විහාරමහාදේවී පාක් එක ගාව කන්න තැනක්

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    කොළඹ එහෙම තැන් නෑ බං.එක්කො ලොකු ඒව නැත්නම් පොඩි ඒව තියෙන්නෙ.
    එක්කෙනෙක්ට රුපියල් 1000 ක් වත් වියදම යනව decent තැනක් නම්