විස්කි+කොක්ටේල්

Wele-Suda

Member
Sep 7, 2016
2,124
297
0
වැලිකඩ

ඇයි අඩෝ ගෙදර තිබ්බේ. ඇයි දැන් මේවා මාර්කට් එකේ නෑද්ද

නෑ යකෝ හැමෝම ඕවා හොයනවා දැන්. ලොකු ගාණකට විකුණන්න පුළුවන් ඕකක් :shocked:
 
netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113

    ඇයි අඩෝ ගෙදර තිබ්බේ. ඇයි දැන් මේවා මාර්කට් එකේ නෑද්ද

    ඔය වීදුරුව හුගක් වටිනවා බන්, අරන් පලයන් ඇන්ටික් ශොප් එකකට, උබට VAT69 තුන හතරක් ගන්න පුලුවන් එක වීදුරුවක් විකුනලා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මට නං ඔය බැල්ලිව පෙන්නන්න බෑ :no: මොනාද බං ඒකි කියන්නෙ සින්දුද ? :growl: අහපල්ලකො සෙලීනා ගෝමස්ගෙ ටේලර් ස්විෆ්ට් ගෙ ඇව්‍රිල් ලෑවීන් ගෙ සින්දු. :love:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    කොහෙන්ද උට්ටො අසෝක වීදුරු හොයාගත්තෙ

    නෑ යකෝ හැමෝම ඕවා හොයනවා දැන්. ලොකු ගාණකට විකුණන්න පුළුවන් ඕකක් :shocked:

    අපේ ගෙදර 12ක් විතර තියෙනවා බං
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට නං ඔය බැල්ලිව පෙන්නන්න බෑ :no: මොනාද බං ඒකි කියන්නෙ සින්දුද ? :growl: අහපල්ලකො සෙලීනා ගෝමස්ගෙ ටේලර් ස්විෆ්ට් ගෙ ඇව්‍රිල් ලෑවීන් ගෙ සින්දු. :love:

    ගෝමස් ගෙ ඔබ එන්න මලක්වී කියන සින්දුවට තමා මන් ආසම