විහිලුවක් නිසා.....

*maheshi*

Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේ වගේ දෙයක් අර පුද්ගලයා අපෙක්ෂාවෙන් කල දෙයක් නොවුනත්..
    ඔහුගේ මේ විහිළුව නිසා නේ.. මේ වගේ අසරණ ජිවිතයක් නැති වුනේ..
    ඒ හින්දා, මේ ගැන හැම වේලාවේම තම සිත මේ පුද්ගලයාගේ හිතට.. වද දෙයි..
    බොහෝ වේලාවට ඔහුට නිදහසේ නින්දක් නම් ලැබෙන්නේ නෑ, මේ ජිවිත කාලයටම ඒ වගේ අවස්ථාවකට දායක වුනාට..

    ඒ කතාවනම් ඇත්ත.මේ වගේ වැඩක් කරල ඔහුට නිදහසේ නින්දක් නම් ලැබෙන්නේ නැති වෙයි.
    මේ video එක දැක්කම මාවත් ඇත්තටම බය උනා වුන දේ හිතා ගන්න බැරුව.මේ thread එකට අදහස් දක්වපු සමහර අය කියනවා වගේ මේක බොරුවට කල රගපැමක් නම් හොදයි.නැත්නම් ඇත්ත සිදුවිමක් නම් මේ විහිලු වෙන් කෙනෙක්ගේ ජිවිතයක් නිකරුනේ නැති වුනානේ
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    මේ දේ බොරුවක් නම්.. හිත හදා ගන්න පුලුවන්..
    ඒත් ඇත්තට ම සිදු වුන සිදුවීමක් නම්...

    මේ දේ අපේ අයට හොද උදාහරණයක් වෙනවා..
    මීන් ඉදිරියට මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න...
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මේ දේ බොරුවක් නම්.. හිත හදා ගන්න පුලුවන්..
    ඒත් ඇත්තට ම සිදු වුන සිදුවීමක් නම්...

    මේ දේ අපේ අයට හොද උදාහරණයක් වෙනවා..
    මීන් ඉදිරියට මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න...

    ඔව්. මෙකෙන් හොඳ පාඩමක් ඉගෙනගන්න පුලුවන්, හැමදෙකටම සිමාවක් තියෙනවා.
     
    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***
    මේ දේ බොරුවක් නම්.. හිත හදා ගන්න පුලුවන්..
    ඒත් ඇත්තට ම සිදු වුන සිදුවීමක් නම්...

    මේ දේ අපේ අයට හොද උදාහරණයක් වෙනවා..
    මීන් ඉදිරියට මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න...

    ඕනම දෙයක් ඔනවට වඩා ඕනෙම නැ කියන්නේ ඔකට තමයි.:nerd::nerd:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::(:(:(:(ammoo shit shitttt..
    man oka mokata baluwada manda..:dull:

    වැරදිලා හරි බලන්න සිදු වුන එක ගැන සන්තොස වෙන්න..
    හේතුව.. ඔයා මේ විඩියෝ එක නරඹලා ජිවිතයට
    යමක් එක් කර ගත්ත එක ගැන හිතලා...