ක්‍රෝම් ලිනක්ස් ව්ල කිසි අවුලක් නැතුව වැඩ් :) FF වලට වඩා fast. FF වලින් EK හරියට බ්ලන්න බෑ. ලෙඩ් ගොඩයි. ඒකයි ක්‍රෝම් වලට මාරු උනේ. :yes:chrome FF වලට වඩා ගොඩක fast. ඉස්සර chrome crash වුනාට දැන් එහෙම වෙන්නේ නැ.:D:D