විශේෂ නිවේදනය- මහින්ද රාජපක්‍ෂ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    ණය හංගන්න පුළුවන් බන්. මහින්ද කරේ ඒක. හැංගුවයි කියලා නොගෙවා ඉන්න බෑ. ගෙවන්න ඕනේ

    එතකොට මේගොල්ලන්ට ඕන තරං ණය අරං කියන්න පුළුවන් නේ "මේවා මහින්ද හංගපු ණය" කියල :eek: ඔය හම්බෙච්ච $ බිලියන 1.1 ත් ගසා කාල කිව්වොත් මහින්ද හංගපු ණයක් ගෙවන්න දුන්න ය කියල?
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,080
    1
    11,102
    113
    අර යකා හොරා කෑවා කීවත් 2005-2015 වෙද්දී රටේ ධනාත්මක වෙනසක් වුණා නේ. මේ ආණ්ඩුව කියන්නෙ "මහින්දගේ ණය ගෙවන හින්ද මොකුත් කරන්න බෑ" කියල නෙ ඒත් ණය අඩු වෙලා නෙමෙයි වැඩි වෙලා නේ මේ කියන්නෙ ඇත්ත නම්?

    Lankawe Adayamak nathuwa Kohen Naya Gewannada ban. Mokada lankawe Adayama? Gaththa naya okkoma $ walin, Gewannath one $ walin. Lankawata $ walin Income enne Rata inna ungenui. Redi waluni withatai wadiyenma. Ewath Considerable ewa nemei. anith hama dema Local Tax income, rata athule ewa. $ walin Income Genarate karana Projects na aththatama lankawe. Ithin kohomada Naya and Poli gewanne?
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    උනුත් හොරු මුනුත් හොරු මද්යස්ත මිනිස්සුන් සිහිතබා ගත යුත්තේ

    උනුත් හොරු මුනුත් හොරු ඉස්සරහට එන්න ඉන්න උනුත් ගොඩක් දුරට හොරු.මහින්දය මොනාවුනත් අඩුමගානේ හොරා කකා හරි පාරවල් ටික හරි හැදුව.පාරවල් විතරක් නෙවේ කොහොමහරි හෙනට එක එක මගුල් හැදුව.දැන් ඉන්න උන් හොරා කනවා විතරයි.මොන හුත්තක් වත් කරන්නේ නැ .
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,906
    113
    canada
    මෙවුඅට මොනවද උනේ කියලත් ඔය එක්කම හොයමුද බිඟු පුතේ

    අපේ හමුදුරුවනේ!!!!! පලමුවත් මව්බිම! දෙවනුවත් මව්බිම !තෙවනුවත් මව්බිම!

    1.සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන්
    අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .

    2.තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය.

    3.එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි.එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි.

    4.ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්‍ර්‍මී සලු පොරවාගෙනය.එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය.

    5.නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය.

    6.තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය.නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.

    7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි.

    8.1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි.

    9.යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද ?

    උපුටා ගැනීමකි ..සත්‍ය අසත්‍ය නොදනී :eek::eek::eek::cool::cool:

    අපි හිතමු රනිල් volkswagen සමාගමට ඉඩමක් වෙන් කරලා කම්හලක් දමන්න ඉඩදීලා රටේ මිනිස්සුන්ට රස්සා දුන්න කියල. කවුරුවත් විරුද්ද වෙන්න නැහැ.

    අද ආර්ථික රටාව අනුව විදේශ ආයෝජන ගෙන්න , විදේශ සමාගම්වලට මෙහි කටයුතු කිරීමට ඉඩදීම වරදක් නෙවි. චීනේ මුල් කාලේ කලෙත් ඕක තමයි.

    නමුත් දක්ෂිණ වරාය කියන්නේ දිර්ගකාලීනව රටට ඍජු සහ වක්‍ර ආර්ථික අවස්ථා දෙන ආර්ථිකයේ තීරනාත්මක බල කණුවක්. මේවා කරුණු දෙකක්.

    රටේ ආර්ථික අර්බුදයට හේතුව මහින්දගේ නය බරට වඩා කරන්න බැරි වැඩ කිරීම සහ දුර්වල කළමනාකරණය. රනිල් මේවා විකුනන්නේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න වෙන විකල්පයක් නැති නිසා. මහා බැංකු මුල්‍ය වංචාවක් මේකෙම කොටසක්. කරන්න දෙයක් නැහැ
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    Lankawe Adayamak nathuwa Kohen Naya Gewannada ban. Mokada lankawe Adayama? Gaththa naya okkoma $ walin, Gewannath one $ walin. Lankawata $ walin Income enne Rata inna ungenui. Redi waluni withatai wadiyenma. Ewath Considerable ewa nemei. anith hama dema Local Tax income, rata athule ewa. $ walin Income Genarate karana Projects na aththatama lankawe. Ithin kohomada Naya and Poli gewanne?

    වරාය අධිකාරියේ ලාභයෙන් $ මිලියන 500 ක් ගෙව්වා කියන්නෙ බොරුද එතකොට :eek:

    ඉන්කම් එකක් නැති වෙලාවේ එහෙනං හම්බන්තොට වරායේ නැව් වලට තෙල් සැපයීමේ ව්‍යාපාරය නැවැත්තුවේ ඇයි? ඒකත් බොරු ද? :eek:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    උනුත් හොරු මුනුත් හොරු ඉස්සරහට එන්න ඉන්න උනුත් ගොඩක් දුරට හොරු.මහින්දය මොනාවුනත් අඩුමගානේ හොරා කකා හරි පාරවල් ටික හරි හැදුව.පාරවල් විතරක් නෙවේ කොහොමහරි හෙනට එක එක මගුල් හැදුව.දැන් ඉන්න උන් හොරා කනවා විතරයි.මොන හුත්තක් වත් කරන්නේ නැ .

    එක නම් ඇත්ත පොර හිටියනම් නුවර එකත් මෙලහට හදලා
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    අපි හිතමු රනිල් volkswagen සමාගමට ඉඩමක් වෙන් කරලා කම්හලක් දමන්න ඉඩදීලා රටේ මිනිස්සුන්ට රස්සා දුන්න කියල. කවුරුවත් විරුද්ද වෙන්න නැහැ.
    ඔව් ඔව් අර කල්පිටියේ දූපත විකුණලා තියෙන්නෙ මහින්දගේ පයිය වේලලා ජාඩි විකුනන්නලු
    රස්සාවල්ම ලක්ෂ ගානක් ලැබිලා ලංකාවෙ උන්ට ඒකෙන් :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ ආණ්ඩුව හොරු අල්ලන අවට අන්තිමට හොරු ඉන්නේ උන්ගේ ආණ්ඩුවේමයි... ඉතින් කොහෙද අනිත් හොරු අල්ලනේ රෙදි ඇදගෙන
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    එතකොට මේගොල්ලන්ට ඕන තරං ණය අරං කියන්න පුළුවන් නේ "මේවා මහින්ද හංගපු ණය" කියල :eek: ඔය හම්බෙච්ච $ බිලියන 1.1 ත් ගසා කාල කිව්වොත් මහින්ද හංගපු ණයක් ගෙවන්න දුන්න ය කියල?

    මුන් ඔක්කෝම එකයි බන්. මුන් අපිව හූරගෙන කනවා. උනුත් හොරු මුනුත් හොරු. වෙනසකට තියෙන්නෙ මහින්ද අපිව රැවැට්ටුවා. මමත් මහින්දගෙ වැඩ වලට ලෙසටම රැවටුන කෙනෙක්. ඒ නිසයි මහින්දව පරද්දලා මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ, ඒ මුන්ගෙ තියෙන හොඳකට නෙවෙයි. ඡන්දෙ දුන්නෙත් සැකෙන් මචන්. ඒ කියන්නෙ මුනුත් අපිට කෙලලා දාවි කියන සැකෙන්. අඩුම තරමෙ මුන් ගහකට වතුර ටිකක් දැම්මත් සැකයි. ඕකයි අපේ හිතේ තියෙන තත්වෙ. අද මුන් අපිට කෙලවනකොට අපි හොඳ මීටරෙන් කෙලෝ ගන්නවා. ඉස්සර මහින්ද කෙලවනකොට අපි හිටියෙ අපි සැපෙහ් බ්රොහ් කියාගෙන අන්ධයෝ වගෙ. දෙගොලොගෙම පොදු සාධකය තමයි අපිට කෙලවීම. වෙනස තමයි දැනුවත් බවයි නොදැනුවත් බවයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ආණ්ඩුව හොරු අල්ලන අවට අන්තිමට හොරු ඉන්නේ උන්ගේ ආණ්ඩුවේමයි... ඉතින් කොහෙද අනිත් හොරු අල්ලනේ රෙදි ඇදගෙන

    :rofl::rofl::rofl::rofl: දැන් සැපද...ඒ කාලෙ ගාසා ඔහොම කියුවෙ නැනෙ...ගෙදරටත් ස්කයිප් කෝල් අරන් අම්මේ නටපු පිස්සුවක්....:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    මුන් ඔක්කෝම එකයි බන්. මුන් අපිව හූරගෙන කනවා. උනුත් හොරු මුනුත් හොරු. වෙනසකට තියෙන්නෙ මහින්ද අපිව රැවැට්ටුවා. මමත් මහින්දගෙ වැඩ වලට ලෙසටම රැවටුන කෙනෙක්. ඒ නිසයි මහින්දව පරද්දලා මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නෙ, ඒ මුන්ගෙ තියෙන හොඳකට නෙවෙයි. ඡන්දෙ දුන්නෙත් සැකෙන් මචන්. ඒ කියන්නෙ මුනුත් අපිට කෙලලා දාවි කියන සැකෙන්. අඩුම තරමෙ මුන් ගහකට වතුර ටිකක් දැම්මත් සැකයි. ඕකයි අපේ හිතේ තියෙන තත්වෙ. අද මුන් අපිට කෙලවනකොට අපි හොඳ මීටරෙන් කෙලෝ ගන්නවා. ඉස්සර මහින්ද කෙලවනකොට අපි හිටියෙ අපි සැපෙහ් බ්රොහ් කියාගෙන අන්ධයෝ වගෙ. දෙගොලොගෙම පොදු සාධකය තමයි අපිට කෙලවීම. වෙනස තමයි දැනුවත් බවයි නොදැනුවත් බවයි.

    එතකොට මහින්ද යවල කරගත්ත එකම හොඳේ මීටරෙන් කෙලෝ ගන්න හම්බෙච්ච එක නෙ :yes:

    අපරාදේ එහෙනං මහින්ද යැව්වෙ. පොර හිටිය නම් පාරවල් ටික වත් හදල ඉවරයක් කරාවි. කොළඹ වත් ලස්සනට තියෙයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මහින්ද යවල කරගත්ත එකම හොඳේ මීටරෙන් කෙලෝ ගන්න හම්බෙච්ච එක නෙ :yes:

    අපරාදේ එහෙනං මහින්ද යැව්වෙ. පොර හිටිය නම් පාරවල් ටික වත් හදල ඉවරයක් කරාවි. කොළඹ වත් ලස්සනට තියෙයි :yes:

    අපි නම් ඔව ඒකාලෙම කියුව ගාසාලට දැනුයි තේරෙන්නෙ...තව ටික කාලෙකින් තව තේරෙයි...ප්‍රශ්නෙ තියෙන්නෙ එතකොට ලකවම විකුනල තියෙයි....:confused::confused:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :rofl::rofl::rofl::rofl: දැන් සැපද...ඒ කාලෙ ගාසා ඔහොම කියුවෙ නැනෙ...ගෙදරටත් ස්කයිප් කෝල් අරන් අම්මේ නටපු පිස්සුවක්....:lol::lol::lol:

    අපි හොද මිනිස්සු රජ කරවන්න රටේ මිනිස්සු හොදින් ජිවත් වෙනවා දකින්න හීන මවුවා බන් ...එහෙම හීන දකින්න ලංකාවේ මිනිස්සුන්ට තියෙන අයිතිය නැතිවෙලා තියෙන්නේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    එතකොට මහින්ද යවල කරගත්ත එකම හොඳේ මීටරෙන් කෙලෝ ගන්න හම්බෙච්ච එක නෙ :yes:

    අපරාදේ එහෙනං මහින්ද යැව්වෙ. පොර හිටිය නම් පාරවල් ටික වත් හදල ඉවරයක් කරාවි. කොළඹ වත් ලස්සනට තියෙයි :yes:

    හදන්න පුළුවන් ණය ලැබෙන තාක් කල්. ණය ගන්න පුළුවන් සීමාවක් තියෙන බව උබ දන්නවා ඇතිනේ. ඕකේ අවසාන කාලය 2017-18 වගෙ. ඒ කියන්නෙ ජනාධිපතිවරණය එන්න තිබ්බෙ ඔය කාලෙදි. ඕක කලින්ම දැක්ක නිසයි මහින්ද ජනාධිපතිවරනෙකට ගියෙ. ඔය හදන දේවල් මහලොකු දෙයක් කියලා හිතන්න එපා බන්. ඔවා හදන්නෙ දේශපාළුවන්ගෙ බූදලෙන් නෙවෙයිනෙ. ණය ලැබෙනව නම්, ප්‍රොජෙක්ට් පටන් ගන්නවා කියන්නෙ දේශපාළුවන්ගෙ අතට සල්ලි එනවා. ඒ නිසා උන් කැමතියි. අපිට තමයි හැම එකකම ණය ගෙවන්න වෙන්නේ. සංවර්ධන මධුසමය හැමදාම තියෙන එකක් නෙවෙයි. බබා හම්බෙනකොට ලතෝනි දෙන්න දේශපාළුවො නෙවෙයි මහ ජනතාවයි.

    මහ බැංකුවට ගේම දුන්නෙ, සංවර්ධනයෙන් හොරකම් කරන්න බැරි බව දන්න නිසා. මොකද ඒක මහින්දගෙ මෙතඩ් එකනෙ. ඊලඟට එන එකෙක් වෙනත් විදිහකට අපිට කෙලවන්න විදිහක් හොයාගනියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපි හොද මිනිස්සු රජ කරවන්න රටේ මිනිස්සු හොදින් ජිවත් වෙනවා දකින්න හීන මවුවා බන් ...එහෙම හීන දකින්න ලංකාවේ මිනිස්සුන්ට තියෙන අයිතිය නැතිවෙලා තියෙන්නේ

    මම කියුවනෙ, ඒ හීන,ඒ කාලෙම සැබැ වෙන්නෙ නැ කියල...උබ අහල නැති උනාට මම අහල තිබ්බ පොඩි කාලෙම ...වෙලක හිටපු පබයෙක් රජ කරවල රටකට උන වින්නැහියක් ගැන උපමා කතාවක්.....ඔව අපේ පැරැන්නො කට කහනවට කියපුව නෙමේ....ඒවගෙන් අදර්ශ ගන්ඩයි ඔනෙ..දැන් හරි නේද.....:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    අපි හොද මිනිස්සු රජ කරවන්න රටේ මිනිස්සු හොදින් ජිවත් වෙනවා දකින්න හීන මවුවා බන් ...එහෙම හීන දකින්න ලංකාවේ මිනිස්සුන්ට තියෙන අයිතිය නැතිවෙලා තියෙන්නේ

    :yes::yes:

    මහින්දට වඩා වෙන ඕන එකෙක් හොඳයි වගේ චිත්‍රයක් නේ හැදුවේ

    දැන් ඉතිං චන්දෙ දුන්නු අයම කියනවා මහින්ද lube දාල කළා මුන් lube නැතුව ම කරනවා කියල

    ඊළඟට මොන ආණ්ඩුව ආවත් උන්ටත් lube ගන්නවත් සල්ලි නැති කරලා තමයි මේගොල්ලො යන්නෙ.

    මෙවුවා කතා කර කර ඉන්න වෙලාවේ ගිහිං නිදා ගන්නවා සැපයි :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදන්න පුළුවන් ණය ලැබෙන තාක් කල්. ණය ගන්න පුළුවන් සීමාවක් තියෙන බව උබ දන්නවා ඇතිනේ. ඕකේ අවසාන කාලය 2017-18 වගෙ. ඒ කියන්නෙ ජනාධිපතිවරණය එන්න තිබ්බෙ ඔය කාලෙදි. ඕක කලින්ම දැක්ක නිසයි මහින්ද ජනාධිපතිවරනෙකට ගියෙ. ඔය හදන දේවල් මහලොකු දෙයක් කියලා හිතන්න එපා බන්. ඔවා හදන්නෙ දේශපාළුවන්ගෙ බූදලෙන් නෙවෙයිනෙ. ණය ලැබෙනව නම්, ප්‍රොජෙක්ට් පටන් ගන්නවා කියන්නෙ දේශපාළුවන්ගෙ අතට සල්ලි එනවා. ඒ නිසා උන් කැමතියි. අපිට තමයි හැම එකකම ණය ගෙවන්න වෙන්නේ. සංවර්ධන මධුසමය හැමදාම තියෙන එකක් නෙවෙයි. බබා හම්බෙනකොට ලතෝනි දෙන්න දේශපාළුවො නෙවෙයි මහ ජනතාවයි.

    මහ බැංකුවට ගේම දුන්නෙ, සංවර්ධනයෙන් හොරකම් කරන්න බැරි බව දන්න නිසා. මොකද ඒක මහින්දගෙ මෙතඩ් එකනෙ. ඊලඟට එන එකෙක් වෙනත් විදිහකට අපිට කෙලවන්න විදිහක් හොයාගනියි.

    මහින්ද හොරකම් කරා කරා කරා කියල තවත් කියවන්ඩ එපා...කෝ අල්ලපු හොරු...උබලගෙ අගමැතිය මහ බැකුව හොරා කෑවට මහින්ද හොරකම් කරල නැ....ආණ්ඩුවක් ගත්තනෙ ඔප්පු කරල කතා කරන්ඩ නිකන් විපක්ශෙ ඉන්න කාලෙ කියපු වැල් බයිල දැන් නම් කියවන්ඩ එන්ඩ එපා....:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,693
    113
    ඊලඟට එන එකෙක් වෙනත් විදිහකට අපිට කෙලවන්න විදිහක් හොයාගනියි.

    ඔන්නොහෙ ගිහිං නිදාගමු බං මොකෝ ඊළඟට හොඳ එකෙක් තෝරගන්න කියලද අපි මෙතන කියෝ ගත්ත කියල :oo: