විසඳුම මොකක්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    විසඳුම මොකක්ද?

    අලුත ඉපදුන බබාලව තියන තියන පැත්තට ඔලුව ඇදවෙනවට මොකද කරන්නෙ :baffled:
    හැම ළමයටම මෙහෙම වෙන්නෙ නැද්ද :confused:


    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උළුවට හෙල්මට් එකක් දාලා තිබ්බොත් හරියයි නේද?:confused:

    ඔව් මාත් දැක්ක නෙට් එකේ පින්තූර තියෙනව ලමයින්ට හෙල්මට් දාල :D
     

    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බබාට වයස කීයද ?
    පොඩිම බබාලනම් (මාස 1-3) තියන්න ඔන පැත්තට හරවලා. කෙල , සෙම කටින් එලියට යනව හිර කරගන්න නහැ එතකොට. පැත්ත මාරු කරන්න ඔන පැයකට, 2 කට වරක්. එතකොට ඔලුව ඇද වෙන්නෙත් නැහැ.


    p_101539498.jpg
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මම දන්න විදියට මගේ බබත් එකම පැත්තට ඉදලා ඒ පැත්තෙ ඔලුව සමතලා වෙලා තිබුණේ. නමුත් පෙරලෙන්න, බඩගාන්න, ඉදගන්න පටන් ගත්තාට පස්සෙ නිකම්ම හරි ගියා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මම දන්න විදියට මගේ බබත් එකම පැත්තට ඉදලා ඒ පැත්තෙ ඔලුව සමතලා වෙලා තිබුණේ. නමුත් පෙරලෙන්න, බඩගාන්න, ඉදගන්න පටන් ගත්තාට පස්සෙ නිකම්ම හරි ගියා.

    මොකද අනිත් පැත්තට ඉන්ඩ කැමති වුණේ නැද්ද එයා :lol:
    නැත්තං උඹ හරෝ හරෝ තිබ්බෙ නැද්ද :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලොකු වෙන්න කලිං ඉක්මනට පුලුවන් උපරිම වැර යොදල කකුල් දෙකෙන් අල්ලල ඔලුව ගහපං පොලොවෙ :yes: