බොරු කියන්න එපා බං. මගේ යාලුවෙක් ඉන්නවා ගෝටාභය රාජපක්ෂ ළඟ IT සම්බන්ධව ස්වේච්චාවෙන් පහුගිය කාලයේම වැඩ කරපු. යාලුවා කියපු විදිහට සමාජ මාධ්‍ය ගැන ගොටාගේ තියන්නේ ඉතා ධනාත්මක ආකල්පයක්. මතකද ගෝටා දවසක් සාකච්චාවකදී කිව්වා එයාට හම්බ වුන සෝෂල් මීඩියා වලින් එයාට උදව් කරපු තරුණයෙක් ගැන . ඔහු කිව්වලු ඉංග්‍රීසි භාෂාවේ නිපුනත්වයත් වේගවත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයත් තියනවනම් ඒ අංශයෙන් රටට රැකියා අවස්ථා උත්පාදනය කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ outsourcing ගැන වෙන්න ඇති අදහස් කරන්නේ. අනික ගෝටාභය කියන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිලිබඳ පශ්චාත් උපාධියක් කල අයෙක්. ඒ වගේ කෙනෙක් ඔය වගේ පසුගාමී අදහසක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි. අනික ගොටාත් දන්නවා චන්දෙදි මොනතරම් කාර්යභාරයක් සෝෂල් මීඩියා වලින් කෙරුනද එයාගේ චන්ද පදනම ඉතා ඉහල අගයකට ගෙන එන්න. මට හිතෙන විදිහට ගෝටාභය කියන්නේ කලින් හිටපු ජනාධිපතිලාට වඩා වෙනස් visionary leader කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක් ඔය වගේ මතයක් දරයි කියන එක විශ්වාස කරන්න අමාරුයි.
උඹ වගේ බොරු මත පතුරන එවුන්ගේ පුකට ඉත්තෑ කූරකින් අනින්න ඕනේ.



