රෙසිපිය දාපන් බලන්න.
මොකක්ද යකෝ ඔය ග්ලාස් එක
කොහෙන්ද උට්ටො අසෝක වීදුරු හොයාගත්තෙ
ඇයි අඩෝ ගෙදර තිබ්බේ. ඇයි දැන් මේවා මාර්කට් එකේ නෑද්ද

ඇයි අඩෝ ගෙදර තිබ්බේ. ඇයි දැන් මේවා මාර්කට් එකේ නෑද්ද

ape thaththa 80 ganan wala set wechcha welawal wala gattu photos walath oya glasses thiyanawa![]()
නෑ යකෝ හැමෝම ඕවා හොයනවා දැන්. ලොකු ගාණකට විකුණන්න පුළුවන් ඕකක්![]()

Set wechcha welwedi phot aranda? leak weida dan na

ඇයි අඩෝ ගෙදර තිබ්බේ. ඇයි දැන් මේවා මාර්කට් එකේ නෑද්ද
ඔය වීදුරුව හුගක් වටිනවා බන්, අරන් පලයන් ඇන්ටික් ශොප් එකකට, උබට VAT69 තුන හතරක් ගන්න පුලුවන් එක වීදුරුවක් විකුනලා

මොනාද බං ඒකි කියන්නෙ සින්දුද ?
අහපල්ලකො සෙලීනා ගෝමස්ගෙ ටේලර් ස්විෆ්ට් ගෙ ඇව්රිල් ලෑවීන් ගෙ සින්දු. 
කොහෙන්ද උට්ටො අසෝක වීදුරු හොයාගත්තෙ
නෑ යකෝ හැමෝම ඕවා හොයනවා දැන්. ලොකු ගාණකට විකුණන්න පුළුවන් ඕකක්![]()
මට නං ඔය බැල්ලිව පෙන්නන්න බෑමොනාද බං ඒකි කියන්නෙ සින්දුද ?
අහපල්ලකො සෙලීනා ගෝමස්ගෙ ටේලර් ස්විෆ්ට් ගෙ ඇව්රිල් ලෑවීන් ගෙ සින්දු.
![]()
ගෝමස් ගෙ ඔබ එන්න මලක්වී කියන සින්දුවට තමා මන් ආසම

උඹට පිස්සු මිනිහො මම නං ආස it aint me![]()