අදත් කොණ කැපු අප්පු/රාළ (යේක මේකෙ ඉන්න උන්දැලාම ඒකා තම්බියාය කීලා, මඩ ගෙහුවා නේ , ඉතිං ඌ කෙණ කෙපුවා , ඉන්ශාල්ලාහ් ) එළකිරි වැසියන්ට කියල දෙන්න යන්නේ ලංකාවේ පාරම්පරික වෛද්‍යවරුන්ට හා ආයුර්වේද රෝහල් වලට නැතුවම නැතුවම බැරි දිව්‍ය ඖෂධයක් ගැන කියල දෙන්නයි.
මේක බහුලව භාවිතා කොරන්නේ විශාධි රෝග ලක්ෂණ (depression symptoms) ඉක්මනින් නැති කොරන්න (හැබැයි විශාධිය හෙවත් depression නිට්ටාවට හොඳ වෙන්නෙ නෑ මේකෙන් , ඒ හිංදා මේක හිතුමතේ බීලා suicidal depression හදාගෙන වලකජ්ජ ගහපියව්) , ඒවාගේම වකුගඩු දුර්වලතාව නිසා එන අධික රුධිර පීඩනය (renal hypertension) සාර්ථකව සමනය කරන්න එන ප්‍රතිකාර පන්තියේ ප්‍රධානතම ඔසු තුනෙන් එකක් (එකක් තව මේ වගේ පෙත්තක් , අනික යටිබඩේ බඳින පත්තුවක්) . ඊ ලඟට මුත්‍රා මාර්ගයේ ආසාදන (urinary tract infection) එකකදි මූලික ප්‍රතිකාර (1st line treatment) වැඩ නොකළොත් දෙන දෙවැනි අදියරේ ප්‍රතිකාරයේ (2nd line treatment) ප්‍රධානම ඔසුව. ඊලඟට අඩු රුධිර පීඩන අවස්ථාවකදී ඉක්මනින් නැවත රුධිර පීඩනය වැඩි කරලා සාමාන්‍ය මට්ටමේ තබාගන්න නියම වෙලා තියෙන ප්‍රතිකාර පන්තියෙත් ප්‍රධානතම ඔසුව.
මේකට කියන්නෙ චන්ද්‍රප්‍රභා වටී කියලා. අමුද්‍රව්‍ය 37ක් එන සංයෝගයක් ( ඒ ලැයිස්තුව කොටන්නෙ නෑ, මොකද මේකෙ ඉන්න හැත්තට අගයක් නෑනේ) . අනුපානු එක්ක බිව්වාම (ඉතාම වැදගත් ඒක , නිකං දොස්තර පෙති ගිලින්නා වගේ මේවා බොන්නෙ නෑ) මළානික වෙච්චි මූණ බැබලිලා එළිය විහිදලා එනවා දවස් දෙකෙන්. ඒ නිසාම තමා චන්ද්‍රප්‍රභා කියල කියන්නේ.
තව මේකේ රහස් ප්‍රයෝග ගණනාවක් තියෙනවා - ඒවා කියන්න ගියොත් මේකෙ ඉන්න හැත්ත ඒවා කඩෙන් අරන් අවභාවිතා කොරන්න ගනියි. ඒ හිංදාම කියන්නෙ නෑ.
කොරෝනා වලදි නම රෝගීන්ගේ මානසික ප්‍රතිශක්තිය වඩවන්න කියාපු දිව්‍ය ඔසුව !