මොකක්ද යකෝ එකේ තියෙන අවුල?? ගංජා පොඩ්ඩක් ගහල බලපන් උබට තේරෙයි, ගංජා ගහන ඔක්කොම මිනිස්සු පහත් කරන්න එපා..


මොකක්ද යකෝ එකේ තියෙන අවුල?? ගංජා පොඩ්ඩක් ගහල බලපන් උබට තේරෙයි, ගංජා ගහන ඔක්කොම මිනිස්සු පහත් කරන්න එපා..


ගංජා ගහු එක තමා අවුල
මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්








මසුරං ත්රෙඩ් එක මචං..![]()
රෙප් දෙන්න බෑ ලු....
මෙන්න මේ වීඩියෝ එක බලන්න....
මේකේ සම්පූර්ණ වීඩියෝවම තියනවා
https://www.youtube.com/watch?v=rPGWgL5ToWM&list=RDrPGWgL5ToWM

රත්න ශ්රී විජේසිංහයන්ගේ ජීවන සෙවනැල්ල වූ, 'හේමමාලී මෙලොව හැර ගොස් දෙවසරකි. මේ ඒ වෙනුවෙන් රත්න ශ්රී මහතා ලියූ කවියක්.
ඇයට උතුම් වූ නිර්වාණ සුව පතමු...!!!!!
දෑවුරුදු
දොරට බසිමි නැත කිසිවකු මඟ අසන
මඟට බතක්, බේතක් විමසා බලන
අතට පයට නොදැනී දෙවසර ගෙවිණ
රැයට දවාලට මට තනිකම පමණ
නැඟෙන්නේ වෙසඟ සඳ - පින්බර මුහුණ
ඉතින් නුඹ දකින්නට යන්නට සිතිණ
කයින් ඉතිරි කළ පස් මිට ගත් සොහොන
නිසන්සලේ අඳුරේ එහෙම ම තිබිණ
වෙසක් දාක රෑ අප ගෙපිලට පැමිණ
පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳිණ
බකට් පහන ඇවිලෙන විට සැඬ නලින
සුළං මුවාවට අද නුඹෙ අත නොවිණ
ඈතින් ඇසෙයි හඬ ගණ කළුවර බුරන
මූදෙන් නැඟෙයි රළ හඬ වැළපුම් සරින
මූණෙන් නුඹේ අවසන් සිනහව පෙනිණ
දෑතින් කෙසේ මම රැකගන්න ද පහන
-රත්න ශ්රී
....ඇඟ හිරිවැටිල ගියා කියවද්දි



රත්න ශ්රී විජේසිංහයන්ගේ ජීවන සෙවනැල්ල වූ, 'හේමමාලී මෙලොව හැර ගොස් දෙවසරකි. මේ ඒ වෙනුවෙන් රත්න ශ්රී මහතා ලියූ කවියක්.
ඇයට උතුම් වූ නිර්වාණ සුව පතමු...!!!!!
දෑවුරුදු
දොරට බසිමි නැත කිසිවකු මඟ අසන
මඟට බතක්, බේතක් විමසා බලන
අතට පයට නොදැනී දෙවසර ගෙවිණ
රැයට දවාලට මට තනිකම පමණ
නැඟෙන්නේ වෙසඟ සඳ - පින්බර මුහුණ
ඉතින් නුඹ දකින්නට යන්නට සිතිණ
කයින් ඉතිරි කළ පස් මිට ගත් සොහොන
නිසන්සලේ අඳුරේ එහෙම ම තිබිණ
වෙසක් දාක රෑ අප ගෙපිලට පැමිණ
පහන් ඇවිල වූ හැටි මා සිත ඇඳිණ
බකට් පහන ඇවිලෙන විට සැඬ නලින
සුළං මුවාවට අද නුඹෙ අත නොවිණ
ඈතින් ඇසෙයි හඬ ගණ කළුවර බුරන
මූදෙන් නැඟෙයි රළ හඬ වැළපුම් සරින
මූණෙන් නුඹේ අවසන් සිනහව පෙනිණ
දෑතින් කෙසේ මම රැකගන්න ද පහන
-රත්න ශ්රී




අම්මෝ පතුලටම වදිනවා මචං....ඇඟ හිරිවැටිල ගියා කියවද්දි
You must spread some Reputation around before giving it to waligamaya again.![]()



අම්මෝ පතුලටම වදිනවා මචං....ඇඟ හිරිවැටිල ගියා කියවද්දි
You must spread some Reputation around before giving it to waligamaya again.![]()
රත්නත් ශ්රී ගේ අම්මා කුඩා කළෙම මෙලව හරයනවා. එතුමිය ගැන ලියපු කවියක් තියනවා එක කියවද්දී මගේ ඇහෙන කදුළු පන්නා
දන්න ඒවා තියනවානම් ත්රෙඩ් එකක් ඇරලා හරි කමක් නෑ දාමු මචං



සිරාවටම..
මොකද දැන් කාලේ ඔය වගේ ලස්සන නිර්මාණ එලියට එනව ගොඩක් අඩුයි... ලස්සන කෙසේ වෙතත් හැංගුනු ගැඹුරු තේරුමක් තියෙන සින්දු ඇත්තෙම නැති තරම්...

