විසඳුමක් හම්බුනා මචන්.....

MAHESH80

Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මචං පුලුවන්නම් වෙද මහත්තයගෙන් අහපන්.
    කොන්ඩෙ වැවෙන්න ගාන එකක් ඇයි බන් උබේ යාලුවා කකුලෙ ගාන්නෙ පැල්ලම් මැකෙනවද කියල දන්නෙ නැතිව?
    රෝම එන්න බන්.උගේ දැන් පැල්ලම් මැකීගෙන යන්නේ.රෝම නං පිරෙන්න ඇවිල්ල.මට ඌව හෙට හම්බුවෙනවා.පොටෝ දෙකක් ගහ ගන්නම්.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මටත් ඕන මචෝ. මගේ නම් තට්ටේ නෑ ඒත් වෙනදට වැඩිය කොන්ඩේ යන ගතියක් තියෙනවා.
     
    • Like
    Reactions: MAHESH80

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    වයස අවුරුදු 20ත් 35 ත් අතර දවසට කොන්ඩ ගස් 25ක් විතර ගැලවෙනවා කියන්නේ සමාන්න්ය දෙයක්.මම දැන් හිස සම්බන්දව ඉගෙන ගන්නවා මචන්.ආස හිතුන.තිස් පහට අඩුනම් කොන්ඩේ තට්ටේ නැතිනම්.මිලි 100ක් ඇති මචන් මාස දෙකකට.

    Kiriye tawa ekek oya wagema thel wikinuwa neda..
    ලින්ක් එකක් මේකේ දාපන් මචෝ.
    ------ Post added on Apr 3, 2021 at 6:00 PM
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    හිස් හොරි කියන්නේ පොඩි ලෙඩක් මචන්.උබ ඔය දාල තියෙන නම්බර් වලට කතාකලොත් ඔය මිලටමයි ගන්න වෙන්නේ.අමතරව කුරිය ගාස්තු 300ක් අයවෙනවා.pm වරෙන් මචන් මම අඩුකරලා දෙන්නම්.

    හිස්හොරි හොඳ වෙනවද? එහෙනම් ගන්න විදියත් කියපන්

     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    පාවිච්චි කරන්න කලින් පොටෝ එකකුයි, පාවිච්චි කලාට පස්සසේ ආපු කොන්ඩෙයි පොටෝ එකක් දාපන්,

    අනික පට්ට ගඳද?
    ගාලා බලලා මටත් කියපන් ඈ :rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    115,998
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    Ranjan.jpg
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,982
    113
    Meka hadanne koheda ?
    Uba kohe kenek da ?
    Maharagama Piliyandala paththata genna gannawa nam total cost eka keyada ?
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Meka hadanne koheda ?
    Uba kohe kenek da ?
    Maharagama Piliyandala paththata genna gannawa nam total cost eka keyada ?
    1.අනුරාධපුර (හිරිපිටියාව)
    2.අනුරාධපුර (යද්දිගම)
    3.PM කළා
     
    • Like
    Reactions: planner123

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    සමහර විට කට් මාක් එක වැහෙන්න එක උඩින් රෝම වැවෙන්න වගේ දේකට වෙන්න ඇති මචෝ
    leg1.jpg
    leg2.jpg


    දැන් පැච් වල රෝම නම් ඇවිල්ල.මැකෙන්නේ හිමින්
     
    • Like
    Reactions: bandara77

    planner123

    Well-known member
  • May 22, 2018
    8,749
    14,982
    113
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචන්ලා මම ටික කාලෙකට පස්සේ ආවේ...අලුත් හොඳ වැඩකුත් එක්ක..බුල්නෑවේ වෙදමහත්තයා හදන සුපිරි තෙල් එකක් තියනවා මචන්..මාත් මේක පාවිච්චිකරන්න අරන් මාස 3ක් 4ක් වෙනවා.පට්ට තෙල් එක මචන්....ඒක නිසා මේක promote කරන්න හිතුවා..මට පොඩි ලාභයකුත් නැතුව නෙවෙයි..හැබැයි තෙල් එකනම් සුපිරියටම වැඩ.....
    කොන්ඩේ යන එකට සුපිරියටම වැඩ...
    කාලෙකට කලින් හෙල්මට් එකට තට්ටේ පෑදිලා තිබ්බේ..දැන්නම් කොන්ඩේ එනවා මචන්......
    කොන්ඩේ යන එකනම් සතියකට අඩු කාලෙකදී නතර වුණා...මගේ ඔළුවේ පොඩි පොඩි ගෙඩි වගයකුත් තිබ්බා...දැන් හම මාර clear මචන්....
    හදන්නේ ගෙවල් ලඟ නිසා මට ටිකක් අඩුවට ලැබෙන්නේ...හිස්හොරි , දද ,කුෂ්ට ,ඉරුවාරදය තියන කට්ටියටත් මරු...
    මන් මීට කලින් එක එක තෙල් ගාල බැලුවා..හැබැයි මේ වගේ තෙල් එකක් හම්බෙලා නෑ..
    කැමති කෙනෙක් ඉන්නවනම් support එකක් දෙන්න...මන් බෝතලේක ගාන ටිකක් අඩු කරලා දෙන්නම්......කුරියර් කරනවානම් ඒ ගාස්තු උඹලා දරන්න ඕනේ..
    ඉස්සල්ලාම ගල් මුල් පිලිගන්නවා...ඕන වැඩකදී ගල් මුල් ගහන කට්ටිය ඉන්නවනේ....

    කැමති කෙනෙක් ඉන්නවනම් inbox එන්න......
    Machan,
    Me thel use karana eka nawathunata passe aaith parana leda tika enna balai da ?
    Weda mahaththayagen poddak ahapanko. Meken නිට්ටාවටම saneepa wenawa da kiyala.
    Konde sudu wena eka nam mata awulak naha. Habai kaalen kaaleta oluwe enawa nikan pothu ගැලවෙන්න wage case ekak. Eka hoda karaganna thama ona.
     
    • Like
    Reactions: MAHESH80