විසඳමුද බලන්න Ⅱ
ඔන්න අපේ එලකිරි සාමාජිකයෙකුට ලෙඩක් හැදිලා අපේ luckyluke111 දොස්තර මහත්තයා ගාවට ගියාලු..දැන් එයා ලෙඩාට පෙති වර්ග දෙකක් නියමකලාලු. වරද්දන්නැතිව මේ පෙති වර්ග දෙකින් එක එක දවසකට ගන්න කියලා..ඔයා එක පෙතිවර්ගයෙන්ම දෙකක් ගත්තොත් මොකදවෙන්නෙ.....ඔයාට වලිගයක් එනවා..හැබැයි පෙති දෙවර්ගයම පෙනුමෙන් එක සමානයි..දැන් ඔන්න ලෙඩා බෙහෙත් ටික බොනවලු බෙහෙත් වර්ග දෙක කුප්පි දෙකකට දමාගෙන.. අනේ බෙහෙත් ඉවරවෙන්න දවස් දෙකක් තියා කුප්පි දෙක වටිලා බිඳිලා පෙති මිශ්ර උනා..දැන් පෙති හතරක් තියනවා..හොයාගන්න බැහැ මොනවද කියාලා..ඒ වුනාට මේ එලකිරි සාමාජිකයා කල්පනා කරලා ආපහු දොස්තර මහත්තවා ගාවට යන්නැතිව..ඉතුරු දවස් දෙකේ පෙති හරියට බීලා ලෙඩේ සනීප කරගත්තලු..හා ඒ කොහොමද ..පෙති දෙක මොනවගේද කියලා හිතාගන්න බැරිනම් හිතාගන්නකො අර පෙනඩෝල් පෙති වගේ කියලා....

honde...

අනික එක වගේ බෙහෙත් දෙන්නෙත් නෑ.. එව්වා එකින් එක වෙනස් වෙනවා... අනික බේත් දෙන්න බෝතල්.. උඹ හිතුවද මං කසිප්පු පෙරනවයි කියලා.? 