විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,789
    113
    ඕකෙන් තේරුම් ගන්න ඕනේ ලංකාවේ බුද්දීගලනය. ලෙඩ්ඩුන්ගේ ගානට අවශ්‍යය specialist doctors ලා රටට නැති වෙන එකයි වෙන්නේ.
    දැන් එතකොට අපි දොස්තරලට ගෙදර ඉඳන් ඉගෙනගන්නයි බෙහෙත් කරන්නයි ක්‍රමයක් හොයල දෙන්න ඕනැද බුද්ධිගලනය නොවී තියෙන්න නම් :unsure:
     
    • Like
    Reactions: Any.key

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    දැන් එතකොට අපි දොස්තරලට ගෙදර ඉඳන් ඉගෙනගන්නයි බෙහෙත් කරන්නයි ක්‍රමයක් හොයල දෙන්න ඕනැද බුද්ධිගලනය නොවී තියෙන්න නම් :unsure:
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    මෙහෙමයි මචන් අපි උඹට කන්සල්ටන්ට් වෙන්න කියල කිව්වෙ නෑ.
    අනිත් එක පාරෙ බෝක්කුවක් උඩ ඉන්නකොට උඹ ඇදගෙන ඇවිත් බලෙන් කන්සල්ටන්ට් කරෙත් නෑ
    මේක මමත් දැකපු දෙයක්.

    මෙතනින් යමක් ගන්න කෙනෙක්ට දැම්මේ.

    උඹයි මමයි මේකට අදාළ නෑ මචං..
     
    • Like
    Reactions: elakiriaddict

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,789
    113
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා.
    ඉතිං පැහැදිලිව පෙන්නල දෙන්නකෝ මොනවද ඕනැ කියන්නේ කියල. දැන් මේකෙ ප්‍රශ්නයක් විදිහට කියල තියෙන්නෙ කිලෝමීටර් අච්චරක් යන්න ඕනැ දවස් මෙච්චරක් ගෙදරින් පිට ඉන්ඩෝනැ කියලනෙ.
     
    • Haha
    Reactions: U-tag

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    හද පෙන්නුවම ඇගිල්ල දිහා බලන්න පුරුදු වෙන්න එපා.
    ඔබ කිරියෙ ඉතා පැරණි සාමාජිකයෙක්.
    නිකම් අපරාදේ මේකේ ඉන්න අනෙක් යාළුවෝ එක්ක පැටලෙන්න එපා මචං..

    ඔවුන් මුලින් කරන්නේ ඔබව ඔවුන්ගේ මට්ටමට ගන්න එක.
    ඊට පස්සේ ඔවුන්ගේ දැනුමේ තරමට වචන නාස්ති කරන එක.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    ඊයේද පෙරේදද ත්‍රෙඩ් එකක් දැම්මෙත් උබ නේද ස්පෙශලිස්ට්ලා ගැන කියලා
     
    • Love
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඊයේද පෙරේදද ත්‍රෙඩ් එකක් දැම්මෙත් උබ නේද ස්පෙශලිස්ට්ලා ගැන කියලා
    අන්න හරි.

    එකේ වැටුණ උත්තරයක් නිසා මම හෙව්වා බං ඇත්තටම මේක ඇත්තද කියලා.

    ඒ හොයද්දි තමයි මේ ලොකු විස්තරයක් එක්ක කතාව දැක්කේ.

    ඉතින් මම ඒක කිරීයේ උඹලා එක්ක බෙදාගත්තා.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,389
    2,388
    113
    අන්න හරි.

    එකේ වැටුණ උත්තරයක් නිසා මම හෙව්වා බං ඇත්තටම මේක ඇත්තද කියලා.

    ඒ හොයද්දි තමයි මේ ලොකු විස්තරයක් එක්ක කතාව දැක්කේ.

    ඉතින් මම ඒක කිරීයේ උඹලා එක්ක බෙදාගත්තා.
    ela
     
    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ඔය අඬන ප්‍රශ්න හැම එකක්ම වගේ උන්ම ඇතිකරගත්ත ප්‍රශ්න.
    මටත් හිතුනා.
    මොන රෙද්දකට මේකේ දුක් විඳිනවාද..

    ශල්‍ය වෛද්‍යවරයෙක් කියන්නේ අදටත් ලෝකේ වැඩිම වැටුප් ලබන රැකියාවක්.

    මේකෙන් ගියාම ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි.
    ආතල් එකේ ඉන්න තියෙන්නේ..
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මේක මමත් දැකපු දෙයක්.

    මෙතනින් යමක් ගන්න කෙනෙක්ට දැම්මේ.

    උඹයි මමයි මේකට අදාළ නෑ මචං..
    උඹගෙ පවුලේ දුර නෑ කෙනෙක් ඉන්නව නේද MBBS කරපු ඒකනේ උඹ මේ එක රැකියාවක් තෝරගෙන මෝඩ චූන් දාන්නෙ