විසඳන්න පුලුවන්ද

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    ඔතන මචන් අනිවා නිල් තොප්පි 3ක් තිබිලා තියෙනේ.
    සුදු 2යි නිල් එකයි නම් නිල් එක දාගෙන ඉන්න එකා අනිවා දන්නවා මොකද අනික් උන්ගේ ලග සුදු නිසා.
    සුදු එකයි නිල් දෙකයි නම් සුදු දාගෙන ඉන්න උන්ට අනික් උන්ගේ පාට දෙකම පේන නිසා උන් අවුල් යන්ව . මුන් තුන්දෙනාම මොලේ තියන උන් නිසා අනික් එකා තේරුම් ගන්නවා තමාගේ තියෙන්නෙ සුදු කියලා.

    ඒත් ඔක්කොම නිල් නම් හැමෝම අවුල් යනවා. ගොඩාක් වෙලා ගිහින් හොදටම මොලේ තියන එකා තේරුම් ගන්නවා තුන්දෙනාම confuse එකම පාට නිසා කියලා පොර හරි උත්තරේ දෙනවා....

    නිවැරදි පිළිතුර :yes:

    පැටියා;19237568 said:
    තොප්පි තුනම නිල්

    :yes:

    පිලිතුර 01 : අවම වශයෙන් එක නිල් තොප්පියයිනේ බං. දෙන්නෙක්ගේ තියෙනවා සුදු තොප්පි දෙකක්. අනික් එකාග නිල් වෙන්න එපාය. එතකොට සුදු තොප්පි දාගෙන ඉන්න උන්ට හරියට කියනන් බෑ උන්ගේ තියෙන්නේ සුදු තොප්පිද කියලා. නමුත් සුදු තොප්පි දෙකක්ම දාගෙන ඉන්න උන් දෙන්නව පේන එකා නැගිටලා නිල් තොප්පි කියනවා.

    පිලිතුර දෙක: ඔතන ඉන්න එවුන් මූණට මූණ බලාගෙන ඉන්නවනම් එකෙක්ට පුලුවන් අනික් එකෙක්ගේ ඇස් දෙකෙන් කලු ඉංගිරියාව දිහා බලලා තමුන්ගේ ප්‍රතිබිම්බයක් දකින්න ඉස්සරහා එකාගේ ඇස් දෙකෙන්. එහෙම බලලා තොප්පියේ පාට කියනවා.

    උත්තර ගොන් වැඩිද මන්දා. :lol::lol:

    උත්තරේ හොයන්න පටන් ගත් විදිහ හරි. මම කිව්වනේ සැඟවුණු ඉගි තියෙනවා කියලා. එකක පාටත් වෙනස් කරලා තියෙන්නේ.

    පැටියා;19237914 said:
    :yes: මාත් හිතන්නෙ ඔහොම තමා.
    රජා බුලට් එක නම් එකෙකුට වත් වාසි නොවෙන්න ගේම අටවන්නෙ. අනික මූ කියලා තියනවා ගොඩක් වෙලා ගියා කියලා එකෙක් උත්තරේ දෙන්න.
    රැන්ඩම් එකෙක් උත්තරේ දෙන්න ඇති :)

    සැඟවුණු ඉගි :)

    අනිවා. මුන් මොලේ නැති උනුත් නෙවෙයිනේ.

    :)

    මෙහෙම වෙන්න බැරිද.සුදු එකයි නිල් දෙකයි නම්. A and B කියන දෙන්නට නිල් තොප්පි සහ C ට සුදු තොප්පියක් නම්. A අනික් උන් දෙන්න දිහා බලද්දි දකින්නේ නිල් තොප්පියක් දාගත්තු B සහ සුදු තොප්පියක් දාගත්තු C. එතකොට B උගේ තොප්පිය නිල් කියලා නොකියන්න හේතුව වෙන්නේ C සුදු තොප්පියක් තියෙන බව දැන දැනත් A ගේ තොප්පිය සුදු නොවන නිසා කියලා A ට හිතන්න පුලුවන්. මොකද එක තොප්පියක් අනිවා නිල් වෙන්න ඕනේ නිසා A ගේ නිල් තොප්පිය දකින නිසයි B උගේ තොප්පිය නිල් කියලා නොකියන්නේ කියලා A ට ක්ලික් වෙනවා. එහෙම දුන්නොත් C ට චාන්ස් එකක් නෑ. මොකද ඌට අසාධාරණයි කොහොමත්ම. A හෝ B දෙන්නගෙන් එකෙක්ට චාන්ස් තියෙන්නේ. ඒ නිසා උඹ කියන්නම් වගේ තුන්දෙනාටම සාධාරණී ලෙස ඔතන එකෙක්ට ක්ලික් වෙන්න ඕනේ අරුන් දෙන්නගේත් නිල් තොප්පි තියෙද්දි මගේ සුදු තොප්පියක් නම් අරුන් දෙන්නගෙන් එකෙක් තොප්පියේ පාට කියනවනේ කියලා. උඹ කියපු උත්තරේ ඒ අනුව බලද්දි හරි.

    :):yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :yes:

    සැඟවුණු ඉගි :)

    :yes:
    11.gif
     
    • Like
    Reactions: Ridila™

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,749
    1
    57,984
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නිවැරදි පිළිතුර :yes:

    :yes:

    උත්තරේ හොයන්න පටන් ගත් විදිහ හරි. මම කිව්වනේ සැඟවුණු ඉගි තියෙනවා කියලා. එකක පාටත් වෙනස් කරලා තියෙන්නේ.

    සැඟවුණු ඉගි :)

    :)

    :):yes:

    https://en.wikipedia.org/wiki/Hat_puzzle
     
    • Like
    Reactions: SLinKy

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    1. නිල් පාට එක තොප්පියක් තියෙනවා හිතමු, ඒ තොප්පිය දමාගත් කෙනාට සුදු තොප්පි දෙකක් පෙනෙන නිසා තමාගේ තොප්පිය අනිවාර්යයෙන්ම නිල් කියන්න පුළුවන් එකෙක් ඉන්නවා. මුන් තුන් දෙනාම මීටර් නිසා ඒක එක පාරටම කියන්න පුළුවන්.

    2. නිල් පාට තොප්පි දෙකක් තිබුනොත් නිල් තොප්පියක් පැළඳි එකෙකුට සුදු සහ නිල තොප්පි දෙකක් පේනවා. තමන්ගේ තොප්පිය සුදු එකක් නම් (1.) තියෙන විදිහට ටකස් ගාල උත්තරේ දෙන්න පුළුවන් එකෙක් ඉන්න නමුත් තාමත් නැත්තේ ඇයි කියල කල්පනා කරන එකා තමන්ගේ තොප්පිය නිල් එකක් කියල හඳුනා ගන්නවා ටිකක් වෙලා ගියාට පස්සේ.

    3. තමන්ට පෙනෙන තොප්පි 2කම නිල පාටනම් උත්තරයක් දෙන්න බොහෝ වෙලාවක් යනවිට තේරුම් ගන්නවා ඉහත 2. විදිහට ටික වෙලාවකින් උත්තරයක් දෙන්න ඉදිරිපත් වෙන්නේ නැත්තේ එක සුදු තොප්පියක් වත් නැති නිසයි කියලා.

    එනිසා පිළිතුර නිල් තොප්පි තුනක්, පැහැදිලි කිරීම තාර්කිකව කරන්නත් පුළුවන්.

    රජාගේ මොලේ කියන්නේ ඉහත 1,2 ම තුන් දෙනාටම සාධාරණ අවස්ථා නෙවෙයි. එකම සාධාරණ අවස්ථාව වෙන්නේ 3.
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තව ඔය වගේ එකක් දාපන්කෝ බං. පට්ට ආතල් මේක.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    හැමෝම එකම පාට කිව්වනම් හරිනේ
    එතකොට 9 දෙනෙකුට කොහොම හරි උත්ර හරි යනවනේ
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    පිටිපස්සෙම කෙනා නිල් හරි කහ හරි දෙකෙන් එකක් තෝරනව. නිල් තේරුවා කියමුකො. ඊට පස්සෙ ඉස්සරහ ඉන්න අයගෙ ඔලුවෙ නිල් පාට පොත් තියෙන්නෙ ඔත්තේ ගානක්ද ඉරට්ටේ ගානක්ද කියල බලනව. ඔත්තේ නම් ඌ කියනව නිල් කියල. ඉරට්ටේ නම් කහ කියනව. දැන් දෙවනියට ඉන්න කෙනා දන්නව නිල් පොත් ඔත්තේ ගානක්ද ඉරට්ටේ ගානක්ද තියෙන්නෙ කියල. ඉතින් මෙයාට ඒක බලල තමන්ගෙ තියෙන පාට කියන්න පුලුවන්නෙ හරියටම. එතනින් එහාට හැමෝම කියනව පාට හරියටම.