විසඳමුද බලන්න Ⅱ

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    විසඳමුද බලන්න Ⅱ

    ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට PM කරනකොට මේ ත්‍රෙඩ් එක....හොයා ගන්න බැරිවයි...හදන්න කලින් bump එකක් දාන්න කියපන්
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ක්‍රමයක්නම් ඔලුවට ආව. ඒත් ඉතින් උත්තර මේකෙ comment කරන්න එපානම් thread එකෙන් වැඩක් නෑනේ.:confused:

    ඔයත් උත්තරේ දන්නවනේ. ඉතින් උත්තරේ pm කළා කියල වැඩක් නෑනේ? තෑග්ගක් හම්බවෙනවම් කමක්වත් නෑ.:rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපේ සාමාජිකයාට වලිගයක් එනවා :eek::eek:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පෙති හතර කුඩු කරලා දිය කරනවා.....ඊට පස්සේ අද බාගයක් බොනවා....ඉතුරු ටික හෙට බොනවා......

    ඇද්ද උබට ....හූඌඌඌඌඋ
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    ක්‍රමයක්නම් ඔලුවට ආව. ඒත් ඉතින් උත්තර මේකෙ comment කරන්න එපානම් thread එකෙන් වැඩක් නෑනේ.:confused:

    ඔයත් උත්තරේ දන්නවනේ. ඉතින් උත්තරේ pm කළා කියල වැඩක් නෑනේ? තෑග්ගක් හම්බවෙනවම් කමක්වත් නෑ.:rofl:

    Sorry:( honde...:)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    පෙති හතර කුඩු කරලා දිය කරනවා.....ඊට පස්සේ අද බාගයක් බොනවා....ඉතුරු ටික හෙට බොනවා......

    ඇද්ද උබට ....හූඌඌඌඌඋ
    adee mama umbe potha furk.net ekata damma download wenna..eike leeching kiyalaa watenawaa ethanin ehaata yanne nAa:sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    adee mama umbe potha furk.net ekata damma download wenna..eike leeching kiyalaa watenawaa ethanin ehaata yanne nAa:sorry:

    ඔව් බන් එක සල්ලි දීලා ගන්න වෙයි වගේ....තැන්ක්ස් මචන්
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....:rolleyes:

    මම සත්තුන්ට බෙහෙත් කරන්නේ නෑ බං බෙහෙත් බිව්වම වලිග එන්න..:lol: අනික එක වගේ බෙහෙත් දෙන්නෙත් නෑ.. එව්වා එකින් එක වෙනස් වෙනවා... අනික බේත් දෙන්න බෝතල්.. උඹ හිතුවද මං කසිප්පු පෙරනවයි කියලා.? :angry::angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම සත්තුන්ට බෙහෙත් කරන්නේ නෑ බං බෙහෙත් බිව්වම වලිග එන්න..:lol: අනික එක වගේ බෙහෙත් දෙන්නෙත් නෑ.. එව්වා එකින් එක වෙනස් වෙනවා... අනික බේත් දෙන්න බෝතල්.. උඹ හිතුවද මං කසිප්පු පෙරනවයි කියලා.? :angry::angry:

    dan dipanko uthtara :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    :lol: කොහෙන් හොයා ගන්නවද මන්දා මේ වගෙ ප්‍රශ්න :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම සත්තුන්ට බෙහෙත් කරන්නේ නෑ බං බෙහෙත් බිව්වම වලිග එන්න..:lol: අනික එක වගේ බෙහෙත් දෙන්නෙත් නෑ.. එව්වා එකින් එක වෙනස් වෙනවා... අනික බේත් දෙන්න බෝතල්.. උඹ හිතුවද මං කසිප්පු පෙරනවයි කියලා.? :angry::angry:

    රිදිලා T.M ජයරත්න
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,874
    113
    -~උලක් උඩ-~
    මම සත්තුන්ට බෙහෙත් කරන්නේ නෑ බං බෙහෙත් බිව්වම වලිග එන්න..:lol: අනික එක වගේ බෙහෙත් දෙන්නෙත් නෑ.. එව්වා එකින් එක වෙනස් වෙනවා... අනික බේත් දෙන්න බෝතල්.. උඹ හිතුවද මං කසිප්පු පෙරනවයි කියලා.? :angry::angry:
    :sorry::sorry::sorry::sorry::(:(:(:(:(
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,188
    33
    48
    ඔන්න එක්කෙනෙකුට විනාඩි 45ක් මැනගන්න ඕනෙ උනාලු..ඔරලෝසුවකුත් නෑලු..තිබුනු එකම උපකරණ දෙක තමා වෙඩි නූල් දෙකකුයි(අර ගිනි තිබ්බහම ඇවිලෙන්නෙ )ගිනිකූරු තියන ගිනි පෙට්ටියකුයි ලු. මේ එක එක වෙඩි නූල සම්පූර්ණයෙන්ම ඇවිලෙන්න පැය බැගින් යනවා. හරිද. හැබැයි මේවා ඇවිලෙන්නෙ එකම වේගයකින් නෙමෙයි.ඒ කියන්නෙ වෙඩි නූල දෙකට කපලා ඇවිලුවොත් ඒක හරියටම පැය බාගෙකින්ම නොඇවිලෙන්න පුලුවන්..කොහොමද දැන්.. මෙව්වා පමණක් භාවිතයෙන් විනාඩි 45 මැනගන්නේ...කියන්න බලන්න උත්තරේ

    eka wedi nulak nawannawath beri nam, anith eka aran samana keli 4k enna nawala ho kapala a nulen 3/4 diga hoya gannawa, eta passe anith ekata samantharawa tiyala mokuth nokarapu eka pattu karanawa, eta passe eka ara 3/4 diga mattamata awa kiyanne 45 minutes :)

    ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්‍ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....

    eka peththak bage gane kadala ekakin bage gane bonawa. mona de karath sampurna peththaka pramanayak thama bonne :) :)