විසා ඇප්ලිකේෂන් බාර දුන්නා

namalcha

Active member
  • Jul 5, 2007
    456
    43
    28
    Visa

    මචන් මමත් Postgraduate diploma 1kata දාන්ඩ ඉන්නෙ.IELTS Academic කරා(7 overall)

    2 Million වගේ තමා අතේ තියෙන්නෙ.ඉතුරුව පෙන්නන එකෙකුට කියල කරගත්තොත් අවුල්ද බන්(Financial documents තමා ලොකුම අව්ල)?

    1 year programme 1කට course fee+ living cost පෙන්නුවහම Sourse of Income පෙන්නන්න ඔනෙද?

    VISA එක කරපු agent කව්ද mcn?
     

    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    මච්න් කව්ද බන් උබේ agent? මගේ Visa එක Reject උනා බන්.:sorry::sorry: උබට Visa හම්බ උනාද? PM එකක් දාපන්.
     
    Jun 22, 2018
    183
    30
    0
    ඔය ඔක්කොම ඉතින් ගිහින් සතියයි.

    රෙස්ටුරන්ට් වලයි හෝටල් වලයි වැඩ කර කර කොස් ෆි හොයනවා ඇති දැන්.

    යනවනම් full schol එකක් ගහන පලයල්ලා. නැත්නම් හොද කට්ටක් කන්න බලන් පලයල්ලා.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කැනඩා විසා ඇප්ලිකේෂන් බාර දුන්නා මචන්ලා.. :):):)
    දැන් ඉතින් බලන් ඉන්නයි තියෙන්නේ...
    :D

    ඇප්ලිකේෂන් බාරදෙන්න රෙඩි වෙන උන් ඉන්නවනම් ඕනි දෙයක් අහපන් දන්නා දෙයක්නම් කියන්නම්..:yes::yes::yes:

    බ්‍රෝ ගොඩක් ය කියනවා ස්ටුඩන්ට් යන්න එපා... කියල... pr එන්න කියල... එහෙම ට්‍රය් කලේ නැද්ද ?

    ඒ කොම උනත් ගොඩක් හොද වැඩක් බ්‍රෝ... අනිත් අයටත් උදව් කරන්න.... ඔබට ජය...

    රේප් +++++++++++
     

    sunil ayya

    Active member
  • Jun 18, 2017
    419
    158
    43
    ඔය ඔක්කොම ඉතින් ගිහින් සතියයි.

    රෙස්ටුරන්ට් වලයි හෝටල් වලයි වැඩ කර කර කොස් ෆි හොයනවා ඇති දැන්.

    යනවනම් full schol එකක් ගහන පලයල්ලා. නැත්නම් හොද කට්ටක් කන්න බලන් පලයල්ලා.

    Scholarship gihin PR apply karanna ba mama Danna widihata