විශිෂ්ටයකුගේ සමුගැනීම
ක්‍රීඩකයෙක් විදියට කොච්චර දෙයක් කරලා තියෙන කෙනෙක්ද... බලල bump දාල රෙප් දාල කමෙන්ට් කරලා පලයල්ලා මචන්ලා....
එදා මෙදා තුර ක්‍රිකට් වංශකතාවේ ශ්‍රී ලංකාවෙන් ලෝක ක්‍රිකට් කරලියට බිහි වූ විශිෂ්ට ක්‍රීඩකයෙකු වන සනත් ජයසුරිය සියලුම අන්තර්ජාතික තරග වලින් සමුගත්තේ අද වැනි දිනකය. වසර 22ක් පුරාවට ඔහුගේ පිත්තෙන්,පන්දුවෙන් සනිටුහන් වූ ලෝක වාර්තා රැසකි…,
1. එක්දින තරගවල වැඩිම ලකුණු ලබාගත් 3වෙනි ක්‍රීඩකයා (13430)
2. එක්දින තරග 400 ක්‍රීඩා කල ලොව පළමු ක්‍රීඩකයා
3. වැඩිම එක්දින තරග ගණනක් ක්‍රීඩා කල ක්‍රීඩකයන් අතර 2වෙනි ස්ථානය (445)
4. එක්දින ලකුණු 13000+ ක් හා එක්දින කඩුලු 300+ ක් ලබා ගත් ලොව පළමු හා එකම ක්‍රීඩකයා
5. එක්දින තරගවල වේගවත්ම අර්ධ ශතකය (පන්දු 17)
6. පිට පිටම එක්දින තරග 2ක දී ලකුණු 150+ ක් ලබා ගත් පළමු හා එකම පිතිකරුවා
7. එක්දින තරගවල ලකුණු 150+ සීමාව වැඩි වාර ගණනක් පසු කල එකම පිතිකරුවා (189,151,152,157)
8. එක්දින තරගවල වැඩිම 6 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (6 පහර 270)
9. එක්දින තරගවල වැඩිම 4 පහර ගණනක් එල්ල කල පිතිකරුවන් අතර 2වෙනි ස්ථානය (4 පහර 1500)
10. එක්දින ශතකයක් වාර්තා කල ලොව වයස්ගතම පිතිකරුවා (අවරුදු 39 දින 212 , 107 vs India)
11. එක්දින කඩුලු 300+ ක් ලබා ගත ලොව එකම නිත්‍ය ආරම්භක පිතිකරුවා
12. එක්දින තරගවල පළමු කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග සමග වැඩිම ලකුණු සබදතාවය ( ලකුණු 286 ඕවර 31.5)
13. රොෂාන් මහානාම සමග ටෙස්ට් තරගයක දී කඩුල්ලක් වෙනුවෙන් 2වෙනි වැඩිම ලකුණු සබදතාවය (576). මෙය ටෙස්ට් තරගයක දී 2වන කඩුල්ල සදහා වැඩිම ලකුණු සබදතාවය ද වේ.
14. එක්දින තරගවල තරගයේ වීරයා සම්මානය වැඩිම වාර ගණනක් දිනා ගත් ලොව 2වෙනි ක්‍රීඩකයා
15. එක්දින,ටෙස්ට් හා විස්සයි 20 අන්තර්ජාතික තරගවල වැඩිම කණ්ඩායම් ලකුණු ලබා ගත් ඉනිම් අතර වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කල පිතිකරුවා (එක්දින-157 , ටෙස්ට්-340 , විස්සයි 20-88)
16. එක්දින තරගයක දී තමා රැස් කල පෞද්ගලික ලකුණු සංඛායාවට වඩා වැඩිම ලකුණු පරතරයකින් ප්‍රතිවාදී පිල පැරද වූ ක්‍රීඩකයා ( සනත් 189,ඉන්දියාව 54 all-out )
17. එක්දින තරගාවලියක අවසාන මහා තරගයක දී වැඩිම ලකුණු ගණනක් ලබා ගත පිතිකරුවා (189 vs India Coca -Cola Champions Trophy)
18. ලෝක කුසලාන තරගාවලියක දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා සම්මානය දිනා ගත් පළමු හා එකම ක්‍රීඩකයා
19. ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින ලකුණු , ඉනිමක දී වැඩිම ලකුණු , පළමු ටෙස්ට් ත්‍රිත්ව ශතකය ලබා ගත් ක්‍රීඩකයා
20. ටෙස්ට් තරග 9ක් පිට පිටම ජයග්‍රහණය කල පළමු හා එකම ශ්‍රී ලාංකික ටෙස්ට් නායකයා
21. ශ්‍රී ලංකාව වෙනුවෙන් දැනට වැඩිම එක්දින ශතක ප්‍රමාණයක් (28) , පළමු විස්සයි 20 අර්ධ ශතකය වාර්තා කල ක්‍රීඩකයා

Last edited: