්නයි බැහැ. ලංකාවෙ පුලුවන්ද දන්නෙ නෑ ශිෂ්ට රටවල් වල නං බෑ. එහෙම පුලුවන් නං ඉතින් පොනිල්, මයිනා ඇතුලු පරම්පරාවම මරල දාන්න ඕන කියල මගේ අන්තිම කැමති පත්‍රය ලියනවනේ.
     
    • Haha
    Reactions: Solo Rider

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    මරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
    nonsense...they had a Sinhala cricket captain in 2013 and 2015 I think. there are Sinhalese kids in English medium
     
    • Like
    Reactions: Jihadi john

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    කුරුණෑගල cristian school 2ක් තියෙයි...grade 5 school 150ක් දාලා margin pass උන කැතලික් ලමයෙකුයි 170 ගත්ත ලමයෙකුයි ගත්තොත් ගන්නේ අර කැතලික් ලමයා...
    ඒකට ප්‍රදාන බවුද්ද ඉස්කෝල 2 ආගම් ජාති මොකුත් නෑ...ලක්ස 3-4ක් වගේ donation(පගාවක්) එකක් කලොත් හිරේ ගිය එකෙක් උනත් ගන්නවා😆😆😆
    ඕඕ ඕනෙ ස්කෝලෙකට පගාව දුන්නාම ගන්නවා හැබැයි ඔය ස්කොල දෙකට බෑ. හැබැයි බුද්ධාගම අදහන අයත් ගොඩක් ඉන්නවා ඔය ස්කෝල දෙකේ.
    විසාකා නේත?
    :rofl:
    කියනකොට එහෙම කිව්වට ලියනකොට ශ ලියන්නෙ මන් හිතන්නෙ :rofl:
     
    • Haha
    Reactions: nvhcc89

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    O/L wenakam iskole religion eka subject 1k widihata aniwaaryenma uganwanawa. Oke inna okkoma lamai buddhist nisa religion eka ugannana okkoma teachersla inne buddhism walata. Eka hindu lamayek aawahama dn ekko E lamaya buddhism igena ganna oni. Nathnm Hinduism ugannanna wenama patan ganna oni. Ethakota case 1k thiyenawa.

    Mn danna Catholic girlsla godak okata giya. Adahuwe Catholic unath iskoledi igena gaththe Buddhism. Wenama Catholic igannuwe naha religion ekak widihata. O/L liwweth Buddhism religion walata.

    Tiyana subject eka igenaganna wenawa
    Godak schools wala oka wenawa
    Mama danna muslim aya sinhala school walata gihin buddhism igenagena tiyanawa
     
    • Like
    Reactions: Yosemite Sam

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,250
    166,480
    113
    එකමත් එක රටක
    Tiyana subject eka igenaganna wenawa
    Godak schools wala oka wenawa
    Mama danna muslim aya sinhala school walata gihin buddhism igenagena tiyanawa
    මම දන්න ටැමිල් එකෙක් හිටිය DS එකේ. ඌ ට බුද්ධාගම prize එකත් හම්බුනා.
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    මරදානේ සහිරා එකත් මුස්ලිම් විතරයි,ඕන ලමයෙකුට ඕන ඉස්කෝලෙකට යන්න අයිටිය තියෙන්න ඕනේ
    සහිරා එකට නඩුවක් දැම්මත් මම හිතන්නේ ඔය තීන්දුවම දෙයි.
    හැබැයි සින්හල දෙමල උන් ලමයිව සහිරා දාන්න යන්නේ නෑ නේද?
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    බුද්ධාලම්භන ප්‍රීතියෙන් උදම් වෙච්ච රටක ඔහොම තීන්දු දෙන එකට විරුද්ධව පාරට බහින්න ඕනේ..ඕකට සම්බන්ධ එවුන්ගේ ළමයින්ව මරදානේ සහිරා එකට දාන්න තිබ්බේ...
     

    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    සිංහල එකෙක් මුස්ලිම්/දෙමල ඉස්කෝලෙකට ගන්න බෑ කිව්වා කියල නඩුදාන්න ගියා නම් කතන්දරේ ඕකට වඩා වෙනස්. බෝම්බ කන කල්ලතෝනිත් උංට සපෝට් කරයි.
    සුලුජාට්න්ගේිී මොකක්ද එකට හානි වෙනවා, ජාතිවාදය පතුරනව කියල තමා fb හෑලි රැඩිකල්ලු & කයියෝ ටික අඬබෙර ගහන්නෙ
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    356191311-9664814930257127-368083471140483372-n.jpg


    දරුවෙකුගේ දෙමව්පියන් කිනම් ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවත් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරයි නම් එම දරුවා පාසලකට ඇතුලත් කරගත යුතු බව අධිකරණය පවසයි.

    අහලා තියන විදියට විශාකා එකේ land එක doner කරපු කෙනාගේ ගේ අන්තිම කැමති පත්‍රයේ තියෙනවා ලු සිංහල buddhist ළමයින්ව විතරක් ගන්න ඕන කියලා.
    කෙනෙක් ගේ අන්තිම කැමති පත්‍රයෙ තියෙන තියෙන දේ law එකෙන් challenge කරන්න බෑ කියලා අහලා තියෙනවා.
    නැ බං ඔක නෙවෙයි කතාව.

    1962 වගේ පනතක් ගෙනාව පාසල් පවරගන්න. ඒකෙදි පෞද්ගලික පාසල් රජයට ගනිද්දි, කොන්දේසියක් දානවා පවරාගන්න කලින් වසරේ තිබුනු ජාතින් වල ශිෂ්‍ය අනුපාතයට දිගටම පවත්වාගන්න ඕනා. ඒ අනුවයි ⁣එසේ පවරාගත් පාසල් වල අදත් කලින් වගේ ආගමික හෝ ජාතිය මත යම් කොටසක ළමයින්ට මුල්තැනක් දෙන්න වෙලා තියෙන්නේ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,598
    1
    51,305
    113
    ප*යාගල
    sorry.com
    Ath aththatama a lamaya class eke kon unoth, e lamata aurudu 10-12kata passe anith agam kottasayath ekka tharahai thamai eliyata enne. Oke anith paththa wennath puluwan.
    ape office eke hitiya hindu kellek. thawa tamil kolloth hitiya kawadawath kisima aulk wela na. unta kiyala api tamil kunuharupa igena gnnawa :D ara hindu kella math ekka mara fit mata lunch ganna ba kiwwama mawa ekkan gihin mata kama kawanawa.:P:P ekita kollek hitiya e unata mata brother knk wage patta adarei.

    racism haduwoth hadanne parentsla. ehma nathnm anik adults la. oya lamayawa kon karoth ekata hethuwa parentsla and teachers la. oya vishaka eke parents la patta toxic mn ahala thiyna widiyata
    අම්මා තාත්තා සිංහල බෞද්ධ නෙවෙයි නම් ළමයාව ඇයි විසාකා එකටම දාන්න ඔච්චර වුවමනාව :unsure:
    Quality eka wennathi bn.

    අම්මා තාත්තා සිංහල බෞද්ධ නෙවෙයි නම් ළමයාව ඇයි විසාකා එකටම දාන්න ඔච්චර වුවමනාව :unsure:

    මිනිස්සු ආගම් ජාති කුල පක්ෂ වලට බෙදිලා රටවල් නගර ඉඩකඩම් ඉස්කෝල බෙදාගන්න දඟලන එක මෝඩ වැඩක්.

    එක්කෝ ලංකාවේ කිසිම ඉස්කෝලයක් ආගම්, ජාති, භාෂා අනුව වෙනසක් නොකර ළමයින්ව ඇතුලත්කරගන්න ඕනි. එතකොට නුවර බෞද්ධ ඉස්කෝල, කොළඹ කතෝලොක ඉස්කෝල, යාපනේ හින්දු ඉස්කෝල, දිගාමඩුල්ලෙ ඉස්ලාම් ඉස්කෝල කියලා තියෙන්න බෑ. ආගම පැත්තකින් තියලා දවස් 5 හැමෝටම එක විදියට උගන්නන්න ඕනි, ආගම ඕනි අයට දහම් පාසල් යන්න පුලුවන් ඉරිදාට.

    ඒත් ඕක ප්‍රායෝගිකව කරන්න බෑ "තමන්ට කැමති ආගමක් අදහන්න තියෙන නිදහස" නැති නොකර. එහෙනම් තියෙන විදියටම ඉස්කෝල ටික තියලා තමන්ට ගැලපෙන ඉස්කෝලෙට යන එකයි කරන්න ඕනි. එතකොට බෙදීමක් තිබුණත් අනවශ්‍ය ප්‍රශ්න නෑ. විසාකා එක ගැන බෞද්ධයෝ බලා ගනී, සහීරා එක ගැන ඉස්ලාම් අය බලාගනී, හින්දු විද්‍යාලේ ගැන හින්දු අය බලාගනී, කතෝලික ඉස්කෝල ගැන ඒ අය බලාගනී.
    habai dn mehma seen ekak wenwa. me hindu lamayawa iskoleta dapu eken wenne anik hindu parentslath me gana unandu wena eka. issraahata diversity quota wage labbak eida kiyannath ba . ehma unoth hikenawa
    ------ Post added on Jul 21, 2023 at 1:15 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,312
    49,676
    113
    සේදවත්ත
    356191311-9664814930257127-368083471140483372-n.jpg


    දරුවෙකුගේ දෙමව්පියන් කිනම් ආගමකට හෝ ජනවර්ගයකට අයත් වුවත් අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරයි නම් එම දරුවා පාසලකට ඇතුලත් කරගත යුතු බව අධිකරණය පවසයි.
    ලමට ගියාටපස්සේ දෙන පෝරියල් එක බලහන් කෝ නොමර මරල ලමයම මට යන්න බෑ බෑ කියන ගානට එනකම් මානසිකව වට්ටල දනහිස් තුවාල කරනවා
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,215
    9,113
    113
    ආගම නිසා ගන්න බැරි නං ශිෂ්‍යත්වේ පාස්වෙලා ගියත් ගන්න බෑ කියන්නෙ ඕනේනෙ..
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,920
    3,281
    113
    Malabe
    නැ බං ඔක නෙවෙයි කතාව.

    1962 වගේ පනතක් ගෙනාව පාසල් පවරගන්න. ඒකෙදි පෞද්ගලික පාසල් රජයට ගනිද්දි, කොන්දේසියක් දානවා පවරාගන්න කලින් වසරේ තිබුනු ජාතින් වල ශිෂ්‍ය අනුපාතයට දිගටම පවත්වාගන්න ඕනා. ඒ අනුවයි ⁣එසේ පවරාගත් පාසල් වල අදත් කලින් වගේ ආගමික හෝ ජාතිය මත යම් කොටසක ළමයින්ට මුල්තැනක් දෙන්න වෙලා තියෙන්නේ.

    Methana vela thiyenne lamayage Admission kadayim lakunu madi kiyala iskolen kiyanava, habei aththatama lamaya pass lu.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,817
    39,766
    113
    Homagama
    Methana vela thiyenne lamayage Admission kadayim lakunu madi kiyala iskolen kiyanava, habei aththatama lamaya pass lu.
    මම කිව්වේ ජාතිය අනුව ළමයින් ප්‍රමාණය පවත්වාගෙන යන්න හේතු වුන රජයේ පනත ගැන බං. මේ සිද්ධිය ගැන නෙවෙයි
     
    • Like
    Reactions: Tricle_Buwa

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    habai dn mehma seen ekak wenwa. me hindu lamayawa iskoleta dapu eken wenne anik hindu parentslath me gana unandu wena eka. issraahata diversity quota wage labbak eida kiyannath ba . ehma unoth hikenawa
    ඔව්. කොහොමත් කොළඹ නම් විසාකා, ආනන්ද, නාලන්ද වගේ ඉස්කෝලවලට තමන්ගේ ආගම රිංගවගන්න බැරිවුණ තරහා කතෝලික, හින්දු, ඉස්ලාම්, නිරාගමික, අන්තවාදීන් ගොඩකට තියෙනවා. අන්තවාදීන් නෙවෙයි සාමන්‍ය මිනිස්සුත් තමන්ගෙ ළමයාව ඕකකට සල්ලි දීලාවත් දාගන්න බැරි වුණාම කරන්නෙ පුලුවන් තරම් මඩ ගහන එක, ඒ ඉස්කෝලෙක ළමයෙක්ව තනිවුණොත් මානසිකව වට්ටන්න හදන එක. ඒ වගේ අයට මේක හොඳ අවස්ථාවක්. මේ වෙලාවේ සිංහල බෞද්ධ අයටත් ආගම ජාතිය ගැන කලකිරිලා ඉන්න හින්දා ඉස්සර වගේ ඔය තීන්දු වලට ලොකුවට විරුද්ධ වෙන එකක් නෑ.

    හැබැයි ඔය කාගෙ කාගෙත් ආගම් බේද අමතක වෙන්නෙ ඊළඟට trans rights are human rights කියලා ඔය ඉස්කෝල වලට පිරිමි ලිංඟ තියෙන ගෑනු ලමයි දාන්න ගත්තම 🥴