විශේෂඥයෝ කවුද එතකොට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya

    athS1plo5nsortehd ·

    මේ පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ හමුදාපති ඊයේ(22) කරපු ප්‍රකාශය.
    .

    185310030_10158443665402153_6721608496349149562_n.jpg

    186452168_3830452717052796_1425046764139214119_n.jpg

    ලංකාවේ ඔක්කොම වෛද්‍යවරුන්ගෙ සංගම් (SLMA, GMOA, AMS, SMIC) එකතු වෙලා ජනාධිපති ට 19 වෙනිදා යවපු ලියුම.

    186496824_3830452803719454_1624585736416771987_n.jpg

    186449104_2121028398037597_7432982268235140623_n.jpg

    ඒකෙ මෙහෙම තියෙනවා.

    "Therefore, we together and in unison, most respectfully demand the government to go for a minimum two weeks (14 days) lockdown or even a curfew, continuously and at a stretch, of the entire country, considering the following scientific observations."
    ඊට පස්සෙ මේ විදිහට දවස් 14ක් ලංකාව ලොක්ඩවුන් කරන්න ඕනෙ ඇයි කියන එකට විද්‍යාත්මක හේතු 6ක් පෙන්වලා දුන්නා. (ලිපිය බලන්න)
    (සරලවම කිව්වොත් SARS CoV-2 වෛරස් එකේ ඉන්කියුබේෂන් පීරියඩ් එක දවස් 7යි. එතකොට ඒකෙ පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕනෙ නන් ඒ වගේ දෙගුණයක කාලයක් ආසාදිතයින්ගෙ සංචරණය නවත්තන්න ඕනෙ. ලංකාවෙ PCR පොසිටිව් වෙන ආසාදිතයින් ගණන වගේ තුන් ගුණයක් ඩිටෙක්ට් නොවී සමාජයේ ඉන්නවා කියලා ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් උපකල්පනය කරනවා. එහෙනන් මේ හැමෝගෙන්ම පැතිරීම නවත්තන්න පුලුවන් එකම විදිහ දවස් 14ක ලොක්ඩවුන් එකක් විතරයි.)
    ජනාධිපති තුමාට, වෛද්‍ය සංගම් වලින් මේ ලියුම යවන්නේ මැයි 19 වෙනිදා. යුධහමුදාපති මේ ප්‍රකාශය කරන්නේ මැයි 22 වෙනිදා. දැන් මෙතන ඇත්ත කියන්නෙ කවුද කියන එක ඔබම තීරණය කරන්න.
    *** වැදගත් ***
    මේ පැන්ඩමික් එක "අපි තමයි හරි", "අපිට නොහැක්කක් නොමැත", "ඕක තමයි අපි කිව්වෙ" වගේ ප්‍රකාශ කරලා ඊගො බැට්ල් දිනන්න උත්සාහ කරන වෙලාවක් නෙමෙයි. ඇත්ත බැට්ල් එක දිනුවට පස්සෙ ක්‍රෙඩිටි එක කවුරු ගත්තත් අපිට කමක් නෑ.
    හැබැයි එතකන්, තමන් ප්‍රවීණත්වයක් නොදරන ක්ෂේත්‍රයක ප්‍රවීණයො දෙයක් කිව්වම ඊගො එක පැත්තකින් තියලා ඒක අහන්න පුරුදු වෙන්න ඕනෙ. මේක ජනාධිපතිටයි, හමුදාපතිටයි දෙන්නටම අදාලයි. මොකද ඒගොල්ලො තමන්ගෙ ඊගො එක සැටිස්ෆයි කරන එකේ මිල ගෙවන්න වෙන්නෙ මහ ජනතාවට. ඒක දැනට ප්‍රෙඩික්ට් කරලා තියෙන විදිහට සැප්තැම්බර් අග වෙද්දි කෝවිඩ් මරණ 21000 ක්. අපි ඒ මිල ගෙවන්න ලෑස්තිද???
    #Covid19SL

    185044534_10158443665352153_8472008000900503289_n.jpg

    188048076_10158443665287153_1203414280237617045_n.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,735
    1
    57,947
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ට උවමනාවක් නැ .5000 දෙන්න වෙයි කියල බයේ .
    5000 නම් අච්චුගහල දෙන එක සිම්පල් වැඩක්.

    රට වහල බංකොලොත් උනොත් කියල චීන බලපෑමක් ඇති.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,711
    113
    සේදවත්ත
    මම යෝජනා කරනවා වහන්න උවමනා නෑ. සහ වහන්න බෑ අකමැත්තෙන් උනත්. අනික ලංකාවේ ඉතිහාසයේම මෙහෙමද මිනිස්සු මැරුනේ ඉතින් උබල සංයමයෙන් ගෙදරට වෙලා ඉදපල්ලා. ආන්ඩුවට මේ වෙලාවේ ලොක් ඩවුන් තියා පාං කියාගන්නවත් බෑ. අනික මොන දේ උනත් උබල ඊලග ජන්දෙට ලැස්ති වෙන්න් ඕනේ ජනාධිපති තුමාව නැවත බලයට ගේන්න ඕනේ සෞභාග්‍යයේ දැක්ම ඉදිරියට ගෙනියන්න. කෝවින් අස්සේ එතුමා කරන මෙහෙවර අති මහත්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේක ජනාධිපතිටයි, හමුදාපතිටයි දෙන්නටම අදාලයි. මොකද ඒගොල්ලො තමන්ගෙ ඊගො එක සැටිස්ෆයි කරන එකේ මිල ගෙවන්න වෙන්නෙ මහ ජනතාවට.

    කලින් දවසක මාද්‍ය සාකාච්චාවකදී GMOA එකේ කෙනෙක් කිව්වා අනිත් අය ජනාධිපතිතුමාව නොමග යවනවා කියලා. ඔන්න දෑන් පේනවා අනිත් අයව නොමග යවන්නේ ජනාධිපතිතුමාම තමා කියලා. දෑන් ඉතින් GMOA එකේ අයට පුලුවන් කෙලින්ම ජනාධිපතිට චෝදනා කරලා මාධ්‍ය සාකච්චාවක් තියන්න. කෙලලා අරින්න අර මුරුත්තෙට්ටුවේ ලොක්කා අරිනවා වගේ.
     
    මේව ජනාධිපතිට ඉහලින් එන නියෝග වෙන්න ඕනෙ. චීනෙ කැමති නෑ ණය ගත්ත ලංකාව බංකොලොත් වෙනවට.
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    ඔහොම යවන ලියුම් කියවන්න එතුමලට වෙලාවක් නෑ

    මූණටම කියන්න ඕනි

    Meka saamanya office vala yavana letter ekak vagey, valvataaram godak nisa ganan ganne na. Oka yavanna thibune Task Force ekata thamai. Meka crisis ekakne. Adugaane headline ekey "14 day curfew or lockdown" kiyala dammath athi.
    Sarva sampurna liyum gahanne anga beraganna.
     
    • Wow
    Reactions: Sri_Sampath

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113

    මහා වෙදමහත්තයා Maha Wedhamahaththaya

    athS1plo5nsortehd ·

    මේ පලවෙනි ෆොටෝ එකේ තියෙන්නේ හමුදාපති ඊයේ(22) කරපු ප්‍රකාශය.
    .

    185310030_10158443665402153_6721608496349149562_n.jpg

    186452168_3830452717052796_1425046764139214119_n.jpg

    ලංකාවේ ඔක්කොම වෛද්‍යවරුන්ගෙ සංගම් (SLMA, GMOA, AMS, SMIC) එකතු වෙලා ජනාධිපති ට 19 වෙනිදා යවපු ලියුම.

    186496824_3830452803719454_1624585736416771987_n.jpg

    186449104_2121028398037597_7432982268235140623_n.jpg

    ඒකෙ මෙහෙම තියෙනවා.

    "Therefore, we together and in unison, most respectfully demand the government to go for a minimum two weeks (14 days) lockdown or even a curfew, continuously and at a stretch, of the entire country, considering the following scientific observations."
    ඊට පස්සෙ මේ විදිහට දවස් 14ක් ලංකාව ලොක්ඩවුන් කරන්න ඕනෙ ඇයි කියන එකට විද්‍යාත්මක හේතු 6ක් පෙන්වලා දුන්නා. (ලිපිය බලන්න)
    (සරලවම කිව්වොත් SARS CoV-2 වෛරස් එකේ ඉන්කියුබේෂන් පීරියඩ් එක දවස් 7යි. එතකොට ඒකෙ පැතිරීම සම්පූර්ණයෙන්ම පාලනය කරන්න ඕනෙ නන් ඒ වගේ දෙගුණයක කාලයක් ආසාදිතයින්ගෙ සංචරණය නවත්තන්න ඕනෙ. ලංකාවෙ PCR පොසිටිව් වෙන ආසාදිතයින් ගණන වගේ තුන් ගුණයක් ඩිටෙක්ට් නොවී සමාජයේ ඉන්නවා කියලා ප්‍රජා වෛද්‍ය විශේෂඥයන් උපකල්පනය කරනවා. එහෙනන් මේ හැමෝගෙන්ම පැතිරීම නවත්තන්න පුලුවන් එකම විදිහ දවස් 14ක ලොක්ඩවුන් එකක් විතරයි.)
    ජනාධිපති තුමාට, වෛද්‍ය සංගම් වලින් මේ ලියුම යවන්නේ මැයි 19 වෙනිදා. යුධහමුදාපති මේ ප්‍රකාශය කරන්නේ මැයි 22 වෙනිදා. දැන් මෙතන ඇත්ත කියන්නෙ කවුද කියන එක ඔබම තීරණය කරන්න.
    *** වැදගත් ***
    මේ පැන්ඩමික් එක "අපි තමයි හරි", "අපිට නොහැක්කක් නොමැත", "ඕක තමයි අපි කිව්වෙ" වගේ ප්‍රකාශ කරලා ඊගො බැට්ල් දිනන්න උත්සාහ කරන වෙලාවක් නෙමෙයි. ඇත්ත බැට්ල් එක දිනුවට පස්සෙ ක්‍රෙඩිටි එක කවුරු ගත්තත් අපිට කමක් නෑ.
    හැබැයි එතකන්, තමන් ප්‍රවීණත්වයක් නොදරන ක්ෂේත්‍රයක ප්‍රවීණයො දෙයක් කිව්වම ඊගො එක පැත්තකින් තියලා ඒක අහන්න පුරුදු වෙන්න ඕනෙ. මේක ජනාධිපතිටයි, හමුදාපතිටයි දෙන්නටම අදාලයි. මොකද ඒගොල්ලො තමන්ගෙ ඊගො එක සැටිස්ෆයි කරන එකේ මිල ගෙවන්න වෙන්නෙ මහ ජනතාවට. ඒක දැනට ප්‍රෙඩික්ට් කරලා තියෙන විදිහට සැප්තැම්බර් අග වෙද්දි කෝවිඩ් මරණ 21000 ක්. අපි ඒ මිල ගෙවන්න ලෑස්තිද???
    #Covid19SL

    185044534_10158443665352153_8472008000900503289_n.jpg

    188048076_10158443665287153_1203414280237617045_n.jpg
    Thank you for the expose machang. Really appreciate your work & your stance on this matter 👍
     
    • Like
    Reactions: Sri_Sampath