විසඳුමක් හම්බුනා මචන්.....

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Hitawana eka thama Ithin Solution eka Owa gala karanna one Dewal karala thiyenne Ekak wath wadak na
     
    • Like
    Reactions: MAHESH80

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    Hitawana eka thama Ithin Solution eka Owa gala karanna one Dewal karala thiyenne Ekak wath wadak na
    හැමෝටම මස් කන්න බැ.සමහරුන්ට ඇලජික් වෙනවා.ඒ වගේ හැමෝටම එක දෙයකින් ප්‍රතිපල ගන්න බැ.කයේ හැටි එහෙමයි.හැබැයි බහුතරයකට ප්‍රතිපල දෙන දේ,කෙනෙකුට හරිගියේ නෑ කියල අත හැරෙන්නේ නෑ.මේ තෙල ඔයා දැකලවත් නෑ.බ්රුංග මාලක තයිලය රජ කාලේ ඉදන් පැවත එන එකක්. දැන්මෙ ඒක, එක එක වෙද පරම්පරා වලින් ඒගොල්ලන්ගේ අත් දැකීම් මත තවත් දියුණු කරලා තියෙන්නේ.
    කාන්තාරේ ගස් හිටවනවා වගේ නිසරු හමක,රෝගී හමක කෙස් හිටෝලා වැඩක් නැ.ඉස්සෙල්ල කෙස් ගහක් වැවෙන්න පුළුවන් වෙන්න හිසේ හම නිරෝගී කරගන්න ඕනේ.

    Machan,
    Me thel use karana eka nawathunata passe aaith parana leda tika enna balai da ?
    Weda mahaththayagen poddak ahapanko. Meken නිට්ටාවටම saneepa wenawa da kiyala.
    Konde sudu wena eka nam mata awulak naha. Habai kaalen kaaleta oluwe enawa nikan pothu ගැලවෙන්න wage case ekak. Eka hoda karaganna thama ona.
    එක දිගට මාස හයක් වත් තෙල පාවිච්චි කලොත් අවුරුදු කීපයක් ඒ තත්වේ තියෙයි.(කොන්ඩේ යන එක හමේ පෝෂණය මත රදා පවතිනවා .හමේ නිරෝගී බවට ආහාර විතරක් නෙමෙයි මානසික තත්වයත් බල පානවා.මානසික තත්වය වියවුල් වෙනකොට හෝමෝන අසමතුලිත තාව නිසා හිසේ සම නිසරු වෙනවා.උෂ්ණය වැඩි වෙනවා)අළුහන්,හිස්හොරි ඉරුවාරදය නිට්ටාවට සුව වෙනවා.හම නිරෝගී වෙනකොට කූප නැති තැන් වලත් කූප හට ගන්නවා.මගේ අත් දැකීමෙන් කියන්නේ.
    ------ Post added on Apr 4, 2021 at 2:14 PM
     
    • Like
    Reactions: NRTG and planner123