විහිලුවක් නිසා.....

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    වැරදිලා හරි බලන්න සිදු වුන එක ගැන සන්තොස වෙන්න..
    හේතුව.. ඔයා මේ විඩියෝ එක නරඹලා ජිවිතයට
    යමක් එක් කර ගත්ත එක ගැන හිතලා...
    නෑ අයියා ඒක නෙවේ ප්‍රශ්නෙ.. මන් නිකන් ශොක් උනා වගේ..:dull:
     

    *maheshi*

    Well-known member
  • Aug 2, 2010
    3,511
    478
    83
    ***find me if u can***

    අපේ සමාජය පුරුදු වේලා තියෙන්නේ..
    ඕනැම දෙයක් ඕනෑවට වඩා.. සිතිමට වගේම කිරිමට නේ..
    :dull::nerd:

    එක නම් ඇත්ත 2පාරක් හිතන්නේ නැ.තමන් කරන දේ හොද නරක ගැන හිතන්නෑ දෙයක් හිතුනා කෙරුවා එකයිනේ මේ වගේ සිදුව්ම් වලට මුල වෙන්නේ :(:(
     

    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    OMG
    Skype-emoticons-26-nerd.gif
    thnx for sharing
    Skype-emoticons-48-yes.gif
    sry cnt gv u reps :|
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    • Like
    Reactions: b squad

    **dulan**

    Well-known member
  • Aug 20, 2008
    2,293
    253
    83
    Galle
    මූ දන්නවා වැඩි කියල පෙන්නන්නද හදන්නේ බන්? මූ මේක බොරුවක් කියන්න පට්ට ගේමක් දෙනවනේ :lol::lol::lol:
    u baya welada koheda :lol: