විස්ලින් නිහාල් ගී අනුවාදන

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
බාගත කරගන්න ගමන් බම්ප් එකක්වත් දාලා යන්න. ගොඩක් දෙනා බාගත කරගෙන හොරෙන්ම යනවා. තව කෙනෙක්ට බාගත කරන්න පසුව වෙන්න අදහසක්, බම්ප් එකක් දමා යන්න අමතක කරන්න එපා.

එය සංගීතයට ලැදි එළකිරි සාමාජිකයන්ට දක්වන සහයෝගයකි
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
okkoma dl kara, rep added, tfs,

ස්තුතියි
11.gif


ස්තුතියි සහෝ මාත් බා ගත්තා !

ජය වේවා!

ජය වේවා! :D
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

බලාගෙන ගියාම මේ ත්‍රේඞ් එක වැඩියෙන්ම බම්ප් කරලා තියෙන්නේ අපි දෙන්නා ගොඩක් අය හොරෙන් ඩවුන්ලොඞ් කරගෙන ගිහින් :(:(:(:(
 

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
ප‍්‍රතිචාර අඩු වුනාට ගොඩක් දෙනෙක් බාගත කරගෙන තියෙනවා. දෙවැනි කොටස ලඟදිම උඩුගත කරන්න හිතාගෙන ඉන්නේ :D:D:D
 

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප‍්‍රතිචාර අඩු වුනාට ගොඩක් දෙනෙක් බාගත කරගෙන තියෙනවා. දෙවැනි කොටස ලඟදිම උඩුගත කරන්න හිතාගෙන ඉන්නේ :D:D:D

    නියමයි සහෝ මම ආසාවෙන් බලාගෙන ඉන්නවා. ප‍්‍රතිචාර අඩු වුනාට මේක ඩව්න්ලෝඩ් කර ගත්තු අය වැඩි. ඒ අය මේ සිංදු අහනකොට එක සැරයක් හරි ඔබව මතක් කරනවා ඇති.