තෙල් කරවැලා/මඟ මරුවා/ඇතැම් පැතිවල හබරලියා ලෙසද භාවිත වේ. (Eng - commen indian krait)
අනික තෙල් කරවැල්ලු දෙන්න දෙන්න ඉන්නවද එකට? 
අපේ ගෙදර අම්මවයි අක්කවයි සර්පයෝ දෙපාරක් කාල තිබ්බ.
ඒ දෙපාරම බෙහෙත් කලේ වෙද හාමිනේ කෙනෙක්.
එයා නම් කිව්වේ හබරලියා කියන්නේ සර්පයෝ වර්ග දෙකක දෙමුහුන් කතාවක් මට මතක විදියට
ඌ අලුත් එකෙක් කියලයි කිව්වේ.
මුදු කරවලා හරි වෙනත් සර්පයෙක්ට හබරලිය කියනව කියලා නෙමෙයි කිව්වේ.
වෙනමම හබරලිය කියල එකෙක් ඉන්නවා කියල.
මෙහෙ එකෙක් ඉදල මරල තිබ්බලු
මට එත් බලාගන්න නම් බැරි උනා.

.
ගැරඩියයි කරවැලායි වෙන් කරලා අදුර ගන්න පුලුවන්නේ මේකේ කියල තියෙන්නේ අදුරගන්න අමාරුයි කියලනේ?අනික තෙල් කරවැල්ලු දෙන්න දෙන්න ඉන්නවද එකට?

.උන්ගේ ඇගෙන් පිටකරන ෆෙරමෝන් වලට තව ඒ ජාතියේම සර්පයෝ එන්න ඉඩකඩ තියෙනවා....කෑලි ටෝක් කරන සරපයෝ ඔය කාලෙට පිස්සෝ වගේ හැසිරෙන්නේ....
කාව හරි සෙට් උනොත් අනිවා දෂ්ට කරනවා.....
ගැරඩියයි කරවැලායි වෙන් කරලා අදුර ගන්න පුලුවන්නේ මේකේ කියල තියෙන්නේ අදුරගන්න අමාරුයි කියලනේ?අනික තෙල් කරවැල්ලු දෙන්න දෙන්න ඉන්නවද එකට?
ඔය කියන තරම් ලේසියට ජාති දෙකක් සෙට් වෙලා අලුත් එවුන් හැදෙන්නේ නෑ බං........
ඒකනම් වෙන්න අමාරු දෙයක් මචන්....බ්ලැක් මාම්බා අප්‍රිකාවේ ඉන්න සර්ප විශේෂයක්.අනික මුන් ඉතාම දරුණු විෂක් තියෙන එකෙක්.මුන් අපේ රටට එන එක වෙන්නම බැරි දෙයක් මට හිතෙන විදියට.
......
අපේ රටට අප්‍රිකාවෙන් ආනයනය කරන දේවල් තියෙනවද???

මට හරියට මතක නැහැ බන් හරියටම එය කියපුව. බෙහෙත් නැති කතාවකුත් කිව්වා මතක විදියට. එක නෙමෙයි ඔය කියන විස්තරත් එක්ක ඕක පිටරටින් ආපු එකෙක් වෙන්න බැරිද?
ඔය තරම් aggressive නම්, ගැරඩියෙක්ගේ හැඩරුවක් නම් තියෙන්නේ ඕක black mamba වෙන්න බැරිද?
https://en.wikipedia.org/wiki/Black_mamba
![]()

අපේ ගෙදර අම්මවයි අක්කවයි සර්පයෝ දෙපාරක් කාල තිබ්බ.
ඒ දෙපාරම බෙහෙත් කලේ වෙද හාමිනේ කෙනෙක්.
එයා නම් කිව්වේ හබරලියා කියන්නේ සර්පයෝ වර්ග දෙකක දෙමුහුන් කතාවක් මට මතක විදියට
ඌ අලුත් එකෙක් කියලයි කිව්වේ.
මුදු කරවලා හරි වෙනත් සර්පයෙක්ට හබරලිය කියනව කියලා නෙමෙයි කිව්වේ.
වෙනමම හබරලිය කියල එකෙක් ඉන්නවා කියල.
මෙහෙ එකෙක් ඉදල මරල තිබ්බලු
මට එත් බලාගන්න නම් බැරි උනා.

හබරලා කියන්නෙ පෙනේ නැති නයා වගේ එකෙක් කියල කියන්නෙ.....ඕනෙ නන් වෙද මහත්තයෙක් ගෙන් අහල බලන්න. ඉතිං කොහොමැයි කරවලෙක් වෙන්නෙ?වෙන්න අමාරුයි තමයි මචන්. කවුරු හරි හිතා මතා ගෙනත් දැම්ම වෙන්නත් බැරි කමක් නැහැනේ. අනික මේ කියන ඔක්කොම ලක්ෂණ මුගේ තියනවනේ.
මම්බා ඉන්නවා කියන අප්‍රිකාවේ දේශගුණික ලක්ෂණ තියනවනේ මෙහෙත් පැති වල.
මගේ හිතට ආපු අදහසක් විතරයි. කොහොම හරි මූ ඉස්සර ඉදන් මෙහෙ ඉදපු එකෙක් නම් නෙමෙයි.
හරියට ෆොටෝ එකක් වත් නැහැනේ බලාගන්න ඉතින්.