විෂ වැඩිම හබරලි රට මැදට ආ හැටි

sandunrulz.s

Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    අනේ බන් ඕකගේ හරි photo එකක් දාපල්ලකෝ. අපේ ගෙදරත් පෙරේදා එකෙක් මැරුව බන් ඔය කියන එකාද දන්නෙ නැහැ. .
     
    beepSL

    Banned
    May 19, 2016
    212
    50
    0
    ආටිකල් එක බොරු වක් වගේ ?
    ම්ම්ම් .. :yes:
    දෂ්ට කරලා විනාඩි විස්සකින් මැරෙන සර්පයෝ ලංකාවේ නැහැ මචං . :P
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,077
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආටිකල් එක ලියපු බොන්ඩ ගැරඩි අදුනන් නෑ වගේ. ඉන්න ලබ්බොත් ඊට එහා.හිතිච්ච හිතිච්ච පින්තුර දාල . හබරලිය මද විස සරුපයෙක් නෙවෙයිද??:oo:

    කවුරු හරි සූ එකට කෝල් එකක් දීල අප්ඩේට් කරපන් නැත්තන් මේකේ උන් හිටු කියල ගැරඩි මරයි. මවුබිමේ එකාවත් පින්තුරයක් දාල නැද්ද?? :angry:

    http://www.elakiri.com/forum/showthread.php?t=1636536&page=5
     
    Last edited:

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    තෙල් කරවැලා/මඟ මරුවා/ඇතැම් පැතිවල හබරලියා ලෙසද භාවිත වේ. (Eng - commen indian krait)

    ගැරඩියයි කරවැලායි වෙන් කරලා අදුර ගන්න පුලුවන්නේ මේකේ කියල තියෙන්නේ අදුරගන්න අමාරුයි කියලනේ?:confused: අනික තෙල් කරවැල්ලු දෙන්න දෙන්න ඉන්නවද එකට?

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,318
    30,077
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ උට්ට කියවලා මට දන්නා උන් සෙට් එකත් පැටලුනා. මුදු කරවලා, මග මරුවා කියන්නේ මේ කියන හබරලිය කියන එකාටනම් කෑවොත් බඩු තමයි පුතේ. හැබැයි ඌ ගැරඩිය වගේ නෙමෙයි. කළු ඇගේ සුදු පාට මුදු වගේ වයිරන් තියෙනවා:yes:
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    අපේ ගෙදර අම්මවයි අක්කවයි සර්පයෝ දෙපාරක් කාල තිබ්බ.
    ඒ දෙපාරම බෙහෙත් කලේ වෙද හාමිනේ කෙනෙක්.
    එයා නම් කිව්වේ හබරලියා කියන්නේ සර්පයෝ වර්ග දෙකක දෙමුහුන් කතාවක් මට මතක විදියට
    ඌ අලුත් එකෙක් කියලයි කිව්වේ.

    මුදු කරවලා හරි වෙනත් සර්පයෙක්ට හබරලිය කියනව කියලා නෙමෙයි කිව්වේ.
    වෙනමම හබරලිය කියල එකෙක් ඉන්නවා කියල.
    මෙහෙ එකෙක් ඉදල මරල තිබ්බලු
    මට එත් බලාගන්න නම් බැරි උනා.

    ඔය කියන තරම් ලේසියට ජාති දෙකක් සෙට් වෙලා අලුත් එවුන් හැදෙන්නේ නෑ බං.......:yes::yes::yes:.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ

    ගැරඩියයි කරවැලායි වෙන් කරලා අදුර ගන්න පුලුවන්නේ මේකේ කියල තියෙන්නේ අදුරගන්න අමාරුයි කියලනේ?:confused: අනික තෙල් කරවැල්ලු දෙන්න දෙන්න ඉන්නවද එකට?

    Mating season එකේදී නම් සමහරවිට ඉන්න පුළුවන්...:yes::yes:.උන්ගේ ඇගෙන් පිටකරන ෆෙරමෝන් වලට තව ඒ ජාතියේම සර්පයෝ එන්න ඉඩකඩ තියෙනවා....කෑලි ටෝක් කරන සරපයෝ ඔය කාලෙට පිස්සෝ වගේ හැසිරෙන්නේ....:P:Pකාව හරි සෙට් උනොත් අනිවා දෂ්ට කරනවා.....;);)
     
    thilinatta

    Active member
  • Apr 5, 2009
    360
    92
    43

    ගැරඩියයි කරවැලායි වෙන් කරලා අදුර ගන්න පුලුවන්නේ මේකේ කියල තියෙන්නේ අදුරගන්න අමාරුයි කියලනේ?:confused: අනික තෙල් කරවැල්ලු දෙන්න දෙන්න ඉන්නවද එකට?

    article eke kohewat habaraliya kiyanne karawalatai kiyala naha neda?
    Eke tiyenne habaraliya kiyanne geradiya wage ekek kiyala

    Habaraliya kiyanne karawalatai kiyala kiyanne metana comments dapu aya neda?
    Hariyatama danna kenek photo ekak demma nam hari
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,585
    113
    ගග අද්දර

    ඔය කියන තරම් ලේසියට ජාති දෙකක් සෙට් වෙලා අලුත් එවුන් හැදෙන්නේ නෑ බං.......:yes::yes::yes:.

    මට හරියට මතක නැහැ බන් හරියටම එය කියපුව. බෙහෙත් නැති කතාවකුත් කිව්වා මතක විදියට. එක නෙමෙයි ඔය කියන විස්තරත් එක්ක ඕක පිටරටින් ආපු එකෙක් වෙන්න බැරිද?
    ඔය තරම් aggressive නම්, ගැරඩියෙක්ගේ හැඩරුවක් නම් තියෙන්නේ ඕක black mamba වෙන්න බැරිද?
    https://en.wikipedia.org/wiki/Black_mamba
    black-mamba_767_600x450.jpg
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    ඒකනම් වෙන්න අමාරු දෙයක් මචන්.:cool::cool:...බ්ලැක් මාම්බා අප්‍රිකාවේ ඉන්න සර්ප විශේෂයක්.අනික මුන් ඉතාම දරුණු විෂක් තියෙන එකෙක්.මුන් අපේ රටට එන එක වෙන්නම බැරි දෙයක් මට හිතෙන විදියට.:yes::yes:......
    අපේ රටට අප්‍රිකාවෙන් ආනයනය කරන දේවල් තියෙනවද???:confused::confused:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    ඒකනම් වෙන්න අමාරු දෙයක් මචන්.:cool::cool:...බ්ලැක් මාම්බා අප්‍රිකාවේ ඉන්න සර්ප විශේෂයක්.අනික මුන් ඉතාම දරුණු විෂක් තියෙන එකෙක්.මුන් අපේ රටට එන එක වෙන්නම බැරි දෙයක් මට හිතෙන විදියට.:yes::yes:......
    අපේ රටට අප්‍රිකාවෙන් ආනයනය කරන දේවල් තියෙනවද???:confused::confused:

    බ්ලැක් මාම්බාට ගේම දෙන්න ඔන්නනම් මෙන්න පොර badass mongoose:cool:

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,585
    113
    ගග අද්දර
    ඒකනම් වෙන්න අමාරු දෙයක් මචන්.:cool::cool:...බ්ලැක් මාම්බා අප්‍රිකාවේ ඉන්න සර්ප විශේෂයක්.අනික මුන් ඉතාම දරුණු විෂක් තියෙන එකෙක්.මුන් අපේ රටට එන එක වෙන්නම බැරි දෙයක් මට හිතෙන විදියට.:yes::yes:......
    අපේ රටට අප්‍රිකාවෙන් ආනයනය කරන දේවල් තියෙනවද???:confused::confused:

    වෙන්න අමාරුයි තමයි මචන්. කවුරු හරි හිතා මතා ගෙනත් දැම්ම වෙන්නත් බැරි කමක් නැහැනේ. අනික මේ කියන ඔක්කොම ලක්ෂණ මුගේ තියනවනේ.
    මම්බා ඉන්නවා කියන අප්‍රිකාවේ දේශගුණික ලක්ෂණ තියනවනේ මෙහෙත් පැති වල.
    මගේ හිතට ආපු අදහසක් විතරයි. කොහොම හරි මූ ඉස්සර ඉදන් මෙහෙ ඉදපු එකෙක් නම් නෙමෙයි.
    හරියට ෆොටෝ එකක් වත් නැහැනේ බලාගන්න ඉතින්.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle

    මට හරියට මතක නැහැ බන් හරියටම එය කියපුව. බෙහෙත් නැති කතාවකුත් කිව්වා මතක විදියට. එක නෙමෙයි ඔය කියන විස්තරත් එක්ක ඕක පිටරටින් ආපු එකෙක් වෙන්න බැරිද?
    ඔය තරම් aggressive නම්, ගැරඩියෙක්ගේ හැඩරුවක් නම් තියෙන්නේ ඕක black mamba වෙන්න බැරිද?
    https://en.wikipedia.org/wiki/Black_mamba
    black-mamba_767_600x450.jpg

    anna black /Green mamba kawaoth nam winadi 20 n marenawa , Africa thamai mu adiyen inne , mu nam ithin garadiyath wage thamai . mun lankawata bo wela wathda ?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,874
    10,065
    113
    කට්ටිය පොටෝ දාන්ඩ එපා.මට රෑට හීනෙන් පෙනුනොත් එහෙම...:rolleyes:
    කෙසේ වෙතත් අපේ වත්තෙනම් පට්ට මුගටියො ගොඩක් ඉන්නෙ.10ක් 15ක් විතර යනව එහෙට මෙහෙට.රෑට පොර කනවත් ඇහෙනව.:yes::yes::yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ලංකාවේ හදුනා නොගත් සර්පයොත් ඕනේ තරම් ඇති අනික ලං‍කාවේ සර්ප විශට බෙහෙත් තියෙන්නේ ඉන්දියාවේ හදුනාගත් සර්පයින්ට සමහර බෙහෙත් ගැලපෙන්නේ නැතිලු
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අපේ ගෙදර අම්මවයි අක්කවයි සර්පයෝ දෙපාරක් කාල තිබ්බ.
    ඒ දෙපාරම බෙහෙත් කලේ වෙද හාමිනේ කෙනෙක්.
    එයා නම් කිව්වේ හබරලියා කියන්නේ සර්පයෝ වර්ග දෙකක දෙමුහුන් කතාවක් මට මතක විදියට
    ඌ අලුත් එකෙක් කියලයි කිව්වේ.
    මුදු කරවලා හරි වෙනත් සර්පයෙක්ට හබරලිය කියනව කියලා නෙමෙයි කිව්වේ.
    වෙනමම හබරලිය කියල එකෙක් ඉන්නවා කියල.
    මෙහෙ එකෙක් ඉදල මරල තිබ්බලු
    මට එත් බලාගන්න නම් බැරි උනා.

    :shocked::shocked:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    වෙන්න අමාරුයි තමයි මචන්. කවුරු හරි හිතා මතා ගෙනත් දැම්ම වෙන්නත් බැරි කමක් නැහැනේ. අනික මේ කියන ඔක්කොම ලක්ෂණ මුගේ තියනවනේ.
    මම්බා ඉන්නවා කියන අප්‍රිකාවේ දේශගුණික ලක්ෂණ තියනවනේ මෙහෙත් පැති වල.
    මගේ හිතට ආපු අදහසක් විතරයි. කොහොම හරි මූ ඉස්සර ඉදන් මෙහෙ ඉදපු එකෙක් නම් නෙමෙයි.
    හරියට ෆොටෝ එකක් වත් නැහැනේ බලාගන්න ඉතින්.
    හබරලා කියන්නෙ පෙනේ නැති නයා වගේ එකෙක් කියල කියන්නෙ.....ඕනෙ නන් වෙද මහත්තයෙක් ගෙන් අහල බලන්න. ඉතිං කොහොමැයි කරවලෙක් වෙන්නෙ?