විශේෂ ප්රවෘත්තියක්

HaximShinoda

Member
Dec 24, 2009
131
11
0
විශේෂ ප්රවෘත්තියක්


වසර 30ක සාපකාරී යුද්ධය වැපූරු ලේ පිපාසිත ත්රනස්තයින් මව්බිමෙන් අතුගා දැමීමට තමා දැරූ උත්සාහයේදී ජීවිතය පරදුවට තබා සහය දැක්වු සරත් ‍ෆොන්සේකා මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අතිගරු ජනාධිපතිතුමා අද තීරණය කළේය. මෙම සමස්ත ජාතියේම ආඩම්බරකාර තාත්තා අතිගරු ජනාධිපතිතුමාම බව නැවත වරක් සියලු සිත් සමහන් කළේය. ජාතියක හැඟුම්බර කඳුළු පිරි තෙත් එතුමාගේ දැහැමි බවෙන් තෙත්විනි. දඟකාර කොලු පැටවෙකුට කෙවිටකින් තලා සිත රිදවා ගත් තාත්තා තමාගේද සිත ඉන් රිදුනු නමුත් අකීකරු කම මට්ටු කිරීමට දඩුවම් නොකර බැරි බව “හැදි නොගෑ හොද්දත් නීරසමයි” පසක් කළේය. තමා සාඩම්බර ජාතියක වත්මන් භාරකාරයා බව නැවත වරක් සමස්ත ජාතියේ හදගැස්ම දන්නා බවත් ඔප්පු කළේය. මෙවන් සාඩම්බර ජාතියම අද එකම සිතින්
“ආයූබෝවේවා මහරජානෙණි” පතති.
:D :D :D :P :rofl: :rofl: :rofl:

Machan tharaha nathuwa kiyanawada umba gahanne Ganjada nathnam eeta wada athal drug ekakda kiyala,,,,,matanam moka gahuwath ochchara athal heena penne naha!!!!:rofl::rofl::rofl::rofl: