විහාරමහා දේවි උද්‍යානයට එන ළමයින්ගෙන් මු

monson

Well-known member
  • May 7, 2007
    25,777
    28,926
    113
    විහාරමහා දේවි උද්‍යානයට එන ළමයින්ගෙන් මු

    විහාරමහා දේවි උද්‍යානයට එන ළමයින්ගෙන් මුදල් අයකර ගැනීමේ යෝජනාව සම්මතයි

    කොළඹ විහාර මහා දේවි උද්‍යානයට සහ කාක දූපත උද්‍යානයට ක්‍රීඩා කිරීමට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් පැයකට රුපියල් 400 බැගින් පෞද්ගලික සමාගමක් වෙත අය කරගැනීමට අවස්ථාව ලබාදීම සඳහා කොළඹ මහ නගර සභාව යෝජනාවක් සම්මත කරගෙන තිබේ.

    වයස අවුරුදු 5-10 අතර දරුවෙකුගෙන් විනාඩි 15කට රුපියල් 100 බැගින් අය කරගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙන අතර, මාස 02ක් ඇතුළත මෙම වැඩසටහන ක්‍රියාත්මක වනු ඇතැයි නගර සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

    විහාර මහා දේවි උද්‍යානයේ හා කාක දූපත උද්‍යානයේ කුඩා ළමයින්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය උපකරණ සවි කිරීමටත්, ඒ වෙනුවෙන් කොළඹ මහ නගර සභාවට මාසිකව රුපියල් 10,000ක් ගෙවීමටත් අදාළ පුද්ගලික සමාගම එකඟ වී ති‍බේ.

    කොළඹ මහ නගර සභාවේ මුදල් කමිටුවේ නිර්දේශ පරිදි මහා සභාවට ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් ඊට විරුද්ධව වී තිබේ.

    කොළඹ නගර සීමාවේ අඩු අදායම්ලාභීන් බහුතරයක් සිටියදී ධනපති පවුල් සුළුතරයක් පිනවීම සඳහා මෙම වැඩපිළිවෙළ දියත් කර තිබෙන බවත්, නගර සභා ඉතිහාසයේ කිසිම අවස්ථාවකදී කුඩා ළමයින්ගෙන‍් මේ ආකාරයට මුදල් අය කරගෙන නොමැති බවත් ජනතා විමුක්ති පෙරමුණේ කොළඹ නාගරික මන්ත්‍රි හේමන්ත වීරකෝන් මහතා පැවසීය.

    - http://www.ada.lk/breaking_news/විහ...න්-මුදල්-අයකර-ගැනීමේ-යෝජනාව-සම්මතයි/11-339785
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    :yes:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    charge ekak nam karanna ona kohomath... mokada nikan dunnama age na wesige outhalata... 100k wage gaththa nam hari hr ekakata.. n oka privet pakayalata den nathuwama sabawen ma kara nam hari.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේව තමයි කරන්ඩ ඔනෙ...චන්දෙ දුන්න එවින්ගෙ ළමයින්ගෙනුත් පලි ගන්ඩ ඔනෙ...කොහොමත් පොන්නයට ළමයි නැනෙ ඕක ළමයි එක්ක තරහයි ....පට්ට පට්ට සැපටම උදාවෙයන් වෙනස ජයවේවා..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    19.gif

    අම්ම මුත්ත කාළෙවත් සිද්ද වෙච්ච දේවල්ද...? මේවා.