විශාල_විනාශයක_පෙරනිමිති

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,647
    2,431
    113
    බොරු කියන්න එපා බං. මගේ යාලුවෙක් ඉන්නවා ගෝටාභය රාජපක්ෂ ළඟ IT සම්බන්ධව ස්වේච්චාවෙන් පහුගිය කාලයේම වැඩ කරපු. යාලුවා කියපු විදිහට සමාජ මාධ්‍ය ගැන ගොටාගේ තියන්නේ ඉතා ධනාත්මක ආකල්පයක්. මතකද ගෝටා දවසක් සාකච්චාවකදී කිව්වා එයාට හම්බ වුන සෝෂල් මීඩියා වලින් එයාට උදව් කරපු තරුණයෙක් ගැන . ඔහු කිව්වලු ඉංග්‍රීසි භාෂාවේ නිපුනත්වයත් වේගවත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයත් තියනවනම් ඒ අංශයෙන් රටට රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ outsourcing ගැන වෙන්න ඇති අදහස් කරන්නේ. අනික ගෝටාභය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිලිබඳ පශ්චාත් උපාධියක් කල අයෙක්. ඒ වගේ කෙනෙක් ඔය වගේ පසුගාමී අදහසක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි. අනික ගොටාත් දන්නවා චන්දෙදි මොනතරම් කාර්යභාරයක් සෝෂල් මීඩියා වලින් කෙරුනද එයාගේ චන්ද පදනම ඉතා ඉහල අගයකට ගෙන එන්න. මට හිතෙන විදිහට ගෝටාභය කියන්නේ කලින් හිටපු ජනාධිපතිලාට වඩා වෙනස් visionary leader කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක් ඔය වගේ මතයක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි.

    උඹ වගේ බොරු මත පතුරන එවුන්ගේ පුකට ඉත්තෑ කූරකින් අනින්න ඕනේ. :D:D:D

    :yes:
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎

    මේ ත්‍රේඩ් එක දාපු කෙනාගේ අදහසක් විතරයි බන්
    ගෝටාම කිව්වා ඉන්ටවීවි එකක සමාජ මාධය බ්ලොක් කරන්නේ නෑ කියලා..

    1.10 ඉදන් බලන්න..
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    uba UNP da ?

    පිස්සුද බං. මම ජීවිතේට UNP එකට දීලා නැහැ. මේ සැරේ දුන්නේ ගෝටාට . ඒත් මම පාවෙන චන්දදායකයෙක්.

    මහින්දගේ රජයේත් හොඳ සහ අඩුපාඩු දෙකම තිබුනා. මුල් කාලයේ යුද්ධය ඉවරකරලා රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් අන්තිම කාලයේ නීතිය අවභාවිතාව, දූෂණය වංචාව ඉහවහා ගියා. රට ඒකාධිපති ස්වරූපයකට නතුවෙන අකාරයක් පෙනුනා.ඒකයි මහින්ද චන්දෙන් පැරදුනේ. ඊට පස්සේ ආපු UNP ආණ්ඩුවෙන් කල හොඳ වැඩක් තමයි නැවත නීතියේ ස්වාධිපත්‍යය රැගෙන ඒම. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර දේශපාලන අතපෙවීම් අවම කිරීම. තොරතුරු දැන ගැනීමේ පනත රැගෙන ඒම. නමුත් අධික බදු ජනතාව මත පනවමින් ආර්ථික වර්ධන වේගය 1.7% ට බස්සමින් රටේ සංස්කෘතිය විනාශ කරමින් රට අගාධයකට ගෙන ගියා. මිනිස්සුන්ට නැවතත් සිංහල සංස්කෘතියට ගරු කරන විෂන් එකක් ඇති නායකයෙකුගේ අවශ්‍යතාවය දැනුනා. එකයි ගෝටා ඒ හිඩැස පිරෙව්වේ.

    ඇත්තටම අපි පුරවැසියන් විදිහට ඊ ලඟට කල යුත්තේ දැනට පාර්ලිමේන්තුවේ දෙපැත්තේම සිටින අන්ත දූෂිත , පට්ට හොරු ටික වෙනුවට රටට හිතැති , වියත් , පරිණත බුද්ධියකින් හෙබි පුද්ගලයන් පත් කර ගැනීමේ සටනයි. නැතුව නායකයෙක් පත්කළ පමණින් අපේ රට ගොඩයයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මචං,පක්ෂය කුමක් වේවා මෙන්න මේ මතය පුළුවන් තරම් සමාජ ගත කිරීමයි අපි කරන්න ඕනේ. එතකොට තමයි අපිට දියුණු රටක් (ආර්ථිකයෙන් වගේම ආකල්ප වලින්) හදා ගන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරන විදිහට සෝෂල් මීඩියා තමයි මේකට හොඳම තෝතැන්න.:yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: tha123

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සමාජ මාධය වලට නිදහස තියෙන්න ඕනේ බන්..
    රාජිත්ලා මංගලලා අරන් ගිය මඩ කැම්පේන් එක හන්දා ගෝටාට වෝට් කීයක් වැටෙන්න ඇද්ද:P
    මිනිස්සු දැන්ගන්න ඕනේ හරි මොකද්ද වැරදි මොකද්ද කියලා තීරනය කරන්න..

    a unata balapan apahu 2014 thibba boru campaign ekama tika kalenkin patan aran minissuta gota epa karawanne nadda kiyala. apahu UNP anduwak genne nadda balapan. Chinawala Google Facebook etc. ban kale aida kiyalath hoyala balapan.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    පිස්සුද බං. මම ජීවිතේට UNP එකට දීලා නැහැ. මේ සැරේ දුන්නේ ගෝටාට . ඒත් මම පාවෙන චන්දදායකයෙක්.

    මහින්දගේ රජයේත් හොඳ සහ අඩුපාඩු දෙකම තිබුනා. මුල් කාලයේ යුද්ධය ඉවරකරලා රටේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරගෙන ගියා. නමුත් අන්තිම කාලයේ නීතිය අවභාවිතාව, දූෂණය වංචාව ඉහවහා ගියා. රට ඒකාධිපති ස්වරූපයකට නතුවෙන අකාරයක් පෙනුනා.ඒකයි මහින්ද චන්දෙන් පැරදුනේ. ඊට පස්සේ ආපු UNP ආණ්ඩුවෙන් කල හොඳ වැඩක් තමයි නැවත නීතියේ ස්වාධිපත්‍යය රැගෙන ඒම. ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර දේශපාලන අතපෙවීම් අවම කිරීම. තොරතුරු දැන ගැනීමේ පනත රැගෙන ඒම. නමුත් අධික බදු ජනතාව මත පනවමින් ආර්ථික වර්ධන වේගය 1.7% ට බස්සමින් රටේ සංස්කෘතිය විනාශ කරමින් රට අගාධයකට ගෙන ගියා. මිනිස්සුන්ට නැවතත් සිංහල සංස්කෘතියට ගරු කරන විෂන් එකක් ඇති නායකයෙකුගේ අවශ්‍යතාවය දැනුනා. එකයි ගෝටා ඒ හිඩැස පිරෙව්වේ.

    ඇත්තටම අපි පුරවැසියන් විදිහට ඊ ලඟට කල යුත්තේ දැනට පාර්ලිමේන්තුවේ දෙපැත්තේම සිටින අන්ත දූෂිත , පට්ට හොරු ටික වෙනුවට රටට හිතැති , වියත් , පරිණත බුද්ධියකින් හෙබි පුද්ගලයන් පත් කර ගැනීමේ සටනයි. නැතුව නායකයෙක් පත්කළ පමණින් අපේ රට ගොඩයයි කියලා විශ්වාස කරන්න අමාරුයි. මචං පක්ෂය කුමක් වේවා මෙන්න මේ මතය පුළුවන් තරම් සමාජ ගත කිරීමයි අපි කරන්න ඕනේ. එතකොට තමයි අපිට දියුණු රටක් ( ආර්ථිකයෙන් වගේම ආකල්ප වලින්) හදා ගන්න පුළුවන් වෙන්නේ. මම විශ්වාස කරන විදිහට සෝෂල් මීඩියා තමයි මේකට හොඳම තෝතැන්න.:yes::yes::yes:
    Ela...
    uba UNP da ahuwe pukata anina kathawa nisa
    :D:D:D
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    a unata balapan apahu 2014 thibba boru campaign ekama tika kalenkin patan aran minissuta gota epa karawanne nadda kiyala. apahu UNP anduwak genne nadda balapan. Chinawala Google Facebook etc. ban kale aida kiyalath hoyala balapan.
    2014 UNP උන් විතරයි ලොකුවටම මඩ කැම්පේන් එක කලේ UPFA එකෙන් ඒවාට උත්තර දුන් නෑ..
    දැන් ඒවාගේ නෙමේ බොරුවක් නම් දවසක් යන්න කලින් අනිත් පැත්තෙන් වීඩියෝ හදලා දාලත් ඉවරයී..
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    78352158_481792645779925_5098286301027762176_o.jpg
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    2014 UNP උන් විතරයි ලොකුවටම මඩ කැම්පේන් එක කලේ UPFA එකෙන් ඒවාට උත්තර දුන් නෑ..
    දැන් ඒවාගේ නෙමේ බොරුවක් නම් දවසක් යන්න කලින් අනිත් පැත්තෙන් වීඩියෝ හදලා දාලත් ඉවරයී..

    na ban 2014 lokuma mada campaign eka kale anura kumara. u thamai chanda sahenna aran dunne yahapalaneta
     
    anika ban ekama boruwa FB eke dahas ganak share weddi aththa wenawa. ewata uththara dunnata wadak na passe. hariyata gotage citizenship eka wage.
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    na ban 2014 lokuma mada campaign eka kale anura kumara. u thamai chanda sahenna aran dunne yahapalaneta

    anika ban ekama boruwa FB eke dahas ganak share weddi aththa wenawa. ewata uththara dunnata wadak na passe. hariyata gotage citizenship eka wage.
    gotage citizenship eka gana kiyapuwa aththa una nm minissu eka piligaththa nm dan sajith ne bn president :rolleyes:
    ali sabry la media conference tiyala kiwwe nadda aththa naththa..
    dan kawuruhari ahanwada gotage citizenship gana?

    ow anuraya + unp .eth ekata uththara dunne nae MR ge set eka.
    dan ehema neme mata pena widiyata..
    mada gahanawa nam social media block karala hariyanne nae ekata social media walinma uththara denna one..:D
     
    mepara game eka wenas. tikak kalpanawen idapan. nathnam apahu rata iwarai. amuth sellamak yanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    තාවකාලියව හෝ සමාජමාද්‍ය තහනම් නොකලොත් මෙය තවත් විශාල විනාශයක මුලවිය හැකියි.

    මාද්‍ය නිදහස...

    මැටි මෝලා... සමාජ මාද්ය තහනම් කලොත් වෙන්නේ ඊට වඩා වින්නැහියක්..

    හොදම වැඩේ පේජ් කාරයෝ 6-7ක් සුදු වෑන්වල රවුමක් යවන එක..
    කොහේ කරන්නද සුදු වෑන්ඩ ර යිවර් ඉන්නේ රජිතත් එක්කනේ
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    mind game eken paressam wela idapalla nath nam seratama apahu gota kalakirina thanata mun wada sidda karanna hadanne.
     
    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    යහපාලනය විසින් ජනාධිපති දුරයේ තිබූ අභිමානවත් බව හා ගෞරවනීය බාවය විහිලුවට ලක් කිරීමේ ප්‍රථිපල දහස් ගණන් ජනාදිපති උපදේශකවරු සමාජමාද්‍ය තුල බිහිවීමෙන් හා සියලු දේ විවේචනය කරන මම පොර රෝගයෙන් පෙලෙන මානසික රෝගීන්ගෙන් පෙනේ. තාවකාලියව හෝ සමාජමාද්‍ය තහනම් නොකලොත් මෙය තවත් විශාල විනාශයක මුලවිය හැකියි.
    කරුණාකර ජනාදිපති කරන සියලු දේ එකින් එක සමාජ මාද්‍ය වල ශෙයා කිරිමෙන් වලකින්න.

    මාධ්‍ය තහනම නෙවේ කරන්න ඕන. පුනරුත්ථාපනයක්. ලංකාවේ උන්ට උගන්නන්න ඕන නිවැරදිව මාධ්‍ය භාවිත කල යුත්තේ කෙසේද කියලා. නීතිමය පැත්තත් උගනන්න ඕන. ඊට පස්සේ බොරු මඩ ගහන උන් 2-3 දෙනෙක් මාස 6කට විතර ඇතුලට දාල news වල දුන්නනා නං නියමෙට හැදෙනවා.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මාධ්‍ය තහනම නෙවේ කරන්න ඕන. පුනරුත්ථාපනයක්. ලංකාවේ උන්ට උගන්නන්න ඕන නිවැරදිව මාධ්‍ය භාවිත කල යුත්තේ කෙසේද කියලා. නීතිමය පැත්තත් උගනන්න ඕන. ඊට පස්සේ බොරු මඩ ගහන උන් 2-3 දෙනෙක් මාස 6කට විතර ඇතුලට දාල news වල දුන්නනා නං නියමෙට හැදෙනවා.

    ඔව්. වල්බූරු මාධ්‍ය නිදහස පාලනය කලයුතුයි