විශේෂ නිවේදනය- මහින්ද රාජපක්‍ෂ

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මහින්ද හොරකම් කරා කරා කරා කියල තවත් කියවන්ඩ එපා...කෝ අල්ලපු හොරු...උබලගෙ අගමැතිය මහ බැකුව හොරා කෑවට මහින්ද හොරකම් කරල නැ....ආණ්ඩුවක් ගත්තනෙ ඔප්පු කරල කතා කරන්ඩ නිකන් විපක්ශෙ ඉන්න කාලෙ කියපු වැල් බයිල දැන් නම් කියවන්ඩ එන්ඩ එපා....:dull:

    එහෙයි :D

    ඔන්නොහෙ ගිහිං නිදාගමු බං මොකෝ ඊළඟට හොඳ එකෙක් තෝරගන්න කියලද අපි මෙතන කියෝ ගත්ත කියල :oo:

    :yes::yes:
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කොහොම මොකා උනත් හොරු හොරුමයි ..අපිට ආදරේටද උකුන් එකෙක් වත් හොරකම් කරන්නේ ....ඕකුන් ඔක්කොම කෙලින්ම අපායට එහෙදි අඩු වැඩි විදිහට දඩුවම් හම්බෙයි ( එහෙම අපායක් තිබ්බොත් )

    අපායෙ උන් ස්කයප් සාකච්චාවක් තියලා බොට හොද දඩුවමක් දෙයි:P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපායෙ උන් ස්කයප් සාකච්චාවක් තියලා බොට හොද දඩුවමක් දෙයි:P

    එකත් ඇත්ත යකෝ ....පින් කරන්න ඕනි දඬුවම අඩු වෙන්න :sorry::sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මම කියුවනෙ, ඒ හීන,ඒ කාලෙම සැබැ වෙන්නෙ නැ කියල...උබ අහල නැති උනාට මම අහල තිබ්බ පොඩි කාලෙම ...වෙලක හිටපු පබයෙක් රජ කරවල රටකට උන වින්නැහියක් ගැන උපමා කතාවක්.....ඔව අපේ පැරැන්නො කට කහනවට කියපුව නෙමේ....ඒවගෙන් අදර්ශ ගන්ඩයි ඔනෙ..දැන් හරි නේද.....:dull:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,687
    113
    මෙවුඅට මොනවද උනේ කියලත් ඔය එක්කම හොයමුද බිඟු පුතේ

    අපේ හමුදුරුවනේ!!!!! පලමුවත් මව්බිම! දෙවනුවත් මව්බිම !තෙවනුවත් මව්බිම!

    1.සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන්
    අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .

    2.තවද මෙම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් ඔබ තුමන් සින්නක්කරව විකුනුවේය.

    3.එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි.එම සින්නක්කර අක්කර 220 ක භුමිය නැවත ලබා ගත්තේ 2015 ජනාවාරි 08 න් පසුව බව, මෑත කාලීන සිදු විමක් නිසාවෙන් ඔබට හොදින් මතක ඇත්තේ යැයි මා විශ්වාස කරමි.

    4.ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් ඔබ තුමන් සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්‍ර්‍මී සලු පොරවාගෙනය.එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔබගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය.

    5.නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් ඔබ තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය.

    6.තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය.නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය.

    7. 2014.09.16 දින ඔබතුමන් ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය ඔබ තුමන්ට අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් ඔබ තුමන් ගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි.

    8.1995 වර්ශයේ පෙට්‍රොලියම් හි වැඩිම ලාභ ලැබු ලිහිස්සි තෙල් ඇමරිකාවේ කැල්ටෙක්ස් සමාගමට අවුරුදු 15 කාලයකට බදු දුන්නද එකි බදු කාලය අවසන්ව 2010 වර්ශයේ අපට නැවතත් එකි ලිහිස්සි තෙල් බෙදා හැරිම් ලැබුනද ඔබ එකි ගිවිසුම නැවතත් දිර්ඝ කලේ ඔබට සැබවින්ම දේශප්‍ර්‍මීයෙකු විමේ අවස්තාව මග හැර ගනිමිනි.

    9.යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව ඔබ තුමන්ට මතකද ?

    උපුටා ගැනීමකි ..සත්‍ය අසත්‍ය නොදනී :eek::eek::eek::cool::cool:

    තාමත් බකිංහැම් වලින් ගෙනා රත්තරන් අස්සයෙක් පිට නැග ලැම්බොගිනි කාර්, රත්තරන් පිරවූ කන්ටේනර් හා ඩුබායි ගිනුම් හොයමින් යන බවක් පෙනෙන මහත්මයෙක් දින කිහිපයකට පෙර මට ප්‍රශ්ණ පත්‍රයක් එවා තිබුනි. බුද්ධිමතුන් දහසක් සමඟ වාද කලත් එක මෝඩයෙකු සමඟ වාද නොකරනු යන පඩි වදන සලකා මෙය අමතක කලත් තවත් කිහිපදෙනෙකු ඉන්බොක්ස් පැමින උත්තර අසා සිටි හෙයින් මේ කැලෑ පත්තරයට අකමැත්තෙන් වුවත් මා දන්නා තරමින් උත්තර දෙමි. ප්‍රශ්ණ හා පිලිතුරු පහත දැක්වේ.

    ප්‍රශ්ණය(1) : ගොල්ෆේස් ක්‍රිඩංගනය ඉදිරිපිට තිබු හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල හා හමුදා රෝහල පොලවට සමතලා කර එකී භුමියෙන් අක්කර 6ක් මහින්ද රාජපක්ස සින්නක්කරව ලබා දුන්නේ සියලු දේශප්‍ර්‍මී සලු පොරවාගෙනය…………………...

    පිළිතුර : යහපාලන ආන්ඩුව පසුගියදා ටයර් කර්මාන්ත ශාලවකටය කියා හොරණ අක්කර 100 ක් ඩුබායි මැරියට් හොටලයේ අයිතිකරුට බදු දුන්නේ අක්කරය රුපියල් 100 කට බව පාඨකයන්ට මත ඇතයි සිතමි. එහෙත් මෙම අක්කර 6 දී ඇත්තේ අද රුපියලේ වටිනාකම අනුව අක්කරයකර රුපියල් බිලියන 11.6 ටය ( ඩොලර් මිලියන 75 කටය. අක්කර 10කට පොරොන්දු වූ මුදල ඩොලර් මිලියන 125 කි. නමුත් ඉඩමේ කොටසක් තවමත් සුදානම් නැත ) ). මෙම ඉඩමේ ගොඩනැගමින් පවතින තට්ටු නිවාස සංකීරණයේ ගෙවල් 400 කට වඩා ඇත. ලංකාවේ නීතිය අනුව තට්ටු නිවාස ගොඩනගන්නේ සින්නක්කර ඉඩමක් මත වුවද බදු ඉඩමක් මත වුවද ගෙයක් මිලදී ගන්නා පුද්ගලයාට ගෙදර අයිතිය සින්නක්කර ලැබේ. එය ඕනෑම ඉඩමකට පොදු නීතියකි.ඒ අනුව මෙම ඉඩම බදු දුන්නත් කිසිදිනක රජයට ආපසු ගත නොහැක. හම්බන්තොට වරාය ආශ්‍රිත අක්කර 3000ක් ඉඩම් වලට අගයක් නොදා චීනයට 99 අවුරුද්දකට දීම නොපෙනෙන උදවියට අක්කර 6 කින් පමනක් හම්බන්තොට රජයට විශාල අදායමක් ඍජුවම උපයා දුන් එමෙන්ම රටට තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 400 ක පමන ආදායමක් ගෙනෙන රැකියා 1000 කට වඩා බිහිකරන ෂැංග්‍රිල්ලා ව්‍යාපෘතිය ගැන තිබෙන අමාරුව අදහා ගත නොහැක.

    ප්‍රශ්ණය(2) : එමෙන්ම නව හමුදා මුලස්ථාන ගොඩනැගිල්ල තවමත් පැලවත්ත අකුරෙගොඩ ප්‍රදේශයෙ ඉදිවෙමින් පවතින්නෙ ඔහුගේ අදුරදර්ශි ක්‍රියාවලියට පින්සිදු වන්නටය………

    පිළිතුර : ෂැංග්‍රිල්ලා ව්‍යාපෘතියෙන් ලද මුදල් වෙන්කොට තිබුනේ පැලවත්ත හමුදා මූලස්ථානය සාදා නිමකරන්නටය. එම මුදල් කොටසක් බාවිත කොට ඉතිරිය තැන්පත්කොට තිබුනේ ලංකා බැංකුවේ ආරක්ෂක අමාත්‍යාංශයෙ ගිනුමක . යහපාලන රජය බලයට ආ ගමන් රුපියල් බිලියන 8කට වැඩි මුදලක් ලංකා බැංකුවේ ගෝටාබය රාජපක්ෂගේ ගිනුමක තිබෙනවායැයි බොරු මාධ්‍ය සංදර්ෂණයක් කොට එම මුදල් හිටපු මුදල් අමාත්‍ය වරයා මහා භාන්ඩාගාරයට ඇද්දා අමතකද ? අද එම බිලියන 8 කට වැඩි මුදල ආ ගිය අතක් නැත. ඉතින් හමුදා මූලස්ථානය හදා ඉවරකරන්නේ මේ ප්‍රශ්ණය ඇසු උන්නැහේගේ ආච්චිගේ මුදල් වලින්ද ?

    ප්‍රශ්ණය(3) : සෝමාවතිය පුජා භුමිය ආසන්නයේ අක්කර 5000ක භුමිය, රාජපක්ෂවරුන්
    අමෙරිකානු ඩොල් සමාගමට විකුණ ඇත්තේ සින්නක්කර අයිතියක් ලෙසය.
    මේ වන විට එකි භුමිය තුල ඩෝල් සමාගම සතුව ඉතාමත් සශ්‍රික කෙසෙල් වගාවක් පවතී .තවද එම ඇමරිකානු සමාගමටම උල්හිටිය අක්කර 1500ක් හා පැල්වත්ත ප්‍රදේශයෙන් අක්කර 1200ක් අප්පච්චී සින්නක්කරව විකුනුවේය……...

    පිළිතුර : පට්ට පල් බොරු නොකියා මේව ඔප්පුකිරීමට අදාල ලිය කියවිලි පෙන්වන්නේ නම් මැනවි

    ප්‍රශ්ණය(4) : එමෙන්ම පොර්ට් සිටියට අදාලව ගොල්ෆේස් භුමියෙන් අක්කර 600ක් 99 අවුරුදු බදු පදනම මත චිනයට ඔබ ලබා දෙද්දී ඉන් අක්කර 220 ක් චිනයට ඔබ සින්නක්කරව ලබා දුන්නේ එකී භුමියට ඉහලින් කිසිදු ගුවන් යානයකට ගමන් කල නොහැකි පරිද්දෙනි……...

    පිළිතුර : මහත්මයානෙනි සමස්ථ ගෝල් ෆේස් භූමියම අක්කට 22 කි. ඉන්ම ඔබේ දැනුම පෙනේ. මේ කතා කරන්නේ ලංකාවේ දැනට ඇති ඉඩමක් ගැන නොවේ. මුහුද ගොඩ කොට සාදන අලුත් නගරයක් ගැනය. නගරය ගොඩ කරන සමාගමට කුලියක් ගෙවිය යුතුය. ගෙවීමට ඇති මුදලින් කොටසකට හිලව්වට අක්කර 49 ක බිමක් ගොඩ කරගන්නට අදාල සමාගමට අවසර දී තුබු අතර ගොඩකරන බිමෙන් අක්කර 615ක් පමන අයිතිවන්නට තිබුනේ ශ්‍රී ලංකා රජයටය. ඒ භූමියෙන් මහජන අවශ්‍යතා සඳහා කොටසක් තබාගෙන දිගු කාලීන බදු ක්‍රමයට විවිධ සමාගම් වලට ලබාදී නවීන නගරයක් ගොඩනංවන ගමන් විශාල ආදායමකුත් රජයට ලැබීම බලාපොරොත්තුව විය. චීන සමාගමටද අක්කර 100ක් 99 අවුරුදු බද්දකට දීමට එකඟතාවක් තිබුනි. නමුත් මෙම ව්‍යාපෘතිය නව රජය වසරක පමන කාලයකට වසා තිබීම නිසා ගොඩකිරීමේ කොන්ත්‍රාතුව කල චීන සමාගම ඇමෙරිකානු ඩොලර් මිලියන 125ක් වන්දියක් ඉල්ලා සිටියේය. සින්නක්කර වෙනුවට 99 බද්දකට චීනය කැමති කරවා ගත්තායැයි රටට කයිවාරු ගසුවාට රජය නොකියන්නේ චීනයට 99 අවුරුද්දට බදු දෙන ඉඩම් ප්‍රමාණය අර ඉල්ලු වන්දියට සරිලන්නට වැඩිකරන්නට වූ බවයි. පොර්ට් සිටියේ සම්පූර්ණ පාලනය තිබෙන්නේ වරාය අධිකාරිය යටතේ නිසා එහි කොටසකට උඩින් කිසිදු ගුවන් යානයයකට යා නොහැකිය යන කතාව තව ප්‍රලාපයකි. ඔබටත් මටත් භූමියේ සින්නක්කර ඉඩම් තිබිය හක. නමුත් එවාට උඩින් ඇති ගුවන් කලාපය අයිති රජයටයි.

    ප්‍රශ්ණය(5) : .නුපන් දරුවගේ පවා පියකු ලෙස හදුන්වා දුන් අප්පච්චී තුමන් පොලවෙන් මතු කර ගැනීමටත් පෙර මන්නාරම් ද්‍රෝනියේ ගෑස් සම්පත ඉන්දියානු කායින් සාමගමට විකුනුවේ රජ්‍ය භාගය 10%ක් තබාගෙනය……...

    පිළිතුර : ඉන්දියාවේ ක්‍රේන් සමාගමට කැනීම සඳහා අවසර දී තිබුනේ හඳුනාගත් නිධි 8 කින් එකක පමනි. 1/8 යනු නිධි වලින් 90% කියා ඉගැන්නුවේ මොන පන්තියේදීද ? මේ කැනීම් වලට ඩොලර් බිලියන ගනනක් වැයවන අතර එය සූදුවක් වැනිය. ගෑස් හමු වන්නටත් පුලුවන්. තිබෙන්නටත් පුලුවන. ඔබ ඔය කියන ආකාරයේ වාසියක් ක්‍රේන් සමාගමට තිබුනා නම් ඔවුන් ව්‍යාපෘතිය මගදී අත හැර ගියේ ඇයි ?

    ප්‍රශ්ණය( 6) : තමන් රටේ පාලකයා නොව භාරකාරයා ලෙස පැවසුවත් ඔබගෙ පාලන කාලය තුල ඔබගෙ සැලසුම වි තිබුනෙ කල්පිටිය දුපත් 14ම විකිණිමය. නමුත් ඔබගේ පාලනය බිද වැටිමට පෙර ඔබට ඉන් විකුනා ගත හැකි වුයේ දුපත් දෙකක් පමනි.එකක් ඔබ ඉන්දියානු සමාගමටද අනෙක බෙල්ජියානු සාමගමකටද සින්නක්කරව විකුනුවේය………..

    පිළිතුර : තවත් අමූලික බොරුවකි. කල්පිටියේ දූපත් 14ම තවමත් යහතින් තිබේ. කිසිවෙකුට එවා විකුණා හෝ බදු දී නොමැත. ඔබ කියන දේ ඔප්පු කරන්නට ලියවිලි ඉදිරිපත් නොකරන්නේ මන්ද ?

    ප්‍රශ්ණය( 7) : .අප්පච්චී 2014.09.16 දින ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාව තුලින් නොරොච්චොලේ,කෙලවරපිටිය හා හම්බන්තොට වරාය ඉතා ආවාසි සහගත බදු දිමට දැරු උත්සාහය අමතක නම් එම ගිවිසුම නිතිපති දෙපර්තමෙන්තුවෙන් ලබා ගෙන නැවත පරිශිලනය කරන මෙන් මහින්ද රාජපක්ෂගෙන් මා ඉමහත් සෙනහසින් යුතුව ඉල්ලා සිටිමි……….

    පිළිතුර : ඔබතුමා පරිශීලනය කරන කැබිනට් පත්‍රිකා මෙහි පල කිරීම ඉට වඩා පහසුය. මන්ද ඔබ කියන ආකාරයේ කැබිනට් පත්‍රිකාවක් දුටු අයෙක් මට තවමත් සොයාගත් නොහැකි බැවිනි

    ප්‍රශ්ණය( 8) .යුනෙසකෝව මගින් ලෝක උරුමයක් ලෙස නම් කල ශ්‍රි පාද අඩවියෙහි නාල්ලතන්නියෙ සිට ඉදිකටු පාන දක්වා මාර්ගය දෙපස මිටර් 30 ක භුමිය නාගරික සංවර්ධන අදිකාරියට පවරා ගැනීමට එකී අමාත්‍යාංශයේ අමත්‍ය වරයා වශයෙන් 2013.03.05 දින නිකුත් කල කැබිනට් පත්‍රිකාව මතකද ?………….

    පිළිතුර : ඔව් අපටත් ආරංචියි. එහි පිටපතකුත් ගෙන්වාගෙන මා බැලුවා. කුමක්ද එහි ඇති වරද. යම් යම් පුද්ගලයින් විශේශයෙන්ම ආගමික අන්ත්වාදීන් විසින් විනාශ කරන්නට පටන් අරගෙන් තිබුන අනවසරයෙන් ඉදිකිරීම කරන්නට පටන් ඇරගෙන තිබුන ශ්‍රීපාද අඩවිය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීම හා විශේෂ සංරක්‍ෂණ විධිවිධාන සැලසීම වරදක්ද ?

    උපුටා ගැනීම : නාලක ගොඩහේවා
     
    Last edited:
    • Like
    Reactions: dath kimbula

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    වහල්ලුන්ට හිතෙන හැටි...

    මේ විශේෂ නිවේදනය දැකලා,
    ශ්‍රී ලංකාව දෙදරයි
    ආණ්ඩුව පෙරලෙයි
    ඇමතිවරු ඉල්ලා අස්වෙයි
    මිනිස්සු පාරට බහී

    ඒත් ඇත්තටම

    මහින්ද රාජපක්‍ෂ
    බලය තියාගෙන ප්‍රථම වරට පැරදුන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති

    කවුද ඕයි ගනන් ගන්නෙ ඔය වගේ මළමිනී වල සංදේශ

    තොපිට බලා ගන්න පුළුවන් ඉස්සරහට වෙනදේ ..... කැ## ටොයියොන්ට :yes::yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වහල්ලුන්ට හිතෙන හැටි...

    බලය තියාගෙන ප්‍රථම වරට පැරදුන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති

    කවුද ඕයි ගනන් ගන්නෙ ඔය වගේ මළමිනී වල සංදේශ

    මධ්‍යස්ථව හිතල බලල කතා කලොත් මචන්.....
    මහින්ද ගත්ත විදියටම මේ අවුරුදු 2කෙත් ණය අරන්.... ඒ අතරෙ රාජ්‍ය දේපලත් විකුණනවා.... මේවා කළමණාකරණය කරල ලාභ ගන්න පුලුවන් ආයතන.... මෙහෙම විකුණන් ගිහින් කොහෙද ෙනවතින්නේ ... අන්තිමට ණයත් ගන්නවා රටත් උකස් කරල... කිසිම සංවර්ධනේකුත් නෑ....
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    parapparagatha awajathaka unp sonnayanage dhakkma

    mahinda hora ai baleta enna bha habyi kotiyata rata paawadipu maha bankuwata kelawapu ranil mathidunwa agamathi putuwe thiyagnna puluwan
    :baffled:
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    විශේෂ නිවේදනය nikith karala wadak nha dan oya salli walata monadha karanne kiyala hoyala balapan ..
    mekath ikamanata kabasiniya karayi da ? mona hari wadagath deyak karayi da kiyala ?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රටකට විදේශ ආයෝජන ලබා ගැනීමට යම් නම්‍යශීලී ප්‍රතිපත්ති වලට යාමට සිදුවේ. එසේ හෙයින් සමහර ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීමේ වරදක් මම නොදකිමි. නමුත් එය කිරීමේ දී ඒවා ආර්ථික මර්මස්ථාන නොවිය යුතුය. එසේ ම විකුණා ලබන මුදලට වඩා ඒවා අපහසුවෙන් හෝ පවත්වා ගැනීමෙන් අනාගතයේ ඇති කර ගත හැකි ලාභ පිළිබදව දැකිය යුතුය.
    වර්තමාන රජයට දැක්මක් නොමැති බව ඉදුරා ම කිව හැකිය. ක්‍රා ඇළ කැපෙද්දී හම්බන්තොට අපිට තිබුණා නම් ඔය කියන ණය ගෙවීම මහ වැඩක් නොවේ.

    වර්තමාන තත්ත්වයට ඍජුව ම වගකිව යුත්තා කවුද? පළමු විත්තිකරුවා කවුද??

    ඒ කවරෙකුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු සිය දෙවන ධූර කාලයේ මංඤ්ඥං නොකෙළියා නම් මේ වින්නැහිය වන්නේ නැත........
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,905
    113
    canada

    එකගයි සහෝ. මගේ අදහසත් ඕකම තමයි. ගොඩක් දෙනෙකුට ආර්ථික මර්මස්ථාන පෞද්ගලිකකරණය කරන එකෙයි සමහර ව්‍යාපාර පෞද්ගලිකකරණය කරන එකේ වෙනස තේරෙන්නේ නැහැ. මුන්ට හෙන ගහනවා මේ කරන අපරාද වලට.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඔය ණය ගත්තේ ඉතාම අඩු පොලියකට මහින්ද ගිනි පොලියට ගත්ත ණය ගෙවලා දාන්න.ඒකයි ප්‍රොජෙක්ට් කරලා නැත්තේ.ඔවාගෙන් ප්‍රොජෙක්ට් කරානම් තව ණය කන්ද වැඩි වෙනවා.රනිල්ගේ 2020 දැක්ම තමයි ණය නැති රටක් බවට ලංකාව ගෙනයාම.2020න් පස්සේ ඊලගට එන ආන්ඩුවලට ණයක් ගෙවන්න මේ ආන්ඩුව ඉතිරි කරන්නේ නෑ.ඔක්කොම ගෙවලා දානව.ඊට පස්සේ තමයි යෝධ සන්වර්ධනයක් ඇත්තටම එන්නේ.එහෙම නැතිව නයට ගෙයක් ගහලා නොකා නොබී ඉන්න එක නෙවෙයි. ගේ හදන්න ගෙවපු නය ඉක්මනට ගෙවලා හොඳට කාලා බීල ජොලියෙන් ඉන්න එක
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඔය ණය ගත්තේ ඉතාම අඩු පොලියකට මහින්ද ගිනි පොලියට ගත්ත ණය ගෙවලා දාන්න.

    LqNoNGB.png

    පොඩ්ඩක් ගණන් හිලව් දාපන් බලන්න මේ අවුරුදු 2 ගෙවපු ණය පොලී කොච්චරක්ද කියල...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උනුත් හොරු මුනුත් හොරු මද්යස්ත මිනිස්සුන් සිහිතබා ගත යුත්තේ

    දෙගොල්ලොම එකයි බන් වැඩි වෙනසක් නැ.. උන් කොමිස් ගැහුව, මුන් TB වලින් ගහනව.. ලන්කාවෙ දේශපාලනේනෙ බන්.. :D
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    රටකට විදේශ ආයෝජන ලබා ගැනීමට යම් නම්‍යශීලී ප්‍රතිපත්ති වලට යාමට සිදුවේ. එසේ හෙයින් සමහර ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීමේ වරදක් මම නොදකිමි. නමුත් එය කිරීමේ දී ඒවා ආර්ථික මර්මස්ථාන නොවිය යුතුය. එසේ ම විකුණා ලබන මුදලට වඩා ඒවා අපහසුවෙන් හෝ පවත්වා ගැනීමෙන් අනාගතයේ ඇති කර ගත හැකි ලාභ පිළිබදව දැකිය යුතුය.
    වර්තමාන රජයට දැක්මක් නොමැති බව ඉදුරා ම කිව හැකිය. ක්‍රා ඇළ කැපෙද්දී හම්බන්තොට අපිට තිබුණා නම් ඔය කියන ණය ගෙවීම මහ වැඩක් නොවේ.

    වර්තමාන තත්ත්වයට ඍජුව ම වගකිව යුත්තා කවුද? පළමු විත්තිකරුවා කවුද??

    ඒ කවරෙකුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු සිය දෙවන ධූර කාලයේ මංඤ්ඥං නොකෙළියා නම් මේ වින්නැහිය වන්නේ නැත........

    ඌ පිස්සු කෙලියමත් නෙවෙයි වටේ ඉන්න උන්ට ඕනි ඕනි විදිහට නටන්න ඉඩ දුන්න..දැනුත් රවී , රාජිත් හිතාගෙන ඉන්නේ, ඒ කාලේ බැසිල් හිතාගෙන හිටපු විදිහටමනෙ බන්..
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,156
    20,758
    113
    හස්තිශෛලපුර
    වහල්ලුන්ට හිතෙන හැටි...

    මේ විශේෂ නිවේදනය දැකලා,
    ශ්‍රී ලංකාව දෙදරයි
    ආණ්ඩුව පෙරලෙයි
    ඇමතිවරු ඉල්ලා අස්වෙයි
    මිනිස්සු පාරට බහී

    ඒත් ඇත්තටම

    මහින්ද රාජපක්‍ෂ
    බලය තියාගෙන ප්‍රථම වරට පැරදුන ශ්‍රී ලංකාවේ පස්වන විධායක ජනාධිපති

    කවුද ඕයි ගනන් ගන්නෙ ඔය වගේ මළමිනී වල සංදේශ

    බුවාගේ සංදෙශේ රස්නේ යන්නත් කලින් ඔය වගේ කතා කියන්න නරකයි. පව් මොනවා උනත් රටේ හිටපු ජනාදිපතිනේ.. එකේ ගෞරවේ වත් තියපන්...

    මිනිහව ගොනාට අන්දන්නේ බංකොලොත් දේශපාලුවෝ...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    මධ්‍යස්ථව හිතල බලල කතා කලොත් මචන්.....
    මහින්ද ගත්ත විදියටම මේ අවුරුදු 2කෙත් ණය අරන්.... ඒ අතරෙ රාජ්‍ය දේපලත් විකුණනවා.... මේවා කළමණාකරණය කරල ලාභ ගන්න පුලුවන් ආයතන.... මෙහෙම විකුණන් ගිහින් කොහෙද ෙනවතින්නේ ... අන්තිමට ණයත් ගන්නවා රටත් උකස් කරල... කිසිම සංවර්ධනේකුත් නෑ....

    අනිවා මචන්. මමත් විකුණන එකට ගොඩක් විරුද්දයි. බදු දෙන එකටත් විරුද්දයි. සින්නක්කර දෙනවට සාපේක්ෂව බදු දෙන එක ටිකක් හොඳයි.

    ඒත් මේවා බදු වත් නොදී උබ කිව්වා වගේ කළමණාකරණය කරගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒත් අපේ රටේ උගත් බුද්ධිමතුන්ට හිටියට කපටි දේශපාළුවන්ට තීරන ගන්න දීලා තියෙන්නෙ.

    රටකට විදේශ ආයෝජන ලබා ගැනීමට යම් නම්‍යශීලී ප්‍රතිපත්ති වලට යාමට සිදුවේ. එසේ හෙයින් සමහර ව්‍යාපාර පෞද්ගලිකකරණය කිරීමේ වරදක් මම නොදකිමි. නමුත් එය කිරීමේ දී ඒවා ආර්ථික මර්මස්ථාන නොවිය යුතුය. එසේ ම විකුණා ලබන මුදලට වඩා ඒවා අපහසුවෙන් හෝ පවත්වා ගැනීමෙන් අනාගතයේ ඇති කර ගත හැකි ලාභ පිළිබදව දැකිය යුතුය.
    වර්තමාන රජයට දැක්මක් නොමැති බව ඉදුරා ම කිව හැකිය. ක්‍රා ඇළ කැපෙද්දී හම්බන්තොට අපිට තිබුණා නම් ඔය කියන ණය ගෙවීම මහ වැඩක් නොවේ.

    වර්තමාන තත්ත්වයට ඍජුව ම වගකිව යුත්තා කවුද? පළමු විත්තිකරුවා කවුද??

    ඒ කවරෙකුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. ඔහු සිය දෙවන ධූර කාලයේ මංඤ්ඥං නොකෙළියා නම් මේ වින්නැහිය වන්නේ නැත........

    කතාවෙ කොටසකට එකඟයි. මේවා අනාගතයේ ආර්ථික මර්මස්ථාන වෙන්න පුළුවන්. ඒත් දැනට අපේ රටේ පහුගිය දශක තුන හතරෙම ආර්ථික මර්මස්ථාන තමයි, මැද පෙරදිගට ගෑනු පැටවීමේ මැශිම. තේ දළු කඩන ගෑනු මැශිම. ගාමන්ට් ගෑනු මැශිම.

    හදපු වරායවල්, ගුවන්තොටුපලවල, පිට්ටනි මේවා ඔක්කෝම සුදු අලි. ලාභ ඕන නෑ. ප්‍රොජෙක්ට් එකට ගත්තු ණයේ වාරිකයක් ගෙවාගන්න පුලුවන්ද? බෑනේ. අඩුම ගානෙ වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවාගන්න වත් පුළුවන්ද බන්. ඒකත් බෑනේ ඒවත් රජයෙන් ගෙවන්නෙ. එතකොට අපියි ඒවට ගෙවන්නෙ. ඕවටද බන් සංවර්ධනය කියන්නෙ. ගොඩක් අය හිතන් ඉන්නෙ, සමහර පැතිවල මුට්ටි, කළ, පෙට්ටි එල්ලුවම කුරුල්ලො ඇවිල්ලා පැටව් දානවා වගේ පිට්ටනි වරායවල් ගුවන්තොටුපලවල් හැදුවම, ක්‍රිකට් මැච් නැව් ප්ලේන් ඉබේම ඒවි කියලා. එහෙම වෙනව නම් මොනාද කරන්න බැරි.

    බුවාගේ සංදෙශේ රස්නේ යන්නත් කලින් ඔය වගේ කතා කියන්න නරකයි. පව් මොනවා උනත් රටේ හිටපු ජනාදිපතිනේ.. එකේ ගෞරවේ වත් තියපන්...

    මිනිහව ගොනාට අන්දන්නේ බංකොලොත් දේශපාලුවෝ...

    වටේ ඉන්න උන් ගොනාට අන්දවනකම් බලන් ඉන්න තරම් බබෙක් නෙවේනෙ බන් මහින්ද.
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world

    :yes: