විස්කි එක්ස්ෆයර් වෙනවද මචංලා

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,626
    49,990
    113
    සේදවත්ත
    මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
    ලිකර් එක්ස්පයර් වෙන් නෑ
     
    • Like
    Reactions: IMMuhandiram

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    හම්බෙච්ච විස්කියක් තිබ්බ . කඩල ෂොට් දෙකතුනකුත් දැම්ම. කොහේ දැම්මද දන්නේ නෑ ඉතුරු ටික. කොරෝනා කාලේ කැඩුවේ 😠
     
    • Dislike
    Reactions: EVC

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
    hmm expire wenawa mata deepan, mama halanna.
     
    • Haha
    Reactions: kandahar and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,675
    4,345
    113
    Apoo expire wenawa. Mma kohe hari kunu godakata dannam inna thank kiyapan collect karaganna ennam..
     
    • Haha
    Reactions: kandahar

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මගේ ලඟත් තියෙනවා බෝතල් හත අටක්.... වෙඩින් එකට ගෙනාපුවා ඉතුරු වුන ඒවායි.. තව මට හම්බවුන ඒවායි....
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,308
    2,931
    113
    මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?
    owa dan Expire wela athi.. parissamata dispose karanna ona. mama danna place ekak thiyanawa. mata diyan mama unta dila oka parissamata dispose karala dannam. awata parisarayata nikan wisi karanna epa.. bonna nam epa expire wela nisa mona magulak weida danne na.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Open කරල නැත්නන් අවුලක් වෙන්නෙ නෑ.
    කාස්ක් වල තියනව වගෙ තව පදම් වෙන්නෙ නන් නැති වෙයි.


    විකුනන්න එපා, පිනට දීල දාන්න.
    මට දුන්නත් කමක් නෑ 🌝
     

    HmNRazor

    Well-known member
  • හරියට Store කලාම අවුරුදු 10 15 උනත් තියන්න පුලුවන් කියලා මම අහලා තියනවා :rolleyes2: , අපේ තාත්තගේ යාලුවෙක් හිටියා නැවක ඔෆිසකාරයෙක්, ඒ පොරගේ තාත්තා නැවක කප්පිත්තෙක් උන්ගේ පවුලම මුහුදු අමාරුව තිබ්බ උන්! අර යාලුවා ඉස්සර බෝතල් අරන් එනවා අපේ තාත්තා බලන්න එහෙම ආපු ගියපු වෙලාවල මට ඈහිලා තියනවා කියනවා අවුරුදු 7 - 8 පරණයි අවුරුදු 9-10 පරණයි කියනවා.
     
    • Like
    Reactions: Solo Rider

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,659
    113
    සීල් කඩලා නැත්නම් ඕන කාලයක් තියාගන්න පුළුවන්. ඕපන් කරලා බෝතලේ බඩු බාගෙකට වැඩිය තියෙනවා නම් අවුරුදු 2 විතර තියෙයි. 1/4 ට වඩා අඩුනම් 6 monthts වගේ තියේවි. ඔක්සිජන් හින්දා තමයි ඇල්කොහොල් අවුල් යන්නේ
     
    • Like
    Reactions: Solo Rider

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,691
    6,986
    113
    වදුරව
    මම ගාව අවුරුදු 4,5 පරණ විස්කි තියෙනවා. චිවාස් එහෙම. සමහර ඒවා 2018 හදපුවා. කළුවර තැනක තියෙන්නෙ. එක්ස්ෆයර් වෙයිද? විකුනලා දාගන්නද?

    unless you open whiskey won't go bad
     
    • Like
    Reactions: Solo Rider

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    විස්කි අවුල් යන්නේ නෑ.වයින් නම් තිත්ත වෙනව expire වෙද්දී.වයින් උනත් බෝතලේ පෙරලලා හරහට ගබඩා කරලා තිබ්බොත් වැඩි කාලයක් තියාගන්න පුළුවන්