විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

Jan 4, 2014
2
1
0
විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

මම එලකිරි එකට අලුත්. මගෙ ලග එකතු කරගත්තු සල්ලි වගයක් තියනවා, මම කාලෙක ඉදන් ආසාවෙන් හිටියේ රට යන්න, රස්සාවකට නෙමෙයි, බලලා එන්න. මම ඉන්ටනෙට් එකෙත් හොයලා බැලුව, මගේ අතේ තියන ගානට හරියන හොටල් අරව මෙව්වා නම් රට රටවල තියනවා, ඒත් විසා ගන්න ඔනා හැම රටකටම වගේ. මට ජොබ් එකක් හරියට නැ ලියකියවිලි තියන, ඒක නිසා අඩුවෙන්ම ලියකියවිලි අරගෙන විසා නැතුව හරි ඇතුව හරි යන්න පුලුවන් රටවල් මොනවද කියලා දන්න අය කියනවනම් ලොකු උදව්වක්..
 
  • Like
Reactions: llrajitha

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ජොලි කරන්න කලින් රස්සාවක් කරලා කීයක් හරි ඉතුරු කරගෙන ඉන්න. තමන්ගේ තැන්පත් දනයෙන් සෙල්ලන් කරන්න එපා.. ඒ කොහොම උනත් අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නම්. මීට කලිනුත් මෙවා කියලා තියනවා. අපිට ලගම තියන රට ඉන්දියාව උනාට එහෙටත් විසා ඔනා හැබැයි අඩුම ලියකියවිලි ඇතුව විසා ගන්න පුලුවන්, ජොබ් ප්‍රශ්නයක් නැ.. ඒත් ඉන්දියාව ලන්කාව අතර සන්චාරෙකටනම් මම අනුමත කරන්නේ නැ, තෙරුමක් නැති වියදමක්, කැමබීමත් චාටර්, හැබැයි හොටල් ගාස්තු අඩුයි.. විසා ඔනෙම නැතුව යන්න පුලුවන් on arrival වීසා ගන්න පුලුවන් මාලදිවයිනට, සින්ගපුරුවට, සීශෙල් වලට.. මේකෙනුත් මාලදිවයින, සීශෙල්ස් දෙකම හොටල් ගාස්තු ඉතාමත් වැඩියි.. ගොඩක් වෙලාවට 50 පැනලා නයිට් එකකට හොද බීච් හොටෙල් එකක.. ලක්ශේ තමා ගාන දවසකට මේ රටවල් දෙකේම.. ඒ හින්දා පලවෙනි සැරේ ලන්කාවෙන් එලියට යන කෙනෙකුට හොදම රට තමා සින්ගපුරූව. විසා ප්‍රශ්නත් නැ, හොටලුත් තරමක් ලාබයි, කැමත් හොදයි, ඉතාමත් පිරිසිදු රටක් අපිට යන්න පුලුවන්.. එක්ස්පිරියන්ස් එකට හොදා දියුනු රටක තත්වේ බලන්න.. ඔයා කියන හැටියට ජොබ් එකක් නැති කෙනෙක් නම් යුරොප් වගේ හිතන්න එපා තෙරුමක් නැ විසා ලැබෙන්නේ නැ..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    දන්න විදිහට සිංගප්පුරුවට ලංකාවේ අයට යන්න ලේසියි. ලංකාවේ passport එකට කෙලින්ම visiting visa දෙනවා එවලේම.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    Singapore වලට නම් on arrival VISA දෙනවා. අවුලක් නැතිව ඉන්න පුලුවන්. හැබැයි පුතේ Transportation + Accommodation + Foods නම් ගනන් :oo::oo: සාමාන්‍යය ප්ලේස් එකක හිටියොත් නම් ශේප්. නැත්තම් නම් ඉතින් සෑහෙන්න ගනන් මචන්. යනවා නම් Little India පැත්තෙන් වගේ නවතින්න තැනක් හොයපන්. අඩුවට ප්ලේසස් තියෙනවා :yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    දන්න විදිහට සිංගප්පුරුවට ලංකාවේ අයට යන්න ලේසියි. ලංකාවේ passport එකට කෙලින්ම visiting visa දෙනවා එවලේම.
    උබ හරි මචන්, හැබැයි වැරදියට තෙරුම් ගන්න එපා, සින්ගපුරු හරි ඔනම රටක හරි on arrival immigration එකෙන් පාස්පොට් එකට ගහන්නේ විසා එකක් නෙමෙයි, ඒකට කියන්නේ visit pass කියලා..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Singapore වලට නම් on arrival VISA දෙනවා. අවුලක් නැතිව ඉන්න පුලුවන්. හැබැයි පුතේ Transportation + Accommodation + Foods නම් ගනන් :oo::oo: සාමාන්‍යය ප්ලේස් එකක හිටියොත් නම් ශේප්. නැත්තම් නම් ඉතින් සෑහෙන්න ගනන් මචන්. යනවා නම් Little India පැත්තෙන් වගේ නවතින්න තැනක් හොයපන්. අඩුවට ප්ලේසස් තියෙනවා :yes::yes:
    ලිට්ල් ඉන්දියා වල ගාන අඩුයි, ඉන්ඩියන් රෙස්ටුරන්ට් තියන නිසා කැම ශේප් හැබැයි වටපිටාව චාටර්, දෙමල පොරවල් වැහි වැහැලා, මුස්තාෆා එක තියන නිසා ගොඩක් ලන්කාවේ උන් ගැවසෙන්නේ ඔතන තමා, හැබැයි මම නම් කියන්නේ ගේලැන් හරි චයිනා ටවුන් හරි ඉන්න හොදයි.. සල්ලි තියනවා නම් රිවර් සයිඩ් එකේ හොද හොටල් තියනවා.. බජට් නම් ෆ්‍රැග්නන්ස් හොටේල් චේන් එකේ හොටල් හොදයි..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ලිට්ල් ඉන්දියා වල ගාන අඩුයි, ඉන්ඩියන් රෙස්ටුරන්ට් තියන නිසා කැම ශේප් හැබැයි වටපිටාව චාටර්, දෙමල පොරවල් වැහි වැහැලා, මුස්තාෆා එක තියන නිසා ගොඩක් ලන්කාවේ උන් ගැවසෙන්නේ ඔතන තමා, හැබැයි මම නම් කියන්නේ ගේලැන් හරි චයිනා ටවුන් හරි ඉන්න හොදයි.. සල්ලි තියනවා නම් රිවර් සයිඩ් එකේ හොද හොටල් තියනවා.. බජට් නම් ෆ්‍රැග්නන්ස් හොටේල් චේන් එකේ හොටල් හොදයි..

    Little India වල ඔය දෙපැත්තම තියෙනවා බං :P උඹට වියදම් කරලා යන්න ඕනේ නම් ඒවාටත් හොටෙල්ස් එහෙම තියෙනවා, මෝල්ස් එහෙමත් තියෙනවා :oo::oo: ඒත් අනිත් තැන් වලට සාපේක්ෂව අඩු තැන් හොයා ගන්න පුලුවන්. ඔව් ඔව්. මුස්තාෆා එකට තමා ගොඩක් අය යන්නේ. හැබැයි සිරා බං අනිත් ප්ලේස් වලට වඩා ගණන් අඩුයි. Raffles වගේ ගියොත් එහෙම ගෙවල් දොරවල් විකුණන්න වෙනවා :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    lankawe passport eka top ten worst passports wala thiyenne bn ekai case eka india ,maldives ,thailand ,singapore wage balapan
    තායිලන්ඩ් ගන්නත් බැ බන්.. ඒකටත් විසා ඔනා හැබැයි අමාරු නැ.. ලන්කාවේ පාස්පොට් එක ගැන නම් කියලා වැඩක් නැ.. අපි ඉන්නේ ඇෆ්ගනිස්තාන් උන් ඉන්න රැන්ක් එකේ.. ඉතින් බලහන්කො.. අඩු තරමේ ඉතියොපියාව, උගන්ඩාව වත් ඔන් අරයිවල් පාස් දෙන්නේ නැ. ඒ අතින් සින්ගපුරුව ග්‍රෙටි, ඒ වගේම ලන්කාවේ උනුත් ඒ තත්වේ තියා ගන්න දැනගන්න ඔනා, යන අය කරුනාකරලා ගිහින් වැදගත් විදියට වියදම් කරලා කාලා බීලා බඩු ගහලා එන්න, පොලු තියන්න එපා රස්සාවල් කරන්න එපා, එහෙම උනොත් ලන්කාවට ඔන් අරයිවල් නැති වෙයි..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Little India වල ඔය දෙපැත්තම තියෙනවා බං :P උඹට වියදම් කරලා යන්න ඕනේ නම් ඒවාටත් හොටෙල්ස් එහෙම තියෙනවා, මෝල්ස් එහෙමත් තියෙනවා :oo::oo: ඒත් අනිත් තැන් වලට සාපේක්ෂව අඩු තැන් හොයා ගන්න පුලුවන්. ඔව් ඔව්. මුස්තාෆා එකට තමා ගොඩක් අය යන්නේ. හැබැයි සිරා බං අනිත් ප්ලේස් වලට වඩා ගණන් අඩුයි. Raffles වගේ ගියොත් එහෙම ගෙවල් දොරවල් විකුණන්න වෙනවා :rofl:
    සිරා.. මම ආසම මචන්, සින්ගපුරු උන්ගේ ජිවන රටාවට, උන්ට උන්ගේ රට පට්ටා වටිනවා, හැම එකාම එක වගේ රටට ආදරෙයි, ඒ වගේම ආන්ඩුවේ උන් මිනිස්සුන්ට ආදරෙයි. උන්ට ඉඩම් හම්බ කිරිලි නැ ෆ්ලැට් වල ඉන්නේ, ජිවිතේ හෙනම සැහැල්ලුයි. MRT එක ඇතුලේ දැක්කම ලන්කාවේ කොච්චි ගැන කලකිරෙනවා.. මැලේශියාවෙන් තමා තාමත් උන්ට බොන්න වතුර ගේන්නේ.. ඒත් උන් රට පට්ටා ක්ලීන් එකට තියන් ඉන්නවා..
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    singapore.. first time nam yanne visa kela karaganna epa.. mehen visa denne na singapore walata. ehe bassama thama denne. visa reject unoth ubawa apahu meheta ewanawa elaga flight eke.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    singapore.. first time nam yanne visa kela karaganna epa.. mehen visa denne na singapore walata. ehe bassama thama denne. visa reject unoth ubawa apahu meheta ewanawa elaga flight eke.
    එහෙම ඉමිග්‍රේශන් එකෙන් පාස් නොදෙන්න හෙතුවක් නැ පෙර වැරදි නැත්තම්.. රිටන් ටිකට් එකයි ඩොලර් 500ක් විතරයි තිබ්බනම් ඇති.. පාස්පොට් එකේ ලන්කාවේ බැන්කුවකින් ඩොලර් ගත්තා කියලා බැන්ක් එකෙන් සීල් එක ගහලා තියනවා නම් උන් වෙන මුකුත්ම අහන්නේ නැ, හැබැයි අතේ නිකන් සල්ලි අරන් යනවනම්, සමහර විට උන් අහනවා ඉන්නේ කොහෙද වගේ දේවල්. ඒවනම් ඉතින් ඔනම රටක ඉමිග්‍රේශ්න් එකට පොදුයි.
    පන දාගෙන පව් කියලා ටයිප් කලා, ත්‍රෙඩ් එක දාපු එකා ආගිය අතක් නැ.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    සිරා.. මම ආසම මචන්, සින්ගපුරු උන්ගේ ජිවන රටාවට, උන්ට උන්ගේ රට පට්ටා වටිනවා, හැම එකාම එක වගේ රටට ආදරෙයි, ඒ වගේම ආන්ඩුවේ උන් මිනිස්සුන්ට ආදරෙයි. උන්ට ඉඩම් හම්බ කිරිලි නැ ෆ්ලැට් වල ඉන්නේ, ජිවිතේ හෙනම සැහැල්ලුයි. MRT එක ඇතුලේ දැක්කම ලන්කාවේ කොච්චි ගැන කලකිරෙනවා.. මැලේශියාවෙන් තමා තාමත් උන්ට බොන්න වතුර ගේන්නේ.. ඒත් උන් රට පට්ටා ක්ලීන් එකට තියන් ඉන්නවා..

    මචං උන්ගේ පට්ටම බදු තියෙන්නේ. පාරක් පාවිච්චි කරනවාට, පාර්ක් කරලා තියෙනවාට පවා ටැක්ස්. ඒ වුනාට ගන්න බදු වලින් සුපිරියටම මැනේජ් කරනවා. අඩෝ උන්ගේ මැනේජ්මන්ට් නම් පට්ට බං. බලපන් ප්ලෑන් කරලා තියෙන හැටි මුළු රටම :cool::cool: MRT එහෙම නිකන් හිතෙන්නේ වත් නෑ බං දකිනකන් Underground Network එකක් ඇති කියලා. උන්ගේ බං අර පාරවල් වලට හැරෙන තැන් වල මිරර්ස් හයි කරලා තියෙනවා අනික් පැත්තෙන් වාහන එනවාද කියලා බලන්න. අපේ එහෙම දහ අට වංඟුවේ එහෙම හයි කරා. මාසයයි ගියේ කඩලා දැම්මා. ඒවා මේ රටේ මිනිස්සුන්ගේ බලු ගති වලට යාදෙන්නේ නෑ බං. උන්ගේ රටේ එවුන් මාර ආදරෙයි ඒ දේවල් වලට. පාරේ කුණු දාන්නේ නෑ. අහු වුනොත් දඩ. ට්‍රැෆික් කැම් හැම තැනම නිසා ඒ වැඩත් අඩුයි. රේස් යන්න බෑ දෙපාරයි ලයිසන් කැන්සල්. හැප්පිලා එකෙක් මැරුණොත් නෝ කතා ලයිසන් කැන්සල්. පාරවල් පවා හෝදනවානේ බං. :oo::oo: ඔවුන්ට ඉඩ කඩ එහෙම තිබ්බා නම් දනියි කරන වැඩ. හැබැයි බං අර ෆ්ලැට් වල ඉන්න ඒවාට නම් මම වැඩිය ආසාවක් නෑ :dull::dull: උන්ගේ පර්චස් 20ක් නෝර්මලි කෝටි 17ක් වගේ වෙනවා හෙන ඈතින් වුනත් :baffled: ඒ අතින් බලද්දි නම් පවු උන් :dull:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    singapore.. first time nam yanne visa kela karaganna epa.. mehen visa denne na singapore walata. ehe bassama thama denne. visa reject unoth ubawa apahu meheta ewanawa elaga flight eke.

    ඒක ඇත්ත. ගොඩක් වෙලාවට ලංකාවේ එවුනුයි ඉන්දියාවේ එවුනුයි හොරෙන් නවතින නිසායි කචල් එක. ඉන්දියාවේ එවුන්ට එහෙම ඔන් ඇරයිවල් වීසා දෙන්නේ නෑ. වෙන ඕන රටකට දෙනවා. මෙහෙත් දැන් දැන් චෙක් කරනවා වැඩියි. වැඩිපුර සල්ලි එහෙම ගෙනිච්චොත් සැක කරලා ඩීපෝට් කරනවා :yes::yes: ඔක්කොම සෙල්ලම් ටික දාන්න ඕනේ එතන ඉන්න ගෑණි/මිනිහා ශේප් කරගෙන සීල් එක වද්ද ගන්න. රස්සාවක් නැති එකෙක් එහෙම යද්දි සෑහෙන්න බලනවා අනික පලවෙනි විසිට් එක සින්ගපොර් විතරයි නම් තියෙන්නේ කොහොමත් සැකයි :baffled:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම එලකිරි එකට අලුත්. මගෙ ලග එකතු කරගත්තු සල්ලි වගයක් තියනවා, මම කාලෙක ඉදන් ආසාවෙන් හිටියේ රට යන්න, රස්සාවකට නෙමෙයි, බලලා එන්න. මම ඉන්ටනෙට් එකෙත් හොයලා බැලුව, මගේ අතේ තියන ගානට හරියන හොටල් අරව මෙව්වා නම් රට රටවල තියනවා, ඒත් විසා ගන්න ඔනා හැම රටකටම වගේ. මට ජොබ් එකක් හරියට නැ ලියකියවිලි තියන, ඒක නිසා අඩුවෙන්ම ලියකියවිලි අරගෙන විසා නැතුව හරි ඇතුව හරි යන්න පුලුවන් රටවල් මොනවද කියලා දන්න අය කියනවනම් ලොකු උදව්වක්..

    machan,uba group tour ekka yana company ekak ekka join wela palayan.uba kalin gihillath nathi hinda echchara danneth nathuwa athine.ara minissu dambadiva ekka yana grop tours karana company thiyenne.anna ewagen Singapore.china.thailand wage ratawal godakata group tour org.karanawa.ubata thiyenne salli bedala yanna witharai.visa ehema okkoma eyala arrange karanawa.lankawe denata hodama peoples travels.mama eken china tour ekak giya ban.apita guide kenek innawa.group eke thawa kattiya innawa.eka hinda thaniyakuth na.me mage china tour eke photo link eka.

    http://www.elakiri.com/forum/showthread.php?t=1565414

    http://peoplestravels.com/
     
    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචං උන්ගේ පට්ටම බදු තියෙන්නේ. පාරක් පාවිච්චි කරනවාට, පාර්ක් කරලා තියෙනවාට පවා ටැක්ස්. ඒ වුනාට ගන්න බදු වලින් සුපිරියටම මැනේජ් කරනවා. අඩෝ උන්ගේ මැනේජ්මන්ට් නම් පට්ට බං. බලපන් ප්ලේන් කරලා තියෙන හැටි මුළු රටම :cool::cool: MRT එහෙම නිකන් හිතෙන්නේ වත් නෑ බං දකිනකන් Underground Network එකක් ඇති කියලා. උන්ගේ බං අර පාරවල් වලට හැරෙන තැන් වල මිරර්ස් හයි කරලා තියෙනවා අනික් පැත්තෙන් වාහන එනවාද කියලා බලන්න. අපේ එහෙම දහ අට වංඟුවේ එහෙම හයි කරා. මාසයයි ගියේ කඩලා දැම්මා. ඒවා මේ රටේ මිනිස්සුන්ගේ බලු ගති වලට යාදෙන්නේ නෑ බං. උන්ගේ රටේ එවුන් මාර ආදරෙයි ඒ දේවල් වලට. පාරේ කුණු දාන්නේ නෑ. අහු වුනොත් දඩ. ට්‍රැෆික් කැම් හැම තැනම නිසා ඒ වැඩත් අඩුයි. රේස් යන්න බෑ දෙපාරයි ලයිසන් කැන්සල්. හැප්පිලා එකෙක් මැරුණොත් නෝ කතා ලයිසන් කැන්සල්. පාරවල් පවා හෝදනවානේ බං. :oo::oo: ඔවුන්ට ඉඩ කඩ එහෙම තිබ්බා නම් දනියි කරන වැඩ. හැබැයි බං අර ෆ්ලැට් වල ඉන්න ඒවාට නම් මම වැඩිය ආසාවක් නෑ :dull::dull: උන්ගේ පර්චස් 20ක් නෝර්මලි කෝටි 17ක් වගේ වෙනවා හෙන ඈතින් වුනත් :baffled: ඒ අතින් බලද්දි නම් පවු උන් :dull:
    රටේ මිනිස්සුන්ගේ ඔලු හදන්නේ නැතුව කොච්චර පාරවල් බිල්ඩින් හැදුවත් වැඩක් නැ බන්.. උන්ගේ බස් එකක MRT එකක බලපන් දූවිලි බිදක් තියනවද කියලා, ඒ තරමට උන් ක්ලින් එකට ඉන්නවා, මිනිස්සු බදු ගහනවට විරුද්ද නැ බන්, මොකද ඒ බදු ආන්ඩුව හොරා කන්නේ නැනේ. අනිවා ඒවට පහසුකම් දෙනවා ඒ හැටියට, උන්ගේ ටැක්ස් ස්කීම් එකත් මරු, දුප්පත් උන්ට වඩා සල්ලි තියන උන්ට බදු වැඩියි. පොශේ කාර් එහෙම වැහි වැහැලා. හැම එකාටම ජිවිතේ අන්තිම කාලේ ETF වගේ සීන් එකක් තියනවා, ඒකෙන් සල්ලි මාසෙට දෙනවා ගානක්, ඔක්කොම එක පාර ගන්න බැ, එහෙම උනාම පැන්ශන් එක වගේ අර මනුස්සය මැරෙනකන්ම හම්බ වෙනවා. ලන්කාවේ ඒකත් මන්කොල්ල කනවනේ. මට නම් පුදුම දුකක් දැනෙන්නේ එහෙ ගියාම ලන්කාව ගැන. වෙන රටවලට ගියාට වඩා සින්ගපුරුවට ගියාම ලන්කාව ගැන දුක දැනෙනවා වැඩියි මොකද කාලෙකට කලින් උන් සින්ගපුරුවත් ලන්කාව වගේ කරන්න ඔනා කියලා ආදර්ශෙට අපිව ගත්තු උන්.. දැන් උන් ඉන්න තත්වේ බලපුවහම අපි පොලවේ පස් කන්න ඔනා. මේ ඔක්කොටම යුද්ද්යි, ලන්කාවේ දේශ්පාලනයයි තමා වග කියන්න ඔනා.

    ඊඩම් කේස් එකට නම් උන් අපුරු වැඩක් කරනවා බන්, ඉන්දුනීසියාවේ තියන ඉඩම් ටික සින්ගපුරු සල්ලි කාරයො නොමල් එකේ ගන්නවා බන්.දූපත් තියනවනේ ඉන්දුනිසියාවේ. ගොඩක් සින්ගපුරු උන්ට දැන් බිස්නස් තියනවා ඉන්දුනිසියාවෙ, උන්ට ඉඩකඩ තිබුනනම් ආයේ ජපනුන්ට එහා බඩු ටිකක්..
     
    Last edited:
    • Like
    Reactions: kidz.hero

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    දන්න විදිහට සිංගප්පුරුවට ලංකාවේ අයට යන්න ලේසියි. ලංකාවේ passport එකට කෙලින්ම visiting visa දෙනවා එවලේම.