විශේෂ නිවේදනයයි... ඩොකාව හිර කරමු....

don60

Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    මගේ ගෑනිවත් එවන්න පුළුවන් වඳ කරා කියලා කියන්න....... කීයක් දෙනවද දන් නෑ...........

    මෝඩ සිංහල හරක්......... ළමයි හදන්න දන් නෑ....... හැබැයි පොර ටෝක් ඇන්ඩ් අතේ වැඩ විතරයි....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    64596009_10156640777691608_2826579133536927744_n.jpg
     
    • Like
    Reactions: sidathsaumya

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    වඳ කරන්න ඕනම නම් අර පහුගිය කාලේ කැගහපු සහජීවන පොන්සලා ටික හොයල වඳ කරල දාන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මගේ ගෑනිවත් එවන්න පුළුවන් වඳ කරා කියලා කියන්න....... කීයක් දෙනවද දන් නෑ...........

    මෝඩ සිංහල හරක්......... ළමයි හදන්න දන් නෑ....... හැබැයි පොර ටෝක් ඇන්ඩ් අතේ වැඩ විතරයි....

    2000k dennam ganiwa evapan
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    හම්බයටම ගිය CID එක. කොහොමද යකෝ අම්මලාගෙන් ප්‍රශ්න කරල හොයාගන්නේ සාක්ෂි නැහැ කියල. ලංකාවේ මේක හොයන්න තාක්ෂණික පහසුකම් නැති නිසා එක්කෝ මේ අම්මල සෙට් එකක් තියෙන රටකට යවල ටෙස්ට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන රටවල් දෙකකින් විතර ස්වාදීන පරීක්ෂණ කණ්ඩායම් දෙකක් මෙහෙට ගෙනල්ල පරීක්ෂා කරන්න ඕනේ.

    1000 වඩා පැමිණිලි ලැබුන කියන්නේ මේක සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතියක් වඳ කරන්න කටයුතු කාලයයි සැක කේස් එකක් පරීක්ෂණ කරන විදිය නම් අපූරුයි.

    නැවත කියන්න තියෙන්නේ හම්බයන්ගේ අරාබි තෙල් සල්ලිවලට ඔක්කොම යටවෙලා ඉවරයි.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අම්මලා හිරේ යන්න වෙන කතාවක් තියෙන්නේ ආඩම්බරයි මගේ රට ගැන තවත් මව්වරු වද කරන්න සාෆිට රනිල්ගේම පිහිට ලැබේවා
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    හම්බයටම ගිය CID එක. කොහොමද යකෝ අම්මලාගෙන් ප්‍රශ්න කරල හොයාගන්නේ සාක්ෂි නැහැ කියල. ලංකාවේ මේක හොයන්න තාක්ෂණික පහසුකම් නැති නිසා එක්කෝ මේ අම්මල සෙට් එකක් තියෙන රටකට යවල ටෙස්ට් කරගන්න ඕනේ. එහෙම නැත්නම් තියෙන රටවල් දෙකකින් විතර ස්වාදීන පරීක්ෂණ කණ්ඩායම් දෙකක් මෙහෙට ගෙනල්ල පරීක්ෂා කරන්න ඕනේ.

    1000 වඩා පැමිණිලි ලැබුන කියන්නේ මේක සුළුවෙන් තකන්න පුළුවන් දෙයක් නෙමෙයි. ජාතියක් වඳ කරන්න කටයුතු කාලයයි සැක කේස් එකක් පරීක්ෂණ කරන විදිය නම් අපූරුයි.

    නැවත කියන්න තියෙන්නේ හම්බයන්ගේ අරාබි තෙල් සල්ලිවලට ඔක්කොම යටවෙලා ඉවරයි.

    සාක්ෂි හොයන්ඩ මහා ලොකු පරීක්ෂණ මොනවාටද බන්:nerd::nerd: මේ ඔක්කොම ඇවිත් ඉන්නේ ළමයි නෑ කියන පරීක්ෂණ වාර්තාවත් අරගනනේ,තවත් මොන පරීක්ෂණද??
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වඳ වෙච්ච ගෑණු ටික බොරු සාක්ෂි දිලා ,අහිංසක අතිදක්ෂ සාෆි මහත්තයාව නිදහස් කරපියව්..

    හරි නිදහස් කලා..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    chodana oppu karanna medical test onamai,

    හා මහත්තයෝ රේප් කපන්නේ නැතුව ත්‍රෙඩ් එකේ comment කරන්ඩ බැරි උනේ කොන කපල හින්දද??

    :rofl:
     
    • Like
    Reactions: Recovery