මේ වගේ දෙයක් අර පුද්ගලයා අපෙක්ෂාවෙන් කල දෙයක් නොවුනත්..
ඔහුගේ මේ විහිළුව නිසා නේ.. මේ වගේ අසරණ ජිවිතයක් නැති වුනේ..
ඒ හින්දා, මේ ගැන හැම වේලාවේම තම සිත මේ පුද්ගලයාගේ හිතට.. වද දෙයි..
බොහෝ වේලාවට ඔහුට නිදහසේ නින්දක් නම් ලැබෙන්නේ නෑ, මේ ජිවිත කාලයටම ඒ වගේ අවස්ථාවකට දායක වුනාට..
ඒ කතාවනම් ඇත්ත.මේ වගේ වැඩක් කරල ඔහුට නිදහසේ නින්දක් නම් ලැබෙන්නේ නැති වෙයි.
මේ video එක දැක්කම මාවත් ඇත්තටම බය උනා වුන දේ හිතා ගන්න බැරුව.මේ thread එකට අදහස් දක්වපු සමහර අය කියනවා වගේ මේක බොරුවට කල රගපැමක් නම් හොදයි.නැත්නම් ඇත්ත සිදුවිමක් නම් මේ විහිලු වෙන් කෙනෙක්ගේ ජිවිතයක් නිකරුනේ නැති වුනානේ
This is also like paranormal activity. its just a made up video





මේ දේ බොරුවක් නම්.. හිත හදා ගන්න පුලුවන්..
ඒත් ඇත්තට ම සිදු වුන සිදුවීමක් නම්...
මේ දේ අපේ අයට හොද උදාහරණයක් වෙනවා..
මීන් ඉදිරියට මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න...
මේ දේ බොරුවක් නම්.. හිත හදා ගන්න පුලුවන්..
ඒත් ඇත්තට ම සිදු වුන සිදුවීමක් නම්...
මේ දේ අපේ අයට හොද උදාහරණයක් වෙනවා..
මීන් ඉදිරියට මේ වගේ දේවල් වලින් වැලකිලා ඉන්න...


this video is too perfect ...This is also like paranormal activity. its just a made up video

ammoo shit shitttt..
man oka mokata baluwada manda..![]()