විශේෂ නිවේදනය- මහින්ද රාජපක්‍ෂ

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Oya naya walin godak aran thienne Mahinda gaththu naya + poliya gewanna. Lankawa awurudu 50 withara idan kohomath duwanne naya walin thamai.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනිවා මචන්. මමත් විකුණන එකට ගොඩක් විරුද්දයි. බදු දෙන එකටත් විරුද්දයි. සින්නක්කර දෙනවට සාපේක්ෂව බදු දෙන එක ටිකක් හොඳයි.

    ඒත් මේවා බදු වත් නොදී උබ කිව්වා වගේ කළමණාකරණය කරගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒත් අපේ රටේ උගත් බුද්ධිමතුන්ට හිටියට කපටි දේශපාළුවන්ට තීරන ගන්න දීලා තියෙන්නෙ.

    කතාවෙ කොටසකට එකඟයි. මේවා අනාගතයේ ආර්ථික මර්මස්ථාන වෙන්න පුළුවන්. ඒත් දැනට අපේ රටේ පහුගිය දශක තුන හතරෙම ආර්ථික මර්මස්ථාන තමයි, මැද පෙරදිගට ගෑනු පැටවීමේ මැශිම. තේ දළු කඩන ගෑනු මැශිම. ගාමන්ට් ගෑනු මැශිම.

    හදපු වරායවල්, ගුවන්තොටුපලවල, පිට්ටනි මේවා ඔක්කෝම සුදු අලි. ලාභ ඕන නෑ. ප්‍රොජෙක්ට් එකට ගත්තු ණයේ වාරිකයක් ගෙවාගන්න පුලුවන්ද? බෑනේ. අඩුම ගානෙ වැඩ කරන මිනිස්සුන්ට පඩි ගෙවාගන්න වත් පුළුවන්ද බන්. ඒකත් බෑනේ ඒවත් රජයෙන් ගෙවන්නෙ. එතකොට අපියි ඒවට ගෙවන්නෙ. ඕවටද බන් සංවර්ධනය කියන්නෙ. ගොඩක් අය හිතන් ඉන්නෙ, සමහර පැතිවල මුට්ටි, කළ, පෙට්ටි එල්ලුවම කුරුල්ලො ඇවිල්ලා පැටව් දානවා වගේ පිට්ටනි වරායවල් ගුවන්තොටුපලවල් හැදුවම, ක්‍රිකට් මැච් නැව් ප්ලේන් ඉබේම ඒවි කියලා. එහෙම වෙනව නම් මොනාද කරන්න බැරි.

    වටේ ඉන්න උන් ගොනාට අන්දවනකම් බලන් ඉන්න තරම් බබෙක් නෙවේනෙ බන් මහින්ද.
    පිට්ටනි නං සුදු අලි තමා. ආයේ කතා දෙකක් නෑ. හැබැයි වරාය සුදු අලියෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ඔකෙන් නැව් වලට තෙල් ගහන එක නැවැත්තුවා. වරාය හැදුව පලියට නැව් එන්නේ නෑ. හොද සර්විස් එකක් දීල කීර්තිනාමය හදා ගන්න ඕන. ඒකට යම් කලක් යනවා. අනික් ප්‍රොපගැන්ඩ තියෙන්න ඕන....අවංකව ම වරාය සහ එහි තෙල් ටැංකි ටික දීපු එක නං අමන මරි මෝඩ බූරු වැඩක්.:angry:

    තාරාවා රත්තර බිත්තරය ගානේ දවස ගානේ දෙන එක මදි වෙලා ඌව මරලා බඩ පලලා බිත්තර ටික ගන්න මීහරක් රැළක් ඉන්න රටක් ගැන කවර කතා ද?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,623
    113
    CPC workers burn billions, while every Lanka IOC worker makes Rs 17.9m profit

    State-owned public liability, the Ceylon Petroleum Corporation, with its army of 2,530 permanent employees, burns up billions in public money and runs 1,226 filling stations compared with 202 operated by the private, Lanka Indian Oil Company, which booked Rs 3 billion profit in 2016-17 financial year on turnover of Rs 81.03 billion.

    Lanka IOC, which has only 171 staff, including 24 senior management, operates just 40 filling stations in Colombo and 28 in Gampaha in contrast to 293 run by CPC in the entire Western Province.

    Every employee at Lanka IOC generates Rs 17.9 million profit. Two employees would contribute profit nearly equal to the minister’s ‘personal emoluments’ at the Ministry of Petroleum Resources, headed by Minister Arjuna Ranatunga.

    Profit at LIOC jumped by 37% from Rs 2.2 billion the year before despite import duties and price controls. A finance ministry adviser sits on its board. A CPC operation, Ceylon Petroleum Storage Terminals, has a 33% percent stake in LIOC.

    At the Ministry of Petroleum Resources, the minister’s office spending was Rs 88.2 million for 2016 with Rs 36.2 million allocated for “personal emoluments’’. The CPC, the country’s biggest petroleum products importer, posted a massive loss of Rs 4.8 billion in 2015 on revenue of Rs 276.9 billion, even through Lanka IOC data show that petroleum demand grew by more than 103%. Auto fuel sales at LIOC was at an all-time high, with volumes rising by 17.7%.

    Also, the crude oil price has languished below US$50 a barrel as well for a while. Records show that in June last year, the CPC handed over 84 oil tanks of the Trincomalee upper tank farm to a joint venture with Lanka Indian Oil Company. Prime Minister, Ranil Wickremesinghe agreed. The joint venture was to develop 30 tanks at a time.

    - http://www.sundaytimes.lk/170730/ne...omic-activity-ignites-public-rage-252586.html
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ පිස්සු කෙලියමත් නෙවෙයි වටේ ඉන්න උන්ට ඕනි ඕනි විදිහට නටන්න ඉඩ දුන්න..දැනුත් රවී , රාජිත් හිතාගෙන ඉන්නේ, ඒ කාලේ බැසිල් හිතාගෙන හිටපු විදිහටමනෙ බන්..
    පිස්සු කෙලීමත් තමන් ගේ රොත්ත බුරුත්ත සහ වටේ ඉන්න දුමින්ද සිල්වා, මර්වන් සිල්වා, බැසිල් වගේ ගල් උලමුන්ට පිස්සු කෙලීමට ඉඩ තැබීමත් දෙකම එක වගේ තමා මස්සිනා......
    මහින්ද ගේ ලොකුම වරද තමා වටේ සිටි සුනඛ රැළට ඔහේ බුරන්නට හපා කන්නට ඉඩ දී ක.පු. වහං බලා හිදීමය......
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අනිවා මචන්. මමත් විකුණන එකට ගොඩක් විරුද්දයි. බදු දෙන එකටත් විරුද්දයි. සින්නක්කර දෙනවට සාපේක්ෂව බදු දෙන එක ටිකක් හොඳයි.

    ඒත් මේවා බදු වත් නොදී උබ කිව්වා වගේ කළමණාකරණය කරගන්න පුළුවන් නම් තමයි හොඳ. ඒත් අපේ රටේ උගත් බුද්ධිමතුන්ට හිටියට කපටි දේශපාළුවන්ට තීරන ගන්න දීලා තියෙන්නෙ.

    දිනන්නම බෑ කියල යුද විශ්ලේෂකයෝ පවා පෙන්නල දීල තිබ්බ යුද්දේ දින්නේ ඒ වෙනුවෙන් කරපු අසීමිත කැපකිරීම හින්ද නේද?. අද වෙනකම් යුද්දේ ඇදිල ආවනම් මේ පොන්සි අනිවා උතුරු නැගෙනහිර ලියල දෙනව නේද කොටියට..... එතකොට උඔට ඒ ගැනත් ඔයිට සමාන කතාවක් කියන්න වෙනවා නේද?
    මහින්ද කරපු ප්‍රොජෙක්ට් එකක්වත් සුදු අලි නෙවෙයි මචන්.... මේවා එකම දම්වැලක පුරුක්.... පොරත් මේව කරාට අන්තිම වෙලාවෙදී කළමණාකරනයක් කරේ නැ හරියට.... එතන තමයි වරද්ද ගත්තේ.... දැන් බලපන් දක්ෂිණ අධිවේගයෙ එක දවසක ආදායම.... ඒ වගේම තමයි අනාගතේ ඔය වරාය.... මේව කජු ඇට කොස් ඇට ගානට විකුණන්නේ මුන්ට මේවගේ අගයක් නැති හින්දම නෙවෙයි..... එදාවේල හොයාගන්න වෙන විකල්ප නැති හින්ද...
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,623
    113
    Oya naya walin godak aran thienne Mahinda gaththu naya + poliya gewanna. Lankawa awurudu 50 withara idan kohomath duwanne naya walin thamai.

    :yes:

    Sri Lanka’s highest foreign debt repayment due in 2019

    The previous Government had obtained US$1,303 million for the Hambantota Port and the first phase of the credit of Rs.340 million was released on a 6% interest. In addition, 6% insurance premium should also be paid for the loan. Another US$ 4.5 billion had been obtained through International Sovereign Bond during the period between 2010 and 2014. This sovereign bond should be repaid in full as one billion dollar per annum from its maturity in 2019. However, the repayment of all these project loans and bonds began after 2014.

    The total debt stock of Sri Lanka has gone up by 233% to Rs.7, 391 billion during the period from 2005 to 2014. The total debt burden of Sri Lanka in 2005 was Rs.2, 222 billion and, within 5 years, it increased up to Rs.4, 590 billion in 2010. In addition there is another Rs 2,000 billion debt obtained by the Public owned Enterprises directly off the balance sheet.

    Accordingly, the debt servicing (loan installments and the interest) to be paid by Sri Lanka to foreign financiers is also increasing constantly. The debt servicing of US$ 1,828 million paid in 2016 will be increased by more than double to US$3,992 million being the highest debt repayment to be paid by Sri Lanka in a year due to colossal borrowings by the previous Government. This could be considered as the highest sum of debt servicing to be repaid by Independent Sri Lanka within a year.

    - http://www.ips.lk/talkingeconomics/2017/05/02/sri-lankas-debt-overhang-getting-better-or-worse/
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    පිට්ටනි නං සුදු අලි තමා. ආයේ කතා දෙකක් නෑ. හැබැයි වරාය සුදු අලියෙක් නෙවෙයි. මේ ආණ්ඩුව ඔකෙන් නැව් වලට තෙල් ගහන එක නැවැත්තුවා. වරාය හැදුව පලියට නැව් එන්නේ නෑ. හොද සර්විස් එකක් දීල කීර්තිනාමය හදා ගන්න ඕන. ඒකට යම් කලක් යනවා. අනික් ප්‍රොපගැන්ඩ තියෙන්න ඕන....අවංකව ම වරාය සහ එහි තෙල් ටැංකි ටික දීපු එක නං අමන මරි මෝඩ බූරු වැඩක්.:angry:

    තාරාවා රත්තර බිත්තරය ගානේ දවස ගානේ දෙන එක මදි වෙලා ඌව මරලා බඩ පලලා බිත්තර ටික ගන්න මීහරක් රැළක් ඉන්න රටක් ගැන කවර කතා ද?

    සර්විස් එක කොච්චර හොඳ උනත් වැඩක් නෑ බන්, කීර්ති කෙසේ වෙතත් නාමය හදාගන්න බැරිනම්. අපිට වඩා චීන්නුන්ට කනෙක්ශන් තියෙනවා. උන් දන්න දන්න රටවල් වල කම්පනි වල මේ හරියෙ යන එන නැව් වරායට ගෙන්න ගනීවි. උන් අලුත් බිස්නස් පටන් ගනීවි. උන්ගේ ඇතිනෙ මොනා මොනා හරි ප්ලෑන්. මම මේ චීනට දුන්න එක හරියි කියනව නෙවෙ. නැව් ගෙන්න ගන්න කනෙක්ශනුත් නැතුව, පටවන්නත් දෙයක් නැතුව පාඩු පිටින් දුවනවට වඩා බද්ද ප්‍රායෝගිකයි. ඕකෙන් ලැබෙන සල්ලි මිනිස්සුන්ගෙ අතට යනවනම් ලොකු දෙයක්. ඒත් ඕවා ආයිත් කැරකිලා යන්නෙ මැති ඇමතිවරුන්ගෙ සාක්කුවට. වරායක් හැදුවෙ නැත්නම් හොඳයි කියලා හිතෙන්නෙ මට විතරද
     
    Filtho

    Banned
    Jul 1, 2017
    112
    10

    මේ වෙලාවෙ මහින්ද හිටියනම් මොනව කරයි කියලද උඹ හිතන්නෙ?
    උඹට හිතෙන්නෙ නැද්ද ආයෝජකයො උනත් බැංකු කේස් එක නිසා හොල්මන් උනා
    මම නම් හිතන්නෙ ආණ්ඩුවට වැරදුන‍ෙ එතන
    බැදුම්කර වංචාව ගැන මොනවත් අගමැතිට කරන්න බෑ
    මොකද ඉතින් ඔක්කොම ගේමට සපෝට් කරන නිසා
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144

    චීනුන්ට ඉන්ෂූරන්ස් සර්ටි‍ෆිකට් කීර්ති නාම හඩ්ගා ගන්න දෙයක් නෑ. උන්ගේ රටේ නැව් ටික ඕකට ආවත් ඇති.ඔතනින් දවසකට චීන නැව් 100ක් ගෙන්න ගන්න පුලුවන්.අනිත් එක උන්ගේ නැව් වලට චීන ආන්ඩුවෙන් ඉන්ෂූරන්ස් එකක් දෙයි.ලොයිඩ් සර්ටි‍ෆිකට්, බ්‍රිටිශ් සර්ටි‍ෆිකට් ඕන නෑ.මාස හයකින් කොලඹට වඩා බීසි වෙන්න පුලුවන්.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පෙරසිට මී මුතුන් වටිනාකම .....................දැක්කා
    තම පනසේම ඉපදුන මව්බිම ....................රැක්කා
    එහෙව් රටෙන් කොටසක් චීනෙට ...............වික්කා
    වැසියෝ සිටිති තාමත් ගාලට .....................දක්කා

    4291566_orig.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    දිනන්නම බෑ කියල යුද විශ්ලේෂකයෝ පවා පෙන්නල දීල තිබ්බ යුද්දේ දින්නේ ඒ වෙනුවෙන් කරපු අසීමිත කැපකිරීම හින්ද නේද?. අද වෙනකම් යුද්දේ ඇදිල ආවනම් මේ පොන්සි අනිවා උතුරු නැගෙනහිර ලියල දෙනව නේද කොටියට..... එතකොට උඔට ඒ ගැනත් ඔයිට සමාන කතාවක් කියන්න වෙනවා නේද?
    මහින්ද කරපු ප්‍රොජෙක්ට් එකක්වත් සුදු අලි නෙවෙයි මචන්.... මේවා එකම දම්වැලක පුරුක්.... පොරත් මේව කරාට අන්තිම වෙලාවෙදී කළමණාකරනයක් කරේ නැ හරියට.... එතන තමයි වරද්ද ගත්තේ.... දැන් බලපන් දක්ෂිණ අධිවේගයෙ එක දවසක ආදායම.... ඒ වගේම තමයි අනාගතේ ඔය වරාය.... මේව කජු ඇට කොස් ඇට ගානට විකුණන්නේ මුන්ට මේවගේ අගයක් නැති හින්දම නෙවෙයි..... එදාවේල හොයාගන්න වෙන විකල්ප නැති හින්ද...

    යුද්දෙ මේකට පටලව ගන්න එපා මචන්. දිනන්න බෑයි කියලා කෙනෙක් කිව්ව නම් උන්ට කොන්දක් නෑ. එහෙම කිව්වෙ එහෙම වැඩ කරේ හැමෝම දේශපාලන උවමනාවන් වලට. උන් තිරිසන්නු.

    අපි මහින්දව දිනවලා රනිල්ව පැරැද්දුවෙ ඒ නිසයි. මහින්දගෙ 2010 වෙනකම් වැඩ පිලිවෙලේ පොඩි පොඩි ප්‍රශ්න තිබ්බත් අවස්ථාවක් දෙන්න තරම් නුසුදුස්සෙක් නෙවෙයි. ඒකයි අවස්ථාවක් දුන්නෙ. ඒත් 2010න් පස්සෙ නම් කතා කරන්න එපා.

    අධිවේගයයි වරායයි පටලව ගන්නත් එපා මචන්. මිනිස්සු ගැවසෙන පැතිවෙන පාරවල් වලට වාහන දානවා. ඒත් වරායක් හදලා අත්පුඩි ගහලා නැව් ගෙන්න ගන්න බෑනේ. අනික මචන් හදපු හැම පාරකම මිනිස්සු යන්නෙත් නෑ. සමහර පාරවල් වල ගම්මිරිස් තල වේලනවනෙ. අධිවේගේ ආදායමෙන් අවුරුදු 20ක්ද කොහෙ යනකම් ලොකු ප්‍රතිශතයක් චීනෙට. ඒත් අධිවේගේ අපිට වටිනවා.

    මහින්ද කළමණාකරනය කරේ නැ නෙවෙයි මචන්. ඕවා අපිට කළමණාකරනය අමාරුයි. බෑ කිව්වොත් ගොඩක්ම නිවැරදියි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113

    මේ වෙලාවෙ මහින්ද හිටියනම් මොනව කරයි කියලද උඹ හිතන්නෙ?
    උඹට හිතෙන්නෙ නැද්ද ආයෝජකයො උනත් බැංකු කේස් එක නිසා හොල්මන් උනා
    මම නම් හිතන්නෙ ආණ්ඩුවට වැරදුන‍ෙ එතන
    බැදුම්කර වංචාව ගැන මොනවත් අගමැතිට කරන්න බෑ
    මොකද ඉතින් ඔක්කොම ගේමට සපෝට් කරන නිසා

    මොනවත් අගමැතිට කරන්න බෑ කියන්නෙ මොකක්ද. අවුරුදු 20ක් වේලි වේලි ඉඳලා 2020 ටාගට් කරලා පක්ෂෙට කීයක් හරි හොයාගන්න ඕක අගමැති ගහපු ප්ලෑනක්නෙ.
    ඔව් මචන් එතනිත් තමයි වැරදුනෙ.

    මහින්ද හිටියා නම්. මහින්ද යන ඔප්ශන් තුනක් මම දකිනවා.
    1. දි‍යුනුවක් නැති උනත්, ජනතාවගේ මුදලින් නඩත්තු කරගෙන යනවා.
    2. තොපේ ණයෙන් තොපිම හදපුවා තොපිම ගනින් කියලා. චීනෙට සින්නක්කර දෙන්න බැරි කෙනෙක් නෙවෙයි :lol::lol: (දැන් මොන ටෝක් දුන්නත් මහින්ද සින්නක්කර විකිනීමට ආධුනිකයෙක් නෙවෙයි)
    3. බදු දීම. (දැන් කරලා තියෙනව වගේ)

    චීනුන්ට ඉන්ෂූරන්ස් සර්ටි‍ෆිකට් කීර්ති නාම හඩ්ගා ගන්න දෙයක් නෑ. උන්ගේ රටේ නැව් ටික ඕකට ආවත් ඇති.ඔතනින් දවසකට චීන නැව් 100ක් ගෙන්න ගන්න පුලුවන්.අනිත් එක උන්ගේ නැව් වලට චීන ආන්ඩුවෙන් ඉන්ෂූරන්ස් එකක් දෙයි.ලොයිඩ් සර්ටි‍ෆිකට්, බ්‍රිටිශ් සර්ටි‍ෆිකට් ඕන නෑ.මාස හයකින් කොලඹට වඩා බීසි වෙන්න පුලුවන්.

    ඔව් බන්. උන්ට මොනාද කරන්න බැරි:yes::yes:
     
    Last edited:

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    හම්බන්තොට වරාය දියුණු කිරීම නම් කළ යුතු දෙයක්. නමුත් උපාය මාර්ගික දුර්වලතා නිසා මේ තත්වය ඇති වුණා. මත්තල අලුතින් ගුවන්තොටුපල සෑදීම් වෙනුවට කළ යුතුව තිබුණේ අනුරාධපුර ගුවන්තොටුපළ පුළුල් කිරීමයි. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක අලුතින් සැදීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක්. ක්‍රිකට් පිටිවල හිගයක් ලංකාවේ නැත. වව්නියාව පැත්තෙ හැදුවා නම් උතුරු පැත්තේ නැති නිසා කියලවත් හිතන්න තිබුණා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පෙරසිට මී මුතුන් වටිනාකම .....................දැක්කා
    තම පනසේම ඉපදුන මව්බිම ....................රැක්කා
    එහෙව් රටෙන් කොටසක් චීනෙට ...............වික්කා
    වැසියෝ සිටිති තාමත් ගාලට .....................දක්කා

    4291566_orig.gif

    :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    හම්බන්තොට වරාය දියුණු කිරීම නම් කළ යුතු දෙයක්. නමුත් උපාය මාර්ගික දුර්වලතා නිසා මේ තත්වය ඇති වුණා. මත්තල අලුතින් ගුවන්තොටුපල සෑදීම් වෙනුවට කළ යුතුව තිබුණේ අනුරාධපුර ගුවන්තොටුපළ පුළුල් කිරීමයි. ක්‍රිකට් ග්‍රවුන්ඩ් එක අලුතින් සැදීම නම් කිසිසේත් අනුමත කළ නොහැකි දෙයක්. ක්‍රිකට් පිටිවල හිගයක් ලංකාවේ නැත. වව්නියාව පැත්තෙ හැදුවා නම් උතුරු පැත්තේ නැති නිසා කියලවත් හිතන්න තිබුණා.

    :yes::yes:
     
    මහින්දට කොහෙද බන් උපායික මාර්ග තිබ්බේ.කොමිස් මාර්ග බලලා මිසක් උපායික මාර්ගයක් නම් නෑ.රනිල්ට උපායික මාර්ග තියෙනවා.හැබයි කොමිස් මාර්ග නෑ
     
    • Like
    Reactions: Mewan_Rose

    monson

    Well-known member
  • May 7, 2007
    25,629
    28,623
    113
    කෝ ඉතිං ණය 2015 ඉඳන් අඩු වෙලා නෑනෙ :eek::eek:

    P.B Jayasundara patan gaththa bond rola nawaththanna lesi naha. eka bond ekak mature unahama eka settle karanna thawa bond sale ekak daanawa.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,969
    2
    54,692
    113
    P.B Jayasundara patan gaththa bond rola nawaththanna lesi naha. eka bond ekak mature unahama eka settle karanna thawa bond sale ekak daanawa.

    එහෙනං දැන් ඔය මහින්දගෙ ණය ගෙවනවා කියන්නෙ බොරුද :eek: