විශාලම තේ කෝප්පය
ලොව විශාලම තේ කෝප්පය ශ්‍රී ලංකාවෙන්
ලොව ප්‍රමුඛතම තේ සැපයුම්කරු ලෙස සැලකෙන ශ්‍රී ලංකාව, ගැලුම් 1000 න් යුත් ලොව විශාලතම තේ කෝප්පය සාදමින් නව ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත්ව තිබේ.

Source: http://www.adaderana.lk/sinhala/news.php?nid=11379

Last edited: